MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකසිංහල උපසිරැසිෆැන්ටසි

Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 36 votes.
Please wait...

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සමය දක්වා දීර්ඝ කරලද නැද්ද කියන වග. කොහොම වුනත් මේ කතා මාලාවට මේ පලමු සමයෙන්ම කන කොකා හැඬලූ වග තමයි අන්තර්ජාලය වාර්ථා කරන්නේ. කතාව යන විදියත් එක්ක බොහෝමයක් අය හිතුවේ කතාව ඉදිරියට අලුත් වෙයි කියලා. ඒත් නොහිතපු විදියට කතාව කැන්සල් වුනු එක ගැන නම් ගොඩක් අය අප්‍රසාදය තමයි පල කරන්නේ. මොකද කිව්වොත් වැඩකට නැති කතා බොහෝමයක් අලුත් වෙවී රූපවාහිනියේ විකාශය වෙද්දී පවත්වාගෙන යා යුතු තවත් හොද කතා මාලාවන් කැන්සල් වෙන අමුතුම කාලයක් නිසා වෙන්නැති.

කොහොම වුනත්, කතාවට බහිමු. කැමරන් අභිරහස් කාන්තාව වෙනුවෙන් දියමන්තිය හොරකම් කලත් ඒක කලේ තමුන්ගේ සහෝදරයාගේ නිදහස වෙනුවෙන්. ඒත් තමුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සාක්ශි අභිරහස් කාන්තාවගෙන් ලබාගන්න බැරිවුනා. ඒ වගේම තමයි තව ඩිංගෙන් එයාට එයාගේ ජීවිතයත් නැති වෙනවා. කවුරුත් හිතුවේ ඒ වෙලාවේ කැමරන් නරක අතට හැරුණාවත්ද කියලා. ඒත් පසුගිය කතාංගයෙන් ඔයාලට දැකගන්න ලැබුනා ඇත්තටම සිද්ධිය කොහොමද වුනේ කියලා. ඒ වගේම කැමරන් ඩීකින්ස්ට ඇත්තම ලින්ක්ස් දියමන්තියත් ලබා දුන්නා. හැබැයි ඒජන්ට් කේ ඩැනියෙල්ස් ඇතුලු මැජික් කණ්ඩායම ලොකු තරහකින් ඉන්නේ එයාලට මුකුත් නොකියා රහසේම තමුන් තනියම ගේමක් අදින්න හදපු එක ගැන.

මේ සිද්ධියෙන් පස්සේ අද කතාංගයේදී දකින්න ලැබෙන්නේ පොලිස් කාරයෙක් ඇස් පනාපිට දැකපු මිනීමැරුමක් ක්ශණිකව අතුරුදහන් වීමක්. ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ. තමුන්ගේ ඇස් දෙකෙන් දැකපු මිනීමැරුම තමුන් නැවත ඇස් අරිද්දී සාක්ශියක් වත් නැතිව අතුරුදහන් වුනු එක. කැමරන් ඇදපු අංචිය නිසා නියෝජිත කේ ඇතුලු කණ්ඩායමට කුණු කේස් අදින්න සෙට් වෙනවා. ඒ ඩීකින්ස් විසින් වැඩ අනාගත්තු එකට කේට පවරපු දඬුවමක්. ඒත් කැමරන් කොහොමහරි මේ කුණු කේස් අතරේ තිබිලා සිත්ගන්නා සුලු කේස් එකක් විදියට ඉහතින් සදහන් කරපු සිදු වුනත් සිදු නොවුනු මිනීමැරුම ගැන පොලිස් වාර්ථාව කේට ලැබුණු පොලිස් වාර්ථා අතරේ තිබිලා හොයා ගන්නවා. මේ ගැන හොයා බලමු කියලා කැමරන් යෝජනා කලත් කේ ඒකට කැමති නොවුනු නිසා, කැමරන් තනියම මේක පස්සේ යනවා.

ඉතිං අපි බලමු, කොහොමද කැමරන් මේ මිනීමැරුම විසදන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6620 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

41 thoughts on “Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Thanks Bro………Pattai………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Thx for sub bro dagatama sub denna labeva kiya hdavatinma partana karanava bro obata jaya

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ..
    පට්ට වැඩක්

    Reply
  • bohoma sthuthi sahoo jaya ..

    Reply
  • දෙනකන් හිටියේ , තෑන්ක්ස් සහෝ

    Reply
  • මරු කතරට දිය පොද්ක් ඉස…ඉරි තැලුනු ස්න්තානයන්…නිවූ…..මහ මෙරක් කලයුතු දෑ ඇතිවද. අප වෙනුවෙන් කල් මැරූ උපසිරසි කරුවානෙනි පිලිගනු මැන මේ තූති මල් මිට…මහත් හරසරින් දෝතින් ඔබට පිදෙන…..

    Reply
  • dinesh4646

    puluwannm ithuru sub tikath daapan bro ikkmnataaaa

    Reply
  • madush.king

    ambhoo.. enakan balan hitiye.. tnq bokkha.. jaya wewa.

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු එපි ටිකටත් ඉක්මනට දෙමු…
    වැඩක් නැති කතා renew කරද්දී මේ වගේ සුපිරි කතා cancel කරනවා….

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thnkz saho 10th ikmnta oneeee…….

    Reply
  • thanks bro sub ekata!!!
    hoda kathawak set unoth ekata kelawnawamai
    puluwannam “FRINGE” kathawe ithuru tika denna balannako bro

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි 022

    Reply
  • Yushan Malith

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..ආයේ ඉතිං අහන්න දෙයක් නෑ.අපි ආසාවෙන් කතාවක් බලන්න ගත්තොත් ඒක කැන්සල්. රෙද්ද..!

    Reply
    • Yushan Malith

      සිරා කතාව

      Reply
  • Kaushan Rasanga

    තෑන්ක්ස් මචන්

    Reply
  • Thanxxx brooooooo……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Macho meke episode keeyak ewida ?

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to Mr.pamz Cancel reply

Your email address will not be published. Required fields are marked *