Watch Trailer

Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම් නෙවෙයි. ගිය සැප්තැම්බර් මාසෙ මුල දි එලොව ළඟට ම ගිහිං මෙලොව ආවා. ඒ කීවෙ රිය අනතුරකට ලක්වෙලා ඒ මාසෙම වගේ ඉස්පිරිතාලෙ උන්නෙ. ඉතිං කරන්න බාර අරගෙන තිබුණු ටෙලි මාලාවකුත් කරගන්න විදි…

deliver us from evil 2014

කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම් නෙවෙයි. ගිය සැප්තැම්බර් මාසෙ මුල දි එලොව ළඟට ම ගිහිං මෙලොව ආවා. ඒ කීවෙ රිය අනතුරකට ලක්වෙලා ඒ මාසෙම වගේ ඉස්පිරිතාලෙ උන්නෙ. ඉතිං කරන්න බාර අරගෙන තිබුණු ටෙලි මාලාවකුත් කරගන්න විදියක් නැතිව බොහොම දුකෙන් වෙනත් සහෝදරයෙකුට බාර දෙන්න සිද්ධවුණා. දැන්නම් ගොඩක් දුරට සනීපයි. ඒකයි වැඩක් කරගන්න පුළුවන් වුණ ගමන් දුවගෙන ආවෙ. ඔන්න ඕකයි හෑල්ල. ඒ මදෑ නෙව. පින්තූරෙ ගැනත් ඩිංගිත්තක් බලමුකො. මේක තිරගත වුණේ මේ අවුරුද්දෙ ජූලි මාසෙ.ඒ කියන්නෙ අලුත් සුපිරි එකක්. පින්තූරෙ හදල තියෙන්නෙ නිව්යෝර්ක් පොලිසියෙ රාජකාරි කරපු රුල්ෆ් සාර්චි කියන මහත්තයගෙ සත්‍ය අද්දැකීම් එකතු කරලා. ඉතිං මේක අපි හැමදාම බලන, පාළු ගෙදරකට කට්ටියක් ගිහිං හොල්මන් වලට බයවෙන සාම්ප්‍රදායික කතාව නෙමෙයි මේකෙ තියෙන්නෙ. ටිකක් අමුතු කතාවක්. IMDB මීටරේ 6.3 ක් වෙනකං කරකවල තියන මේ පින්තූරෙ කතාවත් ටිකක් කියක්කම්කො.

කතාව පටන් ගන්නෙ ඉරාකෙ හමුදා මෙහෙයුමකින්. ඒකෙදි සොල්දාදුවො තුන්දෙ‍නෙකුට බිම්ගෙයක් හම්බවෙනවා.ඒක ඇතුලට ගිය මේ අයට යමක් සිද්ධ වෙනවා(සිද්ධ වෙන්නෙ මොකද්ද කියල බලලම දැනගන්නකෝ). ඊට පස්සෙ අපි එනව නිව්යෝර්ක් වලට. එහෙ එකපාරටම අපරාධ රැල්ලක් ඇතිවෙනවා. ඒක පටන් ගන්නෙ සත්තුවත්ත බලන්න ආව එක කාන්තාවක් අවුරුදු දෙකක් වයස තමන්ගෙම දරුවව සිංහ කූඩුවට විසි කරන සිද්ධියකින්. ඉතිං මේ අපරාධ රැල්ල ගැන හොයන්නෙ අපේ රැල්ෆ් හාදයා. මේ අපරාධ කරන්නෙ කවුද? යක්කු, මිනිස්සුද?, රැල්ෆ් ට මේක විසඳගන්න පුළුවන් වෙයිද? මොන වගේ බලවේග එක්ක රැල්ෆ්ට හැප්පෙන්න වෙයිද? මේ ඔක්කොටම උත්තර පින්තූරෙ තියනවා. එහෙනං ඉතිං තවත් එකක් අරගෙන එනකං ගොහිං එන්නං. යන්න කලිං මතක් කරන්න තියෙන්නෙ බැරි බැරි ගාතෙ කරපු වැඩේ ගැන බාගෙන යම ගමන් මහන්සි නොබලා පොඩි කොමෙන්ටුවකුත් කොටාගෙන ගියා නං මල් හතයි මට……….

Deliver Us from Evil (2014) on IMDb

 

 

867 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b51c7241d26584cf4bf2c4cf7fab84acb6082866

1.89 GB (BR) කොපිය මෙතනින් බාගන්න

a4c43c09770b3f3e66a42317b752cd10cc4c5ef6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,547 downloadsDownload Deliver-Us-from-Evil-2014.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුවන් සම්පත්

Subtitles

4,547 downloadsDownload Subtitles86 KB

72 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි රුවන් අමාරු මට්ටමක ඉදලත් අපි වෙනුවෙන් ‍සොදුරු කොටි වලිගේ අත නොඇරියට..

    ජය වේවා!

  2. පැතුම් චතුරංග

    නියමයි සහෝ..
    සබ් එක දෙනකමයි හිටියේ බලන්නේ නැතුව..
    සුපිරි ෆිලුමක් තමා..
    ස්තුතියි සහෝ බෝම ස්තුතියි..
    ජය වේවා :)

  3. me

    Thanks

  4. ලක්ෂාන් නිලංක

    ela mcn...sabata bohoma thuthi...jaya wewa...!

