අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 46 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ අපිට දැක බලාගන්න ලැබුනා අලුත් ඇරෝ තමන්ගෙ මවගේ මරණය වෙනුවෙන් පලිගැනිමක නිරත වෙන කෙනෙක් බව. ඒ වගේම රොබට් ක්වින් ඒ කියන්නෙ ඔලිවර්ගේ තාත්තත් මේ ළමයාට ලොකුම අසාධාරණයක් තමයි සිද්ද කරලා තියෙන්නෙ. ඒවා මේවා කෙසේ වෙතත් ඔන්න ගිය සතියේ ඔලිවර්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ තාත්තගේ රහස ගැන. ඒ කියන්නෙ මේ අලුත් ඇරෝ තමන්ගේම ලේ සහෝදරියක් කියලා ඔලිවර් දැනගන්නවා. ඒ වගේම අපේ මේ අලුත් ඇරෝට බැහැලම උදව් කරන්නෙ දැන් රෙනේ තමයි. ඒ විතරක් ඈ රෙනේ කර්ටිස්වත් මේ වැඩේට සම්බන්ධ කරගන්නවා.

ඔය අතරේ අනාගතයේ සිදුවීම් පෙළක්ද අපිට දකින්න පුළුවන් වෙනවා. අනාගත ග්ලේඩ්ස්වල නගරාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි රෙනේම තමයි. ඇත්තටම ඒක දැක්කාම මටත් විශ්වාස කරගන්න බැරි උනා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ ඒක. ඒ වගේම තමයි ස්ටාර් සිටි විනාශ කරන සැලැස්මටත් රෙනේ සම්බන්ධයි. හැබැයි ඉතින් පේන විදිහටනම් ෆෙලිසිටිගේ මරණෙ ගැනනම් අපේ අනාගත රෙනේ කිසිම දෙයක් දන්නෙ නැති පාටයි.

ඉතින් ගිය සතියේ අන්තිමටම දැකගන්න ලැබුනා ඔලිවර් සෑහෙන විස්තර හොයලා බලලා බොහොම කල්පනා කරලා කරලා අන්තිමටම යනවා තමන්ගෙ සහෝදරිය වෙච්ච එමිකෝව හම්බවෙන්න. ඉතින් අද බලාගන්න පුළුවන් ඒ හමුව කොහොම වෙන්න ඇත්ද කියලා. ඒ වගේම අද කොටස ගැන කිව්වොත් ඇත්තටම අද ඔලිවර්ට මූණ දෙන්න වෙන්නේ තමන්ගෙ අතීත සිද්ධියකට. තමන්ගෙම නෙවෙයි තමන්ගෙ පියා කළ පාපයක ප්‍රතිවිපාකවලට තමා ඔලීට මූණ දෙන්න වෙන්නේ. එහෙනම් මං මෙතෙකින් නවතිනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

74 thoughts on “Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks …………….

    Reply
  • saliya1991712

    PU welawata danda bro elzzzzzzx

    Reply
  • DilanDilshan

    ithurutika ko sahodaraya..koo

    Reply
  • උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

    Reply
  • ashan chanuka

    12tath ikmanata dendakoo

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • DilanDilshan

    jaya wewa sahoo.thada thada elamaaa…

    Reply
  • සබට බොහොම ස්තුති සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gihan Chamara

    Sub eka pattatama thiyenawa…

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya .

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro. Suba enakan hitiye

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි……… ජයවේවා……..!!!!!!!!!

    Reply
  • Amilperera

    Thnks bro sub ekata

    Reply
  • sandaruwan

    thenxs sub ekata baiscope siyaludenatamath

    Reply
  • Chathu_dhana

    thnkz bro sub ekt. loku deyk oyla krne gdk mhnsiwela

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq machan

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah sub ekata!!!
    දිගටම sub denna…..
    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • මං හිතුවෙ සබ් එක නෑ කියල , thanks සබ් එකට ජය වේවා.

    Reply
  • Madushanka

    බොහොම ස්තූති සහෝ උපසිරසට….

    Reply
  • KAveesha22024

    අපොයියි බං සබ් එක තිබ්බ නැති නිසා සබ් නැතුව Arrow s7e11 බලලා ඉවර කරල සබ් එක තියෙනවද බලන්න බයිස්කෝප් එකට අාව එතකොට සබ් එක හදල දාල අපරාදෙ නේද මම කලින් කතාව බැලුවෙ

    Reply
    • KAveesha22024

      කොහොම වුනත් සබ් එකට බොහොම ස්තූතියි ඔයාලට

      Reply
  • Ravindu rukshantha

    Sub එකට thanks

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ
    ඔබට ජය

    Reply
  • ජය වේව…ස්තූතියි උපසිරැසියට…

    Reply
  • YasasPerera

    thank you very much

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *