Dinosaur (2000) | ඩයිනෝසර් යුගය.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම ඉක්මනින්ම මගේ දෙවෙනි සබ් එක අරන් ආවා. මන් කරපු මුල්ම සබ් එක තමයි I, Robot (2004). ඒ සබ් එකට කමේන්ට් දාපු හැමෝටම මන් ස්තුති කරනවා. ඔයාලගේ කමේන්ට් තමයි අපේ ශක්තිය. මන් අද ඔයාලට අරන් ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක්. Dinosaur මේක ටිකක් පරණ 2000 ආපු සුපිරි ෆිල්ම් එකක්. මන් මේ ෆිල්ම් එක මුලින්ම බැලුවේ මම 6යේ පන්තියේ ඉන්නකොට. මන් ගොඩක් ආස කරපු ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක IMDb 6.4 ක් අරගෙන තියනවා. එත් මට නම් හිතෙන්නේ මේකට අනිවාර්යයෙන් මිට වඩා හම්බෙන්න ඔනේ කියලා. මේකත් කලින් එක වගේම රෑ නිදි මරාගෙන කරේ ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒකට මට සමාවෙන්න ඔනේ.
හරි යාළුවනේ අපි දැන් කතාව පැත්තට හැරෙමුකො යාළුවෝ හැමෝම දන්නවනේ මේ ලෝකයෙන් ඩයිනෝසරයන් වඳවෙලා ගියේ ඇයි කියලා අහසින් වැටෙන ලොකු උල්කාපාතයක් නිසානේ වද වෙන්නේ ඉතින් යාළුවනේ.මේ කතාවෙත් තියෙන්නේ ඔය වගේ දෙයක් නමුත් මේකේ හැමෝම වදවෙන් නැ රංචුවක් ඉතුරු වෙනවා මේ රංචුව වතුර තියේන කන්න කැම තියේන තැනකට කාන්තාරයක් වගේ ප්‍රදේශයකින් යනවා. එත් අපේ විරයා අපේ කතා නායකයා. ෆිල්ම් එකේ විදියට නම් ඇලඩාර් ඉන්නේ මේ රංචුවේ නම් නෙමෙයි හැබැයි පස්සේ ඔහු මේ රංචුවට එකතු වෙනවා. මෙතනින් එහාට මන් ඔයාලට කතාව කියන් නෑ යාළුවනේ.
උල්කාපාතය වැටිලා මොනවද වෙන්නේ? කවුද ඉතුරු වෙන කට්ටිය? මොවුන්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? ඇයි ඇලඩාර් මේ කණ්ඩායමට එකතු වුණේ? මේ හැම දේකටම උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්නකො යාළුවනේ. එහෙනම් යාළුවනේ මන් ගියා ආයේත් ලස්සන ෆිල්ම් එකකින් හම්බවෙමු. කට්ටියටම බුදුසරණයි!
[button link=”http://tinyw.in/HGkY” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4211 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/SupunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks machan…
supiri kathawak wage. thanks
Your doing great job ,Supun Keep it up man all the best
සුපිරි සහෝ,ජයවේවා.
Comment Adu Unata Sallennepa….
BrRip Apu Kawruth Bara Nogatha Movies Karamu…
Nathnam IMDb Ratings Wadi Film Karamu…
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
thanks brother…oyala nisa thamai me wage film apita ihalama rasawindanayak athuwa balanna puluwan wela thiyenne,kenekge jeewithe punchi welaawak hari sathutin thiyanna oyala karana me kepa kireema aththatama hugak agaya karanna oni,api thappareta sub line 2k withara ikmanta kiyewwata eka wenuwen oyala kochchara welaawak kepa karala thiyenawada kiyala apita amathaka na,,,e nisa me sadkaarya digatam karan yanna mama suba pathanawa……….hugak pin sub 1ta…….
Thank you very much
එල සහෝ
තවත් හොද එකකට සබ්ස් කරමු
සබට තුති
ඔබට ජය…………
ela ela kollo. me ara kellek nathi wadurek ehema inna, ulkawak kadn watena film ekane……. ade patti. sub ekata thanks….
මාත් ආස කරපු ඇනිමේෂන් එකක්. සබ් එකට බොහොම ස්තුතියි. සිංහලෙන් නිසා නියමයි….
niyamai.onna mmth gatta.subata thanks SUPUN saho.keep it up.jaya wewa………….
ස්තුතියි සුපුන් සහෝ!
ජය වේවා!
ඔන්න මාත් ගත්තෝ…එල.
thank you … thank you මමත් ආසම film එකක් දැන්මම බැවා
බොහොම ස්තුතියි සහො 😀 ජය
Sub Ekata Thank You..
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්ම. සබ් එකට බොහොම ස්තුතියි සහෝ, දිගටම සබ් දෙන වැඩේ කරගෙන යමු.
Thank you sub 1ta….digatama me wage lassana film denna…
Thanks sinhala sub dunnata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