MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිමිලින්ද සුභාශ්වික්‍රමාන්විතවෙනත් භාෂාසිංහල උපසිරැසිළමයින්ට

Der 7bte Zwerg (2014) | කුරුමිට්ටන් 7 දෙනා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Der 7bte Zwerg (2014)

 

කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? මම අද අලුත් සබ් එකක් අරගෙන අවා. මේක මගේ පළවෙනි නිර්මාණය. ඇත්තටම මේ ෆිල්ම් එකට තාම සබ් එකක් ඇවිත් නැහැ. වචන අහලා තමයි හුගක් ඒවා කළේ. ඉතින් වැරදි තිබුණොත් සමාවෙන්න.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. හැබයි මේක අපි දන්න කුරුමිට්ටන් 7 දෙනාගේ කතාවට වඩා ටිකක් වෙනස් එකක්. මේ කතාව සුරංගනා කතා කිපයක් එකතු කරලා හදපු කතාවක්. ඔයාල නිදි කුමරියගේ කතාව දන්නවා ඇතිනේ යාළුවනේ. මෙකෙ වෙන්නෙත් ඒ කතාවමයි. හැබයි ටිකක් වෙනස්. මේ කථාවේ ඉන්නවා බොබෝ කියලා පොඩි කුරුමිටිටෙක් එයා ටිකක් මෝඩයි. නමුත් එයා තමයි අන්තිමේදි හැම්දෙනාගේම ගැලවුම් කාරයා වෙන්නේ. ඩෙලමොර්ටා කියන මායාකාරී රොස් කියන කුමරියට සාපයක් කරනවා. ඒ ඇයට වයස 18 සපිරෙන්න කලින් ඇගේ ඇඟිල්ල කටුවකට ඇනුනොත්, ඇය සදා කාලික නින්දකට පත් වෙනවා.

මේ ශාපය නවත්තන්න පුළුවන් සබෑ ආදර හාදුවකට විතරයි. මේක දනගත් රජතුමා ඇයව කුළුණක හිර කරනවා. ඒ අතර රොස් කුමරිය මාලිගාවෙ වැඩකාර කොල්ලෙක් එක්ක යාළු වෙනවා. මේක ඩෙලමොර්ටා දැනගන්නවා. මොකක් වෙවිද බලලම ඉන්නකෝ. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මචන්ලා..

Der 7bte Zwerg (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/N6Uk” type=”icon” “center” newwindow=”yes”] 768 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8f2f9dca8f131b921bbe6a50b868c2975f0727d1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3966 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Der 7bte Zwerg (2014) | කුරුමිට්ටන් 7 දෙනා. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි මිලින්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanuja chathuranga

    Niyama wedak bro…………………

    Reply
  • කව්රුහරි මේකේ torrent එකේ ලින්ක් එක දාන්නකෝ.

    Reply
  • “චූටී මල්ලි”

    එල..
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • thank u saho…

    palaweni ekatama sub nethi ekakma goda dala thiyenne….
    niyamay

    jaya wewa…

    Reply
  • අදිත ප්‍රවීන්

    පළවෙනි වැඩේට සුභ පැතුම් සහෝ !
    දිගටම් බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු .
    ජය .

    Reply
  • හොඳ නිර්මාණ ගොඩක් ගෙන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා.

    Reply
  • Hash--#_#==Hashan

    Jayen jaya….!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Gayan Lakshitha

    Elakiri saho…. meke sub eka denakanmai hitiye
    thankxxx

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් තෑන්ක්ස්
    බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා
    අනිවා බානවා
    උපසිරැසියට තුති
    ජයෙන් ජය

    Reply
  • සුභ පැතුම් මචෝ..නියමයි..තන්කූ වේවා..

    Reply
  • Thanks Bro..!
    ඉදිරියටම යමු …
    දිගටම වැඩේ කරමු.
    ස්තුතියි සබ් එකට

    ජයවේවා..!

    Reply
  • ස්තුතියි පැතුම් සහෝ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…

    Reply
  • පලමි වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරමු.
    ස්තුතියි සබ් එකට
    ජය.

    Reply
  • අසිත

    ඇනිමේශන් වලට තව තවත් සබ දෙන්න හැකි වේවා!!පුළුවන් නම් Maya the Bee Movie (2014), Jack and the Cuckoo Clock Heart (2013) වගේ ඒවටත් සබ් දෙන්න.ගොඩක් පින්.ජය වේවා!!

    Reply
  • බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා කොල්ලෝ.
    පලවෙනි එකම අසා ලිවීමක් නේද..?
    අදහන්න වටින කොල්ලෙක්නේ.
    දිගටම සබ් කොටන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා..
    ජයෙන් ජය…!!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MILINDA Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa…….

    Reply
  • සසිනිකා

    පළවෙනි උපසිරැසියට
    සුභ පැතුම් !
    ජය! 🙂

    Reply
  • Thanks Bro..!
    ඉදිරියටම යමු …
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • pinsidda wenawa milinda puthata

    Reply
  • තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • නලින්

    ස්තුතියි මිලින්ද සහෝ.. අඩවියට සාද‍රයෙන් පිළිගන්නවා!.. පළමු නිර්මාණයට සුභ පැතුම්!

    ජය වේවා!

    Reply

Leave a Reply to Global Cancel reply

Your email address will not be published. Required fields are marked *