Designated Survivor (2016) [S01 : E06] with Sinhala Subtitles | ප්‍රශ්න, ප්‍රශ්න, ඉවරයක් නැති ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]
පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් එක ඊලග ස්කොපියන් එකේදිම කතා කරන්නම්.
IMDB එකේ 8 කට එහා අගයක් තියාගෙන හිටියත් ගොඩාක් ඇය මේකත් එක්ක එකතු වෙලා නැත්තේ මගේ මොකක් හරි අඩු පාඩුවක් නිසාද කියල නම් දන්නේ නැ. එත් මට නම් මේ කතාව ලාස්ට් ෂිප් වගේම තමා. ඉස්සරහට මොනවා උනත් කතාව ඉවර වෙනකන් දෙන එක නවත්වන්න කිසිම අදහසක් නැ.
අද කතාව ගැන ගොඩක් කියවන යන්නේ නැ පහුගිය සතියේ බෝම්බ ප්‍රහාරයේ මොලකරු (කියලා හිතන ) මජිඩ් නාසාර් ව අල්ලගන්න්න පුළුවන් උන නිසා ප්‍රශ්න ගොඩක් විසදා ගන්න පුළුවන් කියලා හිතුවත් තවත් ප්‍රශ්න ගොඩාක් එක්ක තමා ක්‍රික්මන් ජනදිපතිට වැඩ කරන්න වෙන්නේ… ඒවා මොනවද කියන එකත් එක්කම කතාව එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.106.hdtv-
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4314 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks for the Subtitles ……!
Thanks For the sub…
Thanks……..
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
Mchn EPI 07 eke sub eka diyanko
Bro Meka hodai English sub ganna super site akak
“subscene” site aka check karala balanna
Bro Next Epi aka kawadada denne….
Thanks for sinhala sub bro
Bro Meka hodai English sub ganna super site akak
https://subscene.com/subtitles/designated-survivor-first-season
Bro Next Epi aka kawadada denne….
Thanks for sinhala sub bro
http://www.tvsubs.net/tvshow-2292-1.html මචන් සබ් හොයන්න අමාරු නැහැ පහුවදාම ඉංග්රීසි සබ් එක මේකට දානවා.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මම හරිම ආසාවෙන් බලන කතාවක් තමයි. බොහෝම ස්තුතියි සබ් එකට.
මේ කතාවට මම පුද්ගලිකව කැමතියි ඒ නිසා කොහොමත් ඉවර වෙනකම් දෙනවා.
ස්තුතියි සහෝ
ela…
tnx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
ගණන් ගන්න එපා සහෝ..
imdb අගය වැඩිවුන පලියටම කට්ටිය බලන්නේ නැහැ..
ඒ ගැන නොහිතා බලන පිරිස වෙනුවෙන් වැඩේ කරන් යමු..
උපසිරසියට තැන්කු වේවා එහෙනම්..
පරක්කු උනාට කමක් නෑ
උපසිරසට තැන්ක්ස්
thnx saho sub 1te 😀
Thanks for the sub
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
thanx bn
sub akata thanks yaluwa