අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසංජය සමන්තසිංහල උපසිරැසි

A Fighting Man (2014) | සටන් වදිනා ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

A Fighting Man (2014)

නැවතත් බයිස්කෝප් වෙත….. මගේ 9 වන උපසිරසිය ලෙස A Fighting Man (2014) සලරුව ගෙන ආව. මේක විකිය බාර දුන්නෙ ඉක්මනටම සබ් එක කරල ඕනෙ කියල. දවස් තුනක් විතර වැඩේට ගත උණා. කොහොම හරි වැඩ රාජකාරි අතරෙ මේක කරල ඉවර කළා… ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න බෑ…මේක අරගෙනම බලන්නකො……

මෙහි ප්‍රධාන චරිතය Dominic Purcell (prison break එකේ කවුරුත් දන්න michalගෙ අයිය lincon) රඟ දක්වන අතර, බොක්සින් තරඟයක් වටා මෙම සලරුව දිව යයි. දීර්ඝ තරඟ සංඛ්‍යාවකට සහභාගී වීඇති ඔහු, මෙතෙක් සහභාගී වූ කිසිම තරඟයකින් පරාජය ලබා නැහැ. බොක්සින් තරඟ වලින් සමුගෙන සිටි ඔහු, ඔහුගේ රෝගාතුර වූ මවගේ අවසාන කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙම තරඟයට සහභාගී වනව. ඔහුට වළල්ලේදී හමුවන්නේ නියම තරුණ දක්ෂ ප්‍රතිවාදියෙක්. මොහුත් සමග සටන් කර තරඟය ජයගැනීමට හැකි වෙයිද? අවසානයේ කුමක් සිදුවේද? වැඩි විස්තර සඳහා සලරුව නරඹන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.

A Fighting Man (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/3s6m” type=”icon” “center” newwindow=”yes”] 885 MB (WebDl) කොපිය මෙතනින් බාගන්න[/button]

0B259E32A6524A5BA171681ED716757FE95E165E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

27 thoughts on “A Fighting Man (2014) | සටන් වදිනා ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

  • r.s samantha

    ඔන්න මචෝ මමත් ගත්ත එහෙනම්. sub එකට thank you..!!!
    Die Fighting කියල සුපිරි ෆිල්ම් එකක් තියනවා පුලුවන්නම් sub දෙන්න මචෝ.
    ජය වේවා…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි ඔන්න මමත් ගත්තා, ජයවේවා.

    Reply
  • ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • පට්ට…..
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. බාන ඊලඟ ලිස්ට් එකට දාගත්තා ඔන්න ජයම වේවා. එලස්ස්ස්…..

    Reply
  • රවිඳු නිපුන්

    නියම්යි සහෝ!!
    තෑන්ක්ස් සබ් එකට!

    Reply
  • Ishan sagara

    ස්තුතියි සහෝ.

    Reply
  • ප්‍රමෝජ්

    Thankz machan…

    Reply
  • arin ne banawa mekath.thanx bro.

    Reply
  • Nelson Rodrigo

    Good Work Brother, Thanks!

    Reply
  • Aluthin tv seriyes akak avith thiyenawa the last ship kiyala puluwannam akata sub dendako

    Reply
  • ice man kiyala korean film ekak avilla thiyenawa donnie yen inne ekata sub denna puluwanda?

    Reply
  • නලින්

    ස්තුතියි සංජය සහෝ!

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • Aditha Praween

    නියමයි දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • inoka perera

    බොහොම ස්තුති වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තෑන්ක්ස්..
    ජය වේවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *