අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේදිල්ෂාන් කාලිංගබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Dominion [S01 : E05] | කලින් ඉල්ලාගත් දෙය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

Dominion 5

ඉතින් දන්නෙම නැතුව කොටස් 5 ක් කරලා. තවමත් අදහස් දක්වන එක ගැන මාත් එක්ක රැඳී ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි. හැමදාමත් ඒ විදියටම රැඳී ඉඳීවි කියලත් හිතනවා. ඒත් ඉතින් අදහස් නම් ටිකක් අඩුයි වගේ තමයි දැනෙන්නේ.

ගිය සතියේ කතාව ඉවර උන තැන මතක ඇතිනේ. ඇලෙක්ස් කැමති වුනා මයිකල්ගෙන් ශිල්ප ඉගෙන ගන්න. ඉතින් අද කතාව විකාශය වෙන්න පටන් ගන්නේ එතන ඉදන්.

ඇත්තමට කිව්වොත් මේ කතාව රහස් ලෝකයක්. අද කතාවෙන් එළිවෙන රහස් තොගය දැක්කම ඔයාලට තේරේවි මම කියන්නේ බොරුවක් නෙමෙයි කියලා. ඒ වගේම අද කතාංගයේ මාතෘකාව වෙන්නේ “කලින් ඉල්ලාගත් දෙය” කියන එකනේ. ඇත්තටම කිව්වොත් ඒක තෑග්ගක්. ඉතින් කතාව අරගෙන බැලුවම තේරේවි කාටද ඒක ලැබෙන්නේ, මොනවද ලැබෙන්නේ, මොන හේතුවකටද ලැබෙන්නේ කියලා. මම ඒක කව්ද දෙන්නේ කියල විතරක් කියන්න. ඒක විතරක් කිව්වම අනිවාර්යෙන් බලන්න හිතෙයි. ඒක ඩේවිඩ්ගෙන් (තානාපති) තමයි ලැබෙන්නේ, ඒ වගේම ඒ තෑග්ග ලැබෙන කෙනාත් නියම තෑග්ගක් ආපහු දෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.

ඉතින් මම ගිහින් එන්නම්, තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට සැමට ජයවේවා!!

Dominion (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/dsvB” type=”icon” “center” newwindow=”yes”] 285 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f8c153e87ef7c17b93322eb5c1852535b216b15d

[button link=”http://tinyw.in/fK8r” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

77e7e6b5882289d2b2dd382641cb4c9796b1f92a

[button link=”http://tinyw.in/9pnO” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]

f7e88f17f8de8b80085d3b897322fe89fded0c9b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

34 thoughts on “Dominion [S01 : E05] | කලින් ඉල්ලාගත් දෙය… [සිංහල උපසිරැසි සමඟ]

  • War überrascht, als das 5punktesystem dann plötzlich zum 6punktesystem wurde xD Schade, dass da doch n paar titel nich dabei warn, bei denen mich deine Meinung interessiert hätte (zMachinarum, Whispered world, Captain Brawe, Harveys neue Augen), aber hey, wenigstens war imperium romanum dabei o/ Freust du dich eigentlich schon auf anstehende PnCs (Deponia, Jack Keane 2, SnM: Season 4)? N abschliesendes (schnelles) Lienïnratkings»¿ wäre noch schön gewesen & wie siehst du die zukunft des Genres? o:

    Reply
  • ස්තූති සහෝ

    Reply
  • saba dunnata thanx.habai thawa tikak ikman una nampattama patta.

    Reply
  • බොහොම ස්තූතිය දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sinhala sub akata thanx machan …………………..

    Reply
  • ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍ද‍හස්‍ ‍අ‍ඩු‍යි ‍කි‍ය‍ලා, ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • ජනක

    පස්ටා කතාව..
    අනේ දෙයියෝ මේකේ සබ නම් නවත්තන්න එපා..
    ඔන්න නොකිව්වයි කියන්න එපා මම සියදිවි හානි කරගන්නෝ…

    Reply
  • පට්ට මචං.. ජයෙන් ජය

    Reply
  • shanaka dilhan

    thanks machooo mama hamadama balagena inne sub 1 anakan… athaarinna epa…. ela…..
    ikmanata dunnoth hodai mokada api balagena innawa sub 1 anakan

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නලින්

    ස්තුතියි දිල්ෂාන් මෙකත් අමුතුම සින් එකක් තියෙන්නෙ.

    එළ එළ ජය වේවා!

    Reply
  • theekshanax

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • sub ekat thanx aaaaaaaaaa

    Reply
  • THANK’Z MACHO SUBATA.DIGATAMA YAMU.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මම ෆට්ටම ආස කතාවක්
    අනේ මචෝ තව පොඩ්ඩක් සබ
    ඉක්මන් උනා නම් ෆට්ටම
    ෆට්ට…හැබැය් අවුලකුත් නෑ
    කොහොමහරි සබ
    දෙන එකත් ෆට්ට වටිනව..
    කමෙන්ට් අඩුය් කියල සැලෙන්න
    එපා..අපි ඔයා එක්ක හැමදාම ඉන්නව
    සබට බොහොම පින්

    Reply
  • thank sahooo sub ekata…digatama sub denna..niyama series ekak…

    Reply
  • මේකත් එක්ක බලපු නැති කොටස් 3ක් තියනවා. ඒත් සහෝ අපි මේවා එකතු කරගෙන හරි බලනවා. එනිසා අතාරින්න එපා අපි බාගන්න බලාගෙන ඉන්නේ. ඔන්න එහෙනම් 5වෙනි කටස ගන්නවා ස්තූතියි

    Reply
  • Tnxxxx bro… This TV Series is Superb…………….

    Reply
  • අයේෂ්

    කමෙන්ට් අඩු නිසා වැඩේ නම් අතාරින්න එපා..
    මේක නම් පට්ට ස්ටෝරියක්..
    ඔයාට පින්සිද්ද වෙන්න අපි සින්හල සබ් එක්ක බලනෝ..
    ගොඩාක් ස්තුතියි..

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හිටු කියලා දෙනවා නේ..
    වැඩේ කියන්නේ වැඩ වැඩි නිසා හරි හිමීට බලන්න වෙන්නේ..
    සමගාමිව බැලීමට දැන් ඉතා අපහසු තාවයක් ඇවිත් තියෙන්නේ..
    ඒත් අරින්නේ නැ..
    අනිවා බලනවා දන්නවනේ…
    එහෙනම්…
    මෙන්න ගත්තා..
    ජය වේවා..

    Reply
  • niyamai niyamai sahoo

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • thanks
    digatama sub denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *