MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකසිංහල උපසිරැසිෆැන්ටසි

Deception [S01 : E12] Sinhala Subtitles | ප්‍රෙහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 35 votes.
Please wait...

කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්.

ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් එක්ක එකතු වෙලා ජොනතන් බේරගන්න උත්සාහා කරන එකත් එක්කයි සිදුවීම ගලාගෙන යන්නේ. මේ කාලේ ඇතුලත කැමරන්, ජොනතන්ට පුළුවන් හැම වෙලාවකම එයාව කොහොම හරි එලියට ගන්නවා කියලා හිත අස්වසලා තමයි එයාව නිවිහැනහිල්ලේ තියන්නේ. මේ අතරේ අභිරහස් කාන්තාවගේ සිදුවීම් කිහිපයක් එක්ක හොරකම් මිනීමැරුම් ඇතුලුව FBI වලින් වගේම කැමරන් අතිනුත් අභිරහස් කාන්තාව පැනගන්නවා. නමුත් මේ සිද්ධි හැම දෙයක්ම එකට ගලපලා බැලුවොත්, ඒ හැම එකක්ම යොමු වෙන්නේ මේ කතාංගයට.

ඉතිං අභිරහස් කාන්තාව මෙච්චර කාලයක් හොරකම් කරපු දේවල් ප්‍රෙහෙලිකාවක කොටස් වෙන්නේ කොහොමද? මේ කොටස් එකිනෙකට ගලපන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් දන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රෙහෙලිකාවට අදාල කොටස් කොතනටද ගලපන්නේ? මේවා ලොකු ප්‍රශ්ණ. ඒ වගේම දැනට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මේ ප්‍රෙහෙලිකාව විසදුවට පස්සේ මතුවෙන නිධානය මොකක්ද?

දැනටමත් කතාව බලලා නැති කට්ටියට ලිපියේ සදහන් කරන්නං, අද කතාවේදී ප්‍රෙහෙලිකාව විසදනවා. හැබැයි ප්‍රෙහෙලිකාව විසදුවාට පස්සේ ලැබෙන දේ නම් කවුුරුවත්ම බලාපොරොත්තු නොවෙන දෙයක්. ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6783 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

42 thoughts on “Deception [S01 : E12] Sinhala Subtitles | ප්‍රෙහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අන්තිම එපියටත් සබ් දෙන්න
    ගොඩක් ස්තුතියි

    Reply
  • තඩියා

    patta thanx bn. ilaga ep eka sub eka denkm blagena innoooooo

    Reply
  • mihiranga kuruwita

    episode 13 tath sub eka danawada

    Reply
  • YasasPerera

    mchn, tharaha nethuwa anthima ekath ikmanata denna plssss…. thawath nam balan inna be. godakma busy nam wena kenekta hari sub eka karanna baara denna. good luck…!!!

    Reply
  • Channa Anuruddha

    Thank bokka

    Reply
  • thanks bro!! matanam meka thamai oya mentalist ekata passe sub dunna hodama serious eka

    Reply
  • roshantharu

    Anith ekath diyankooo.patta subekata thanka kolla

    Reply
  • Hansa Jayathilaka

    අන්තිම එකත් දෙන්න බ්‍රෝ. පිස්සු වට්ටන්නේ නැතුව

    Reply
  • Donisuruupashantha

    Thanks guys..13th ikmnta dannko.mrama kathawak.eth meke season 2 ABC network ake wikashaya nawaththala kiayala kiyanawa,eke eththa neththa genath poddk danna.

    Reply
  • darshana90

    පිස්සෙක් කරන්න එපා මනුස්සයෝ…. ඉක්මන්ට 13 ත් දාන්නකෝ……
    මානසිකව වැටිලා ඕයි……..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් හිටියේ…
    අන්තිම එපියත් ඉක්මනට ගේමු….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • තැන්ක්ස්බ්‍රෝ

    Reply
  • Hashan Jayasanka

    TNZ BRO SUB EKT,BLINDSPOT ITHURU TIKA DENNE NDD SAHOO

    Reply
  • නියමයි ප්‍රනීත් අයියේ. බොහොම ස්තුතියි උපසිරසියට. ඊලග එකත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්න. ජය වේවා

    Reply
  • LuckyDhananjaya

    “මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව…”ඒක නම් ඇත්ත…The Mentalist දීපු Speed එක එක්ක බැලුවම…
    Thanks For The Sub…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    අන්තිම කොටසත් ඉක්මනට දෙමු
    ජය

    Reply
  • Antima eaka deepan bro mata hart attack vage ..thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……..

    Reply
  • ජය වේවා …………… බොහෝම ස්තුතිය bro

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply

Leave a Reply to Rasitha Illangasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *