Deception [S01 : E12] Sinhala Subtitles | ප්‍රෙහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]
කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්.
ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් එක්ක එකතු වෙලා ජොනතන් බේරගන්න උත්සාහා කරන එකත් එක්කයි සිදුවීම ගලාගෙන යන්නේ. මේ කාලේ ඇතුලත කැමරන්, ජොනතන්ට පුළුවන් හැම වෙලාවකම එයාව කොහොම හරි එලියට ගන්නවා කියලා හිත අස්වසලා තමයි එයාව නිවිහැනහිල්ලේ තියන්නේ. මේ අතරේ අභිරහස් කාන්තාවගේ සිදුවීම් කිහිපයක් එක්ක හොරකම් මිනීමැරුම් ඇතුලුව FBI වලින් වගේම කැමරන් අතිනුත් අභිරහස් කාන්තාව පැනගන්නවා. නමුත් මේ සිද්ධි හැම දෙයක්ම එකට ගලපලා බැලුවොත්, ඒ හැම එකක්ම යොමු වෙන්නේ මේ කතාංගයට.
ඉතිං අභිරහස් කාන්තාව මෙච්චර කාලයක් හොරකම් කරපු දේවල් ප්‍රෙහෙලිකාවක කොටස් වෙන්නේ කොහොමද? මේ කොටස් එකිනෙකට ගලපන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් දන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රෙහෙලිකාවට අදාල කොටස් කොතනටද ගලපන්නේ? මේවා ලොකු ප්‍රශ්ණ. ඒ වගේම දැනට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මේ ප්‍රෙහෙලිකාව විසදුවට පස්සේ මතුවෙන නිධානය මොකක්ද?
දැනටමත් කතාව බලලා නැති කට්ටියට ලිපියේ සදහන් කරන්නං, අද කතාවේදී ප්‍රෙහෙලිකාව විසදනවා. හැබැයි ප්‍රෙහෙලිකාව විසදුවාට පස්සේ ලැබෙන දේ නම් කවුුරුවත්ම බලාපොරොත්තු නොවෙන දෙයක්. ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6783 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekta Thanks
Sub ekata tnx bro
Thanks sub ekata..
බොහොම ස්තූතී උපසිරසියට !!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අන්තිම එපියටත් සබ් දෙන්න
ගොඩක් ස්තුතියි
patta thanx bn. ilaga ep eka sub eka denkm blagena innoooooo
episode 13 tath sub eka danawada
ela elaaaaaa
mchn, tharaha nethuwa anthima ekath ikmanata denna plssss…. thawath nam balan inna be. godakma busy nam wena kenekta hari sub eka karanna baara denna. good luck…!!!
Thank bokka
thanks bro!! matanam meka thamai oya mentalist ekata passe sub dunna hodama serious eka
Anith ekath diyankooo.patta subekata thanka kolla
අන්තිම එකත් දෙන්න බ්‍රෝ. පිස්සු වට්ටන්නේ නැතුව
thanks brother…..
Thanks guys..13th ikmnta dannko.mrama kathawak.eth meke season 2 ABC network ake wikashaya nawaththala kiayala kiyanawa,eke eththa neththa genath poddk danna.
ow eyaala official kiyala thiyenawa eka season 2 cancell kala kiyalaa
පිස්සෙක් කරන්න එපා මනුස්සයෝ…. ඉක්මන්ට 13 ත් දාන්නකෝ……
මානසිකව වැටිලා ඕයි……..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් හිටියේ…
අන්තිම එපියත් ඉක්මනට ගේමු….
matta kathawa
Thanks Bro…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
superb..Thanks..
උපසිරැසියට බොහෝම ස්තුතියි
තැන්ක්ස්බ්‍රෝ
TNZ BRO SUB EKT,BLINDSPOT ITHURU TIKA DENNE NDD SAHOO
නියමයි ප්‍රනීත් අයියේ. බොහොම ස්තුතියි උපසිරසියට. ඊලග එකත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්න. ජය වේවා
Thanks Bro.
“මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව…”ඒක නම් ඇත්ත…The Mentalist දීපු Speed එක එක්ක බැලුවම…
Thanks For The Sub…
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
අන්තිම කොටසත් ඉක්මනට දෙමු
ජය
Antima eaka deepan bro mata hart attack vage ..thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
Thanks
බොහොම ස්තූතියි සහෝ
thanks bro…
බොහොම ස්තූති අයියේ උපසිරසට..!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
බොහොම ස්තූතියි සහෝ……..
ජය වේවා …………… බොහෝම ස්තුතිය bro
Sub ekata thanx
Thanks Saho…