Delhi Safari (2012) Sinhala Subtitles | යමුද දිල්ලි වලට සෆාරියක්! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් කාටුන් ඇනිමේෂන් එකකට පස්සේ (Sons Of Ram) ආයෙත් 3D (ත්‍රිමාණ සජීවීකරණ) එකකින් ආවා ඔයාලව මුණ ගැහෙන්න.මේක තමයි මගේ මුල්ම සජීවිකරණ චිත්‍රපටිය.ඒ වගේම ඉන්දියාවේ මෙතෙක් හදපු හොදම ඇනිමේෂන් ෆිල්ම් එක.වැඩි කතා නැතිව බලමු කොහොමද මේකේ තත්වේ කියල නේද.
මෙම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නිකිල් අධ්වානි කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්. එයා ගැන කියනවනම් kal ho na ho, salam e ishq, chandni chowk to china කියන ෆිල්ම් එහෙමත් මෙයාගේ තමයි. එතකොට සංගීතය ශංකර් ඉශාන් ලෝයි කියන අය තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි හඬ කැවීම් සදහා ඉන්දියාවේ දක්ෂ නළු නිලි පිරිසක් එකතු වෙලා තියෙනවා. ගොවින්දා – බජරංගි ලෙසත්, උර්මිලා – බේගම් ලෙසත්,බෝමන් ඉරානී – බග්ගා ලෙසත්,ආක්ෂේ කන්නා – ඇලෙක්ස් ලෙසත්,ඒ වගේම සුනිල් ශෙට්ටි – සුල්තාන් ලෙසත් මෙහි හඬ කැවීමට දායක වෙලා තියෙනවා. ඒ වගේම imdb හි 6.5 ක අගයක් හිමි කර ගැනීමටත්, 2012 ඔස්කාර් සම්මාන උළෙල සදහා සුදුසුකම් ලැබීමටත්, Screen Awards සම්මාන උළලේදී හොදම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය සදහා නිර්දේශ ලැබීමටත්,FICCI Frames 2012 සම්මාන උළලේ හොදම විශේශීයකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. ඉතින් තව මොනවද නේද.
චිත්‍රපටයේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම්, මෙය ගලාගෙන යන්නේ,මිනිසුන් විසින් වනාන්තර විනාශ කිරීම නිසා එමගින් තම නිවාස අහිමි වන සතුන් පිරිසක් මිනිසුන්ට විරුද්ධව නැගී සිටීමට දරන උත්සාහයක් වටාය.එම සතුන් මේ සදහා මිනිස් භාෂාව කතා කිරීමට හැකි ගිරවෙකු මගින් මිනිසුන් හට ඔවුනගේ පණිවිඩය යැවීමට උත්සහ කරන අතර,එම ගිරවා මේ සදහා එකග කර ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ඒ අතර මෙම ගිරවා සමග වෛරයෙන් සිටින පිරිසක්ද ඉන්නවා.ඉතින් මෙම මිශන් එකට ගිරවා එකග කර ගැනීමට හැකි වේද?ගිරවා සමග වෛරයෙන් සිටින අය ගිරවා සමග යාලු වෙයිද?කෙලෙසද මොවුන් මිනිසුන් හට තම පණිවිඩය රැගෙන යන්නේ?ඒ අතර මගදී ඔවුනට සිදු වන බාධා මොනවද? කියල දන ගන්නට නම් ඔයාලට දිල්ලි වලට සෆාරියක් යන්නම වෙනවා,මෙම චිත්‍රපටයේ ජීවිතයට ගත හැකිදේ බොහොමයක් ඇති අතර විනෝදය අතිනුත් ඉහලම තැනක තිබෙනවා. මෙය ඉන්දියන් ෆිල්ම් එකක් වුවද,හොලිවුඩයේ නිපද වූ Ice age ෆිල්ම් එක තරම්ම හොද තත්වයක පවතිනවා. එහෙනම් ඉතින් ඔයාලත් ගිහින් බලන්න දිල්ලි වලට සෆාරියක්!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3133 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-07-25
ඇනිමේශන් වලට තව තවත් සබ දෙන්න හැකි වේවා!!
ගොඩක් පින්.ජය වේවා!!
පුළුවන් නම් Maya the Bee Movie (2014), Jack and the Cuckoo Clock Heart (2013) වගේ ඒවටත් සබ් දෙන්න…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
onna apith gaththa thanks wenna ona jayama wewa wish u all d best
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි යාලුවේ ….බොහොම සතුටුයි ….හින්දි සිනමාවෙන් animation එකක් බලන්න ලැබීමත් සතුටුයි …හොද ආරම්භයක් …තව හොද හොද ඒවා අපිට දෙන්න ඉදිරියටත් …
ස්තූතියි.
එල එල බොහොම ස්තුතියි සහෝ, නියමයි නියමයි.ඔන්න මමත් ගන්නවා.
Thanks
Thanks…
ඉන්දියන් ඈනිමේෂන් නම් අනේ මන්දා…..?? බාලම බලමුකෝ…… 😀
ගොඩ කාලෙකින් ලස්සන 3D film එකක් බැලුවේ…. ෆට්ට film එක….
එකටම ගැලපෙන ෆට්ට Sub එකකුත් දල තියනවා…. එල එල….
Max……………..
ela saho thank
ela kiri machan
ko sub aka ganna bane yalu…..
යමුද දිල්ලි වලට සෆාරියක්
එක පයින් කැමතියි සහෝ
හරේ යාං……. 😉
බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ඔන්න මමත් සෆාරිය යන්න ගොඩ වුණා. ජය෴෴ 😛 😛
පට්ට හේවා.නියම එකක් තමයි මේ පාරත් දීල තියෙන්නෙ.සන්ස් ඔෆ් රාම් බැලුවා.මරු.මේක අනිව බානවා.ඇනිමේෂන්නෙ.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
Niyamai saho 😀
Thanks..
patta machan
අඩේ මචං මේක ඉන්දියාවේ හැදුවද කියලා හිතා ගන්නත් බෑ නේ පිස්සු කොරවෙන්න හදලා මම මෙ දැන් බාලා බලන ගමන්.ලංකාවට මෙලෝ දෙයක් කරගන්න බැරි උනානේ තාම 🙁
ඉන්දියාවත් දැන් හොලිවුඩ් වලට ගහන්න ඒවා හදනව.
ඒ කොහොම උනත් මේවා වත් දැකලා අපේ උන් අත ගැහුවොත් හොදා, සබ් එකට ජය
හසන්ත කොල්ලගෙ ඉල්ලිම ඉටුකලා නේ? එල එල
සබට තුති
හේවාට එහෙනම් ඇනිමේෂන් අල්ලලා ගිහින් වගේ. මගේ නම් ආසම චිත්‍රපටි තමා මේවා. මාර සැහල්ලුවක් දැනෙන්නේ අවසානයේ බලලා ඉවර වෙනකොට. එහෙනම් ගොඩක් පින් කොල්ලෝ හින්දි ඇනිමේෂන් එකක් සබ් කරලා දුන්නට. ජය වේවා!! 😀
ela wadak saho menna films
තවත් පට්ට වැඩක් හේවා,,,,
patta film patta songs
jaya wewa!!!!
bohoma thnxxxx
niyami .. 🙂 thx
elama wadak saho meywa nam aniwa balanawa
thnz so muchz
සුපර් කොල්ලා
හින්දි නම් හේවා තාමා,. ආයේ සුපිරියටම දානවා. මමත් බානවා මචෝ
baiscope patta
Thanks
බොහොම පින් මචං මෙ වගේ එකක් සබ් එක්ක දුන්න එක
හේවා පට්ට වැඩක් මචෝ..ඉංගිරිසියෙන් බලන ඒවා වගේද මේවා , වෙනසක් ,, සැබෑ වෙනසක් ,
එලම පහරක් වගේ, අනිවා හේවා කලින් දුන්න කාටුන් එක බැලුවා මල් 7 යි, මේක 3 ඩි නිසා තවත් සුපිරියට ඇති
onna HEWA patta meywa nam suppa
wow… maru 😀
මේක පට්ටම එකක්…. අනිවා බලහල්ල.. ඇනිමේෂන් නම් පට්ට කොහොම හැදුවද මන්දා ඉන්දියාවේ උන්
maxxxama thama macho
ස්තුතියි වේවා
සහෝ..
ජය වේවා
පිටරටවල හැදෙන ඒවත් එක්ක මේවත් බලන්න ලැබෙනවා කියන්නේ පට්ට පතුරු
thnxxxxxxxxxxxxxxxxxxx
supiri wadak
ජයම ජය වේවා සහෝ දිගටම මෙ වගේ ඒවාට සබ් දෙමු
thanks
patta patta mey wagey awuuwa baiscope aken dena aka sahenna watinawa
niyamayi saho thawath patta film ekak wage me dawaswalanam balanna idak naa habai download wenna damma idak labuna gaman balanna
අඩේ හේවා පට්ට හොදේ උබත් වැඩේට බැහැලා වගේ,, මෙ වගේ ඒවා සබ් එක්ක දෙනකොට කොහොමද අප්පා නොගෙන ඉන්නේ.. ජයම වේවා
පින්තූරෙටයි කතාවටයි ආස හිතෙනවා ඔන්න් බානවා, ගොඩක් ස්තුතියි සහෝ…
thanx……….wish u all the best