Designated Survivor (2016) [S01 : E04] |with Sinhala Subtitles | සැබෑ සතුරා සොයා… [සිංහල උපසිරැසි සමඟ]
සාමාන්‍යයෙන් සිකුරාදා දවසට මේකේ උපසිරසි අරගෙන ආවත් නොකරම බැරි වැඩ ගොඩකට හිර උනා ඒ නිසා දවසක් පරක්කු වෙන්න උනා එහෙම වෙන්න උනාට සමාව ඉල්ලනවා..
ටොම් ක්‍රික්මන් එහෙම නැතිනම් තෝරාපත් කරගත්තු ගැලවුම් කරුට ප්‍රශ්න වලින් නම් අඩුවක් ඇත්තෙම නැ. පහුගිය සති වල ආණ්ඩුකාර රෝය්ස් සැහෙන්න වදයක් උනානේ. අද කතාවේ ලොකු ගේමක් ගහලා ඒ ප්‍රශ්නේ විසදනවා වගේ පේනවා. එත් ආණ්ඩුකාරවාරයත් අමාරු කාරයෙක් නිසා මොනවගේ තත්වයක් ඉස්සරහට වෙයිද කියලා කියන්න වෙන්නේ කතාවත් එක්කම ඉස්සරහට ගිහින් තමා.
අද බෝම්බ ප්‍රහරේ ගැන තොරතුරු වගේම ටොම් ක්‍රික්මන් ජනාදිපති තුමා ජනාධිපති බලතල පාවිච්චි කරලා කරන වැඩ ටිකකුත් තියනවා. කතාව එන්න එන්න හොද අතට එනවා වගේ කියන්න පුළුවන් කොහොමත් ආයේ ලබන සතියේ කතාව විකාශය වෙන්නේ නැ සති දෙකකින් අයෙමත් මේ කතාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ස්කොපියන් ඊලග කොටසින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්.
හැමෝටම ජය වේවා..!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.104.hdtv-
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3517 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks saho
Thanks for the Subtitles ……!
Thanks for the sub…
Thanks……..
බොහොමත්ම ස්තුතියි සහෝ සබට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ උපසිරැසියට..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
බොහොම ස්තුතියි . සහෝ
සබ් එකත් එක්ක ආයේ බලනවා
ස්තුතියි දේවක.ජයවේවා !
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub
sub downloard wenawa.thanks
THANKS මචන්…
sub aka download wenny ne yalu
එහෙම අවුලක් නැහැනේ යාලු…. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ….
අනේ මංදා දෙවක මට ඩවුන්ලොඩ් වෙන්නේ නැ . Phone. Lap දෙකෙන් ම බැලුවා එත් බැ. බලමු පස්සෙ ඩවුන්ලොඩ් කරලා බලන්න නම්
බැරි උනොත් [email protected] එකක් දාන්න….එවන්නම්..
එත් මම ආයේ බැලුවා වැඩ කරනවා..