The Gifted [S01 : E02] with Sinhala Subtitles | අස්ථාවර වූ බලය [සිංහල උපසිරැසි සමඟ]
ක්රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදනම වැඩි කර ගැනීමටය. ඇතැම් අවස්ථාවල වැඩි වැඩ දාන්නට ගොස් අනාගත් තැන් නැතුවාම නොවේ. (දන්නෝ දනිති ). කෙසේ හෝ වේවා මේ දෙපිරිස අතර තරඟය තියුණු වෙන තරමට ප්‍රේක්ෂකයන් හට ලැබෙන ප්‍රයෝජන එමටය. එසේ නම් මේ රුපවාහිනි තිරයේ තම ආධිපත්‍ය රැකගැනීම සඳහා මාර්වල් එක්ස් මෙන් කොමික් පදනම් කරගනිමින් නිර්මාණය වන නවතම කතාව “The Gifted” පිලිබඳ කෙටි හැඳින්වීමයි.
රීඩ් ස්ට්‍රකර්… විපරීතයන් සම්බන්ධව ක්‍රියා කරනා එක්තරා සමාගමක නීතිඥවරයෙක්. කෙට්ලන් ස්ට්‍රකර් හෙදියකි. මොවුන් දෙදෙනාගේ ආදරණිය දියණියන් ලෝරන් හා පුතනුවන් ඇන්ඩෘ (ඇන්ඩි) තවමත් පාසල් යන යොවුන් වියේ දෙදෙනෙකි. දිනක් රාත්‍රී සාදයකට සහභාගී වී සිටිය දී ඇන්ඩි හට සිදුවන හිරිහැරයක් දී ඔහු විසින් බොහෝ කලක් හිරකරගෙන සිටි පීඩනය නිදහස් කිරීමත් සමගම ඔහුගේ විපරිත්යන්ගේ හැකියාවන් ඉස්මතු වෙන්නේ ස්ට්‍රකර් පවුලට සැමගෙන් පලායාමට දොරගුළු විවෘත කරමින්. මන්ද එක්ස් මිනිසුන් අතුරුදහන් වූ මේ ලෝකයේ, විපරීතයන් ගැන දැඩි නීතිරීති පැවතුන මේ සමාජයේ ඔවුන්ට කිසිම ඉඩක් නොමැති බව ඔවුන්ට වැටහුන බැවින්ය. ඊටත් වඩා විපරීතයන් විරෝධී එක්තරා රාජ්‍යානුබද්ධ සමාගමක් ඔවුන්ගේ පසු පස හඹා ඒමත්, ඔවුන්ට අසු වුවහොත් සිද්ධ වන්නේ කුමක් දැයි රීඩ් ස්ට්‍රකර් මනාව දන්නා නිසාය. සාමන්‍යය මිනිසුන්ගෙන් කිසිඳු පිලිසරක් නොවන බව වටහා ගත් ස්ට්‍රයිකර් තමාගේ රාජකාරියේ මුලාශ්‍ර භාවිත කරමින් අමතන්නේ එක්ස් මිනිසුන් ලොවෙන් වසන් වූ මේ සමයේ, සාමන්‍යය මිනිසුන්ගේන් කොන් වී රහසේ සැඟව සිටින්නා වූ විපරීතයන් හටයි. එසේ නම් ඒ විපරීතයන් හා එක්ව තම පවුල බේරා ගැනීම උදෙසා සිද්ධ කරන ක්‍රියා ධාමනයනුත්, ඔවුන් පසු පස හඹා එන්නාවූ ඒ සමාගම එයට දක්වන ප්‍රතිචාරත් පිළිබඳව දිග හැරෙන කතාව “the Gifted” වේ.
කතා මාලාවේ තිරය පිටුපස පිලිබඳ විමසා බැලීමේ දී… Stan Lee විසින් රචිත The Marvel Comics පාදක කර ගනිමින් FOX TV වෙනුවෙන් Matt Nix රචනා කරන ලද මෙම කතා මාලාව නිෂ්පාදනය කරන ලද්දේ Neal Ahern විසිනුයි. Action, Fantasy, Sci-Fi ගණයෙහි ලා සලකන මෙම කතා මාලාව සඳහා Stephen Moyer(රීඩ් ස්ට්‍රකර්), Amy Acker(කෙට්ලන් ස්ට්‍රකර්) , Natalie Alyn Lind (ලෝරන්), Percy Hynes White (ඇන්ඩි) රංගන දායකත්වය දක්වනවා.වාර්තාවන අන්දමට කොටස් 06කින් යුක්ත වන මෙම කතා මාලාවේ මේ සමය 8.5ක් වැනි ඉතා IMDb අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
අද දවසේ කොටස ගැන නම් වැඩිය කියන්න අවශ්‍යය නෑ.මේ කතා මාලාව පටන් ගත්තු මොහාතේ ඉඳන්ම ක්රියාදාමි සිද්ධීන් එකපිට එක ගලාගෙන යන කතාවක්නේ. ඒ නිසා වැඩිමනක් කිවීම අවශ්‍යය නෑ කියලා හිතනවා. ඒ වගේම තමා විශේෂයෙන්ම අද කොටසේ උපසිරස හැදුවේ මම නෙවෙයි. මං වෙනුවෙන් මගේම කෙනෙක් හැදුවේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් සමාව භාජනය කරන මෙන් ඉල්ලා සිටිමින් සමුගන්නවා.
හැමෝටම ජය ශ්‍රී
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you so much
Thanks bro….
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
thanks for sub
Anith epi vala sub denne nedda bm.
episode 3 tai 4 tai sub dennadda??????????????????????????/
sub dihnko bn.
dan epi kiyak awith da tama epi 2 katai sub dunne………
Meloooma Rahak na. dn epi 4k awith 2ka wat na tma
Sub eka dipan ban. Veli veli hiya kiyala kaivaru gahala vade patan gannava. Et epi 2n passe sub na. dan epi 4k avit.
mokakda appa me dan baiscopelk vadakma nane issara tak gala sub dunna dan melo rahak na episode 5k apuwahama ekak sub danawa
sub eka denna
සබ් එක දෙන්නේ නැද්ද සහෝ……
හැකි ඉක්මනින් ලබා දෙන්න පුලුවන්නම් නියමයි සහෝ…
ස්තූතියි
03 වෙනි කොටසටත් සබ් එක දාන්න සහෝ හැකි ඉක්මනට….
3 weni ep ekata sub denne nadda
නියම සීරිස් එකක් වගේ….සබ් එකත් එලටම තිබ්බා..3 වෙනි එපියටත් සබ් ඉක්මනින් දෙන්න…ජයවේවා
3 weni episode eka awilla.
ekata sub denne nedda?.
mcn ep3 sub den nadda bn
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks…….
thnx bro
Tnx bro.
The.Gifted.S01E03.WEB.x264-TBS[rartv] copyatath apdate karala daana..
sub ekata thanks saho.. jaya wewa!!
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Thanks bro
thanks……
#Hail_Hydra
බොහොම ස්තුතී
Thanks………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකම් හිටියේ….
සුපිරි කතාවක්….
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Subata thanx bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!
Thanks for sub….
Tnq mcn
අලුත් බාන්ඩයක් වගේ කොටස් 2කම බාන්න දැම්මා
2කම එකපාර ඇදලා දානවා
තෑන්ක්ස් යාලු සබට
ස්තූතියි උපසිරැසියට අනුරුද්ධ සහෝ
ඊලග කොටසෙන් ලබන සතියේදී නැවත මුනගැහෙමු
Thanks sahooo
තෑන්ක්ස් මචො සිංහල උපසිරැසියට
ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
**–__–Tnx–__–**
**–__–For–__–**
**–__–Sub–__–**
Thanks For Sub
මැක්සා බ්‍රෝ එලම
තෑන්ක්ස් සබට
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ හමු වෙමු
Thanks
සබ් එකත තුති සහෝ
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
#ජය වේවා
Tnx mchoo
එල
Sub ekata thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් .
බුදු සරණයි – දෙවි පිහිටයි.
Jaya wewa
Hoom sthuthiy
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
බොහොම ස්තුතියි සහෝ……
Thnxxxxxxxxxxx
Elazzz
Thanks
thankz so much