The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට අහු වෙනවා.තුවාල වෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගේ ආයුධ සන්නද්ද පිරිසකට කොටු වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයා අහිංසක මිනිස්සු 150ක් පමණ යටත් කරගෙන වහල්ලුන්ගේ වගේ වැඩ ගන්නවා. කැප්ටන් චන්ඩ්ලර්ට අවශ්‍ය වදුරන් මොවුන්ගෙන් ලැබුනත් අහිංසක මිනිස්සු නිදහස් කරන්න මෙහෙයුමක් කරන්න තීරණය කරනවා.
අද කතාව එතැන් සිට..
[button link=”http://tinyw.in/dSWh” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/wihj” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/99zB” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 34561 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Aaaaya balanna patan gatta
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබට තුති වේවා
ජය!
බොහොම ස්තූතියි
Tnx mchan
Thanks Bro !!!
තැන්කු වේවා
උපසිරසියට බොහොම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks…..!
Ela
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි අංජන සහෝ..
thanks
ගොඩක් ස්තුතියි!
එල
සබට තුති
ඔබට ජය……………
bohoma stuti saho……… .
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
Niyamai Anjana Aiye….
Dannam Me Paththe Enne Nathi Tharam…
Thawath Aluth Katha Enawa Issrahata..
(Podi Mathak Kirimak)
Subata Thuthi….
Jaya Wewa…
ස්තුතියි!!!!
ela ela meknm fatta show eka saho..digtmu demu..JAYA WEWA!!
සුපිරි කතාවක් අංජන සහෝ..
මම මේ ලඟදි බලන ගත්තේ…
එකක් බැලුවා විතරයි එකදිගට පහම බලලා දැම්මා..
මෙන්න මේකත් ගත්තා එහෙනම්..
ජය වේවා…
Good Work Bro…..
Pattà eka thanks machoo
Meka nm aniwa balana ekak….sub ekata patta thanks…digatama sub demu…
සබ් එකට thanx!! 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks machoo
Thank You..