  5. Kulanjana Maduranga

    elazzzzz...subata thanks RUWAN saho.Me wge thawa sub karanna shakthiya labewa.jaye wewa.........

  6. dinesh

    thanks macho lassanaai ubata ikman suva pathami

  7. sanjeewa

    thanks

  8. indika

    thnq :)

  9. අශේන් මදුශංක

    මේකනං බලන්න හිතෙන කතාවක් වගේ..... බොහොම ස්තූතියි සහෝ!!!

  10. Jack

    නියමයි මචෝ. පට්ට ස්ටෝරියක්.
    ස්තුතියි සබ් එකට.
    ඒ වගේම සහෝට ඉක්මන් සුව පතනවා.

  11. Ashain

    නියමයි..... මේක එනකන් බලන් ඉදියේ....ඉක්මන් සුව පතනවා......

  12. Sam

    thnkss shooo..film dwn kran sub eka denkn hitiyeee...thnks again sahoo.. & get well soon..

  13. deleepa

    මට ඔයාව ඉඹ ගන්න හිතනෙවා මොකද මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ තැන්ක්ස් මචං කොල්ලෝ පුලුවන් නම් Annabelle(2014) චිත්‍රපටියත් ඔය ගමන්ම දිලා දාපන්කෝ මොකද ඒකේත් හොද කොපි එකක් ඇවිල්ලා තියෙනවා

  14. කේ.යූ.ජී. උදාර

    මේකත් බැලිල්ලක් වගෙයි..........
    ලිපියට අනුව නම් බස බොහොම රහට හසුරවන හැඩක් තියෙයි.
    සබට තුති කොල්ලො.

  15. Ramya

    Entertainment (2014) hindi film eke sub eka denna puluwnda?

  16. රයන්

    ගොඩාක් ස්තුතියි සහෝ.........

  17. ela Kolla

    Thanks Machoooo

  18. kavi

    sub ekata godak sthuthi.jayama weewaaaa !!!!!!!!!!!!!

  19. Dilshan

    ikman suwaya patanawa machooooo..... Thx amarwen idala apita meka genawata...

  20. vinod

    elaa elaa machan! thnkxx

  21. tikiri

    උබ නම් එල කොල්ලෙක් බන් .....උබට බුදු සරණයි ....

  22. chandana

    බොහොම ස්තූතියි සහෝ
    හොද වුන ගමන්ම අපිවත් මතක් වුනා නේ
    ඔයාට ඉක්මනට හොදටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන්නම්
    මීට පස්සෙවත් ප්‍රවේසමින් වැඩ කරන්න හොදේ
    බුදු සරණයි
    ජය වේවා

  23. chandana

    බොහොම ස්තූතියි සහෝ...
    හොද වුන ගමන්ම අපිවත් මතක් වුනා නේ...
    ඔයාට ඉක්මනට හොදටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන්නම්..
    මීට පස්සෙවත් ප්‍රවේසමින් වැඩ කරන්න හොදේ...
    බුදු සරණයි..!
    ජය වේවා..!

  24. ujitha

    thanx saho. onna bewa.ikman suwa pathanawa oyata

  25. Tharindu

    Thanx macho...ela ela..onna ba gattta..
    Ikmantama sampuranayenm suwaya labewa kiyala parthana karanawa..!!!

  26. czRGsl

    Thankssssssss.

  27. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. sameera lakshan

    thanks mcn....ikmanin sampurna suwaya labanna kiayala api parthana karanawa...........

  29. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    තෑන්ක්ස් වේවා..

  31. sajeevi

    thanks

  32. amila

    Thanx saho

  33. Tharindu Perera

    elazzz machann....
    patta kathavak vagee...
    meka danma banava....
    thanks machan sub ekatahh..

  34. Naween

    එල හොල්මන් කතාවක් වගේ.උපසිරසියට බොහොම තෑන්ක්ස් සහෝ..

  35. Sisira Hegoda

    ඉක්මන් සුව පතනවා. Thanks

  36. prathiba sandeepa

    thanks

  37. sam

    patta bub 1.tnz bro

  38. චන්දිම අමරසිංහ

    niyamai thaz ekman suwaya patanawa/....!
    subapatum.

  39. yasasa lakmintha

    අයියෝ සල්ලී.. මේකට සබ් දෙන්න පරක්කු වෙයි කියලා හිතලා Yify rip එක ආපු ගමන් බලුවා.. කමක් නෑ සහෝ.. ආයෙත් බලනවා සින්හල සබ් එක්ක.. සබ් එකට බොහෝ තුති..! ඔබට ඉක්මන් සුවය පතනවා සහෝ..!! :)

  40. janaka kalu

    Thanks...

  41. Tharindu

    ehmada machan ubata aulak nane kollo.api baluva mokada parakku kiyala ela machan ithin vadeta hari

  42. devinda

    thankz dr.

  43. Dimuthu

    Thank you..

  44. KASUN

    THANKS RUWAN SAHO......

  45. ඉසු ඩිපි (Isu DP)

    නියමයි රුවන් සහෝ..
    ඉක්මන් සුවය පතනවා. !!!
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  46. ud@IDM

    jaya wewa

  47. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  48. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Gayan Sampath

    Thanks saho......

  50. pamuditha

    thank U වේවා !
    Logan වගේ සනීප වෙන්න!

Load more comments