Teen Wolf [S02 : E07] | මියගිය ඇල්ෆාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
ඩෙරෙක් දැනගන්නවා කැනිමා සටන් වදින්නේ ක්‍රිස් සහ ජෙයාර්ඩ් වෙනුවෙන් කියලා. ඒ මොකද කැනිමා ජෙයාර්ඩ්ට පහර දෙන්නේ නෑ. ඒ ඒ දෙන්නා අතර දෙයක් තියෙන නිසා. ඒ හේතුව මත ක්‍රිස් ජෙයාර්ඩ්ව සැකකරන්න ගන්නවා. සමලිංගික සමාජ ශාලාවේදී කැනිමා ඩැනී ඇතුලු තව හය දෙනෙක්ව පණනැති කරාට පස්සේ, ඒ ඇතුලේ ඩෙරෙක් සමඟ වෙන සටනේදී කැනිමාට තුවාල වෙනවා. ස්ටයිල්ස් එලියට ගිහින් බලද්දී ජැක්සන් බිම වැටිලා ඉන්නවා. ජැක්සන් සහ ස්ටයිල්ස් ජැක්සන්ව පොලිස් රථයක හිර කරගෙන තියාන ඉන්නවා. කොහොම උනත්, ජැක්සන් ආපහු කැනිමා බවට පත්වෙලා එතනින් පැනගන්නවා. ඇලිසන් හොයාගන්නවා කැනිමා හොයන්නේ තමන්ට ස්වාමියෙක් බවත්, ජැක්සන්ව කවුරු හරි පාලනය කරනවා කියලත්.
අද එතන ඉදන්… ජයවේවා!!
අද එතැන් පටන්… ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5845 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa yaluwa…
බොහොම ස්තූතියි
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තූතියි
thank you very much saho!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය……..
thanx bro jayawewa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
sub ekata thankx bro.
thanks sub 1ta…… 🙂
sub eka koi
Sabata thanks!!
ko sub eka ??? pls update soon
ko bro sub eka
ko sub,,?