Dominion [S01 : E06] | කළු ඇස්… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ තරම් කාලයක් එඩ්වඩ් ඒක රහසක් විදියට තියාගෙන ඉන්න හේතුව තමයි ඇයට සුරදූතයෙක් ආවේශ වෙලා සිටීම. ඉතින් ඇය ඔහුට තර්ජනයක් වෙන්න යනවා කියලා දැනගත්තම ඔහු කරන්නේ ඇයවත් මරලා දාන්න නියෝග දෙන එක. පේනවා නේද බල තණ්හාවේ තරම. ප්‍රශ්නේ කියන්නේ මයිකල්ට භාර දුන්න වැඩේ කරන්න යන්නේ අපේ ඇලෙක්ස්. ඒකත් එයාගේ කැමැත්තෙන්ම. මොකද ඒ වෙද්දී එයා දන්නේ නෑ මේක මයිකල්ට පවරපු වැඩක් කියලා. ඒ වගේම ඒ අතරේ ක්ලැරීගේ ගිවිසගැනීමේ සාදය. ඔය අතරේ ගොඩක් දේවල් වෙනවනේ. ඒ කියන්නේ එතන විවාහයකට වඩා සිද්ද වෙන්නේ බලය පැවරීමක්. ඇත්තටම කිව්වොත් ඒ විවාහයත් දේශපාලනීකරණය වෙලා.
ඉතින් අපි මේ කොටසින් බලමු නේද මොකද වෙන්නේ කියලා. දැන් පොඩි කතාවක් තියනවා කියන්න. මේක දෙන්නේ ගොඩක් වැඩ රාජකාරි කරන අතරතුර. ඒ නිසා මම හිතනවා යාළුවො මේක දෙනකම් තරහ නොගෙන ඉවසලා ඉඳීවි කියලා. තව දෙයක් තියනවා කියන්න. ඊළඟ සතියේ කථාව වෙනදට වඩා ටිකක් විතර පරක්කු වෙන්න ඉඩ තියනවා. දැන්මම කියන්නේ මොකද එතකොට ඔයාල දන්නවා මේක පරක්කු වෙනවා කියලා. හේතුව තමයි ඉතින් ලබන සතියේ ලොකු වැඩක් තියනවා. ඉතින් මට බනින්නේ නැතුව උපසිරැසිය දෙනකම් බලාගෙන ඉඳීවි කියල බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් අපි ගියා, තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජයවේවා!!
[button link=”http://tinyw.in/qdbA” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/zDdW” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mGqL” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5115 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
Thanks bro….
niyamai ilaga sub akath denna obata jaya…
Thanks !
Thnx bro………
එලක් සහෝ බොහොම ස්තුති සබට …….
Thnx bro………elzzzz….niyami……supirima TV serious ekk….
BOHOMA STUTI SAHO.. .
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කෝ බං දැන් අර යටින් දාන ලස්සන වැකි ටික…
මම ඒක බලන්නමයි එන්නේ…
උඹ අහිතක් හිතන්න එපා හොඳේ..තාම හරියට මේක බලන්න උනේ නැහැ…
ඒත් ඉතිං බලනවා කිව්වොත් ආයේ බලනවම තමා..
මේ දවස් වල ඉතිං වෙන වැඩ නේ…
ජය වේවා…
අඩේ…ඔව් බං.මම ඒක පුරුද්දක් විදියට දිගටම කරන්න හිටියේ,ඒත් සබ් එක කරලා ඉවර වෙලා ලිපිය ලියද්දි ඒක අමතක වෙනවා බන්. අපරාදේ…මතක් කරාට තුති බන්.බලමුකෝ ඊලඟ එකේ ඉඳගෙන….
sub 1kata thankx ,episode 1ka bagena balan innawa sub 1 denakan ,podak ikmanata denna barida.
ඉක්මනට දෙන්න පුළුවන්..හැබැයි අය කරනවා…කැමතිද?
ඇත්තටම ඒ තරම් ඉක්මනට දෙන්න අමාරුයි,,,මොකද මේකේ තියන වාක්‍ය වල සංකීර්ණ කමයි, මට තියන වැඩයි එක්ක පුළුවන් උපරිම ඉක්මනට තමයි දෙන්නේ.ඒකම තමයි මම ලිපියෙත් ලියලා තියෙන්නේ.
ඉතින් මේක දෙනකම් බලාගෙන ඉන්නවට තුති.ඔය විදියට මේක ඉවර වෙනකම්ම ඉවසලා ඉන්න.
🙂
එලස්
සබට තුති
ඔබට ජය……..
niyamai saho
නියමයි,
සබ් එකට ගොඩාක් තූති…. පරක්කු උනාට අවුලක් නෑ
ස්තුතියි!!!!
thanx saho sub ekata
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි කාලිංග ජය වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks Kali …
වාව්.
නියමයි, නියමයි.
දෙනකම්, බාගෙන බලන් හිටියා.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි, කාලිංග අයියේ.
දිගටම දෙමු.
සබ් එක දිගටම දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයෙම වේවා!!!!!!!!!
ela machan… Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි..
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ..
කොහොමහරි දෙන්න..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඉතා වටින කතා මාලාවක්
නෙහ් බන් මේක
තව කවුරුහරි සම්බන්ද කරගත්තොත්
නරකද.දැතකොට ලේසී නේහ්..
එල එල අද සබට බොහොම
පින්
ඔබතුමා කැමැත්තෙන් වගේ ඉන්නේ?
🙂
thanks
thanks sub ekata ..
ela ela …….
saho digatama sub denawa ne??……………………………….