අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමදේවක සදරුවන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Designated Survivor (2016) [S01 : E06] with Sinhala Subtitles | ප්‍රශ්න, ප්‍රශ්න, ඉවරයක් නැති ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 7 votes.
Please wait...

Designated-Survivor

පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් එක ඊලග ස්කොපියන් එකේදිම කතා කරන්නම්.

IMDB එකේ 8 කට එහා අගයක් තියාගෙන හිටියත් ගොඩාක් ඇය මේකත් එක්ක එකතු වෙලා නැත්තේ මගේ මොකක් හරි අඩු පාඩුවක් නිසාද කියල නම් දන්නේ නැ. එත් මට නම් මේ කතාව ලාස්ට් ෂිප් වගේම තමා. ඉස්සරහට මොනවා උනත් කතාව ඉවර වෙනකන් දෙන එක නවත්වන්න කිසිම අදහසක් නැ.

අද කතාව ගැන ගොඩක් කියවන යන්නේ නැ පහුගිය සතියේ බෝම්බ ප්‍රහාරයේ මොලකරු (කියලා හිතන ) මජිඩ් නාසාර් ව අල්ලගන්න්න පුළුවන් උන නිසා ප්‍රශ්න ගොඩක් විසදා ගන්න පුළුවන් කියලා හිතුවත් තවත් ප්‍රශ්න ගොඩාක් එක්ක තමා ක්‍රික්මන් ජනදිපතිට වැඩ කරන්න වෙන්නේ… ඒවා මොනවද කියන එකත් එක්කම කතාව එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.106.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        

22 thoughts on “Designated Survivor (2016) [S01 : E06] with Sinhala Subtitles | ප්‍රශ්න, ප්‍රශ්න, ඉවරයක් නැති ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the Subtitles ……!

    Reply
  • Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Mithuranga Mahisadha

    Mchn EPI 07 eke sub eka diyanko

    Reply
  • Bro Meka hodai English sub ganna super site akak
    “subscene” site aka check karala balanna
    Bro Next Epi aka kawadada denne….
    Thanks for sinhala sub bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මම හරිම ආසාවෙන් බලන කතාවක් තමයි. බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • මේ කතාවට මම පුද්ගලිකව කැමතියි ඒ නිසා කොහොමත් ඉවර වෙනකම් දෙනවා.
    ස්තුතියි සහෝ

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ගණන් ගන්න එපා සහෝ..
    imdb අගය වැඩිවුන පලියටම කට්ටිය බලන්නේ නැහැ..
    ඒ ගැන නොහිතා බලන පිරිස වෙනුවෙන් වැඩේ කරන් යමු..
    උපසිරසියට තැන්කු වේවා එහෙනම්..

    Reply
  • Udara Damith B/K

    පරක්කු උනාට කමක් නෑ
    උපසිරසට තැන්ක්ස්

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දේවක සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *