පරක්කු වුනු කොටස් දෙකම එකම දවසේ වරුවෙන් ගැහුවා. නැගිට්ට වෙලාවේ ඉදන් මේක තමා කලේ. ඉතිං කලින් ලියලා දුන්නු හැම ලිපියක් අවසානයේම වගේ කිව්වනේ පමා නොවී හමු වෙනවා කියලා. ඒත් ඒ හැම වෙලාවකම වගේ ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න සිද්ධ වුනේ. ඒත් කලින් ලිපියේ එහෙම දෙයක් සදහන් නොකරපු නිසාමද කොහේදෝ මේකත් ඉක්මනට…

පරක්කු වුනු කොටස් දෙකම එකම දවසේ වරුවෙන් ගැහුවා. නැගිට්ට වෙලාවේ ඉදන් මේක තමා කලේ. ඉතිං කලින් ලියලා දුන්නු හැම ලිපියක් අවසානයේම වගේ කිව්වනේ පමා නොවී හමු වෙනවා කියලා. ඒත් ඒ හැම වෙලාවකම වගේ ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න සිද්ධ වුනේ. ඒත් කලින් ලිපියේ එහෙම දෙයක් සදහන් නොකරපු නිසාමද කොහේදෝ මේකත් ඉක්මනටම කරලා ඉවරයක් කරගන්න පුළුවන් වුනා.
ඉතිං පසුගිය කතාංගයෙන් සිද්ධ වුනේ අභිරහස් කාන්තාවට රොකර්ෆෙලර් ආභරණ එකතුවෙන් හොරකම් කරන්න ඕනේ කරන දේ ජොනතන්ගේ උදව්වෙන් ප්‍රෙහෙලිකාවෙන් හොයාගත්තු එක. ඉතිං ඊට පස්සේ ඒ හොරකම සිද්ධ වෙන වෙන්දේසි ශාලාවට ගිහිල්ලා ඉවර වෙලා ජොනතන් එක්ක නියෝජිත කේ එකතු වෙලා හොරු අල්ලන්න යන හැටි තමයි දකින්න ලැබුනේ. කොහොම වුනත් දියමන්තිය හොරකම් කරන්න අභිරහස් කාන්තාවට බැරිව ගියා. ඒ වගේම තමයි නියොජිත කේ ඩැනියෙල්ස් අභිරහස් කාන්තාවගේ මූණ ඇස් පනාපිටම දැකගත්තා. දැන් ඉතිං ඒ චරිතයට අභිරහස් කාන්තාව කියන එක ගැලපෙන්නේ නෑ කියලා ගොඩක් අයට හිතෙනවා ඇති. ඒ වුනත් තව ඉදිරියට කතාව බලාගෙන ගියාට පස්සේ එයාගේ චරිතය තව තවත් අභිරහස් චරිතයක් වග ඔයාලට දැනගන්න ලැබේවි.
පසුගිය කතාංගයෙන් සිද්ධ වුනු දේත් එක්ක ඔයාලට ගොඩක් ප්‍රශ්ණ ඇති. ඒ වුනත් මේ කතාංගයෙන් අපි පසුගිය කතාවේදී දැකපු දේවල් බොහෝමයක් වැරදියට වටහාගෙන කියලා අවබෝධ වෙනවා. ඒ වුනත් කතාවේ සමහර තැන් තියෙනවා අවුල් සහගතයි කියලා හිතෙන ආකාරයට. ඒත් ඒවා නොසලකා හැරියොත් කතාව රසවිදින්න ඒක බාධාවක් වෙන එකක් නැ.
ඉතිං පසුගිය කතාංගයට පාදක වුනු සිදුවීම කොහොමද වුනේ කියලා බලාගන්න පුළුවන් මේ කතාංගයෙන්. එහෙනං මං අදට සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
52 comments
Chanky
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි ..ඔබට ජය
sameera priyankarawije
tnks aiya
SanjulaJeter
thank you
Lakshan
Thanks Bro.
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..
9 ඩවුන්ලෝඩ් කරන ගමන්.Kavindu Gimahan
thnx bro sub ekt ..
Udara Damith Dissanayaka
ela kiri
Jehank
thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති ප්‍රණීත් අයියේ උපසිරසට..බුදුසරණයි..!
Chamath15
සබට තුති...ආයි දෙන එකක් නෑ කියල හිතුවෙ.....
Nilush Angana
Sub ekata thanx
maheshin
Ela...thanks bro......9th ilmanata oni..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mr.pamz
බොහොම ස්තුතියි උපසිරසට
@abey
නියමයි ඈ..දෙකම එකට දුන්නට පින් හොඳේ
Lakshan Fernando
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
naughty
උපසිරැසියට බොහෝම ස්තුතියි ප්‍රණීත් අයියේ
3cjsasika
thank you saho subs walata jayawewa
Kaushan Rasanga
Tnx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ට කතාවක් මේක....
සබ් එක දෙනකම් හිටියේ....
9 වෙනි එකත් ඉක්මනට ගේමු...Charith Eranga Munasinghe
thanks....sub denakan balan hitiye
podda
thanks bro!!! mentalist wagema supiri kathawk wei wage
thuglife
පට්ටම කතාව මචන්...කියන්න වදන් නෑ...පින් සිද්ද වෙනව.......අනික්ව ඉක්කන්ට දෙන්න පුලුවන්නම්...b.s
D.Chamara
niyamai sahooo niyamai
SanjulaJeter
waiting for next episode
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SanjulaJeter
waiting for next episode. E09
Kesh
nxt ekath ikmnta onee sahoo
nimanaka
thanks brother
suranuwan
thanks bro....
madush.king
ko sahoo next sub eka.. parakui ne. puluwan thrm ikmnata dana bro.. good luck and tnx.
SanjulaJeter
E10 aweth Theyenne. aulakne Sub passe gamu. Ela
SanjulaJeter
Waiting .
sithumlakranda
bro waiting for 9
Bimsara Malinda
Meka Season 1 n Stop krnwa kjiyanne attada???
Hasindu Hirunya
e10 th awith thiyenne saho oy 9t kwdd danne
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Cnw
9,10??
SanjulaJeter
9,10 ko
laki
9,10 denne naddooooooooooooo?
maheshin
Ko bn 9i, 10i, 11th enakalda inne
Lakshanvimukthi
sub eka ikmnta denna E9 ekata. good luck
Krishantha.ab
Machan E9-10 Sub eka Kawada denne
Kanchaka
Thanks Bro......
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Rasitha Illangasinghe
Thanks sub ekata..
dragonhero
බොහොම ස්තූතියි..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx bro