Don’t Breathe 2 (2021) Sinhala Subtitle | දරු සෙනෙහස වෙනුවෙන් ඔහු… [සිංහල උපසිරසි] [18+]
2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙන්නෙ. බොහෝවිට තාම ආපු ගමන් නිසා වෙන්නැති කියලා හිතෙනවා. මං මේ සබ ඉවර වෙනකොටත් IMDb අගය 6.3 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Rodo Sayagues විසින්. රංගනයෙන් Stephen Lang l Stephanie Arcila l Bobby Schofield l Brendan Sexton l Rocci Williams දායක වෙනවා. ඒවගේම කලින් එක බලල නැත්තම් ඒක නරඹල ඇවිත් මේක නරඹන්න කියනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
පළවෙනි චිත්‍රපටයෙ සිදුවීම වෙලා අවුරුදු 8 කට පස්සෙ මේක වෙන්නෙ. දැන් නොර්මන් ජීවත් වෙන්නෙ අවුරුදු 11 ක පොඩි කෙල්ලෙක් එක්ක. ඔහු ඇයව ලෝකයාගෙන් ආරක්ෂා කරනවා. ඔහු පවසන්නෙ පිටත ලෝකය භයානක තැනක් බව. ඉතින් ඔහු ඇයව ඒක එක එක පුහුණු වීම් කරල ලෑස්ති කරනවා. ඒවගේම ඇයව ඉස්කෝලෙට යවන්නෙත් නැහැ. ඒත් කවුද මේ කෙල්ල? කලින් එකේදී අපිට එවැනි සිදුවීම් පෙළක් දකින්න ලැබෙන්නෙ නැහැනෙ. ඔන්න කොහොමහරි දවසක් මේ කෙල්ලගෙ ඉල්ලීමට ඇයව වෙන භාරකරුවෙක් ( නොර්මන් එක්ක වැඩ කරන කෙනෙක් ) සමඟ එළියට යවනවා. මේ කාලෙ තමයි කුඩා දරුවන්ගෙ අවයව ජාවාරම් කරන පුද්ගලයෙක් ගැන කටකතා යන්නෙ. ඔන්න කොහොමහරි මේ පොඩි කෙල්ලව මේ ජාවාරම් කරුවන්ගෙ නෙතට අසුවෙනවා. ඉතින් ඔවුන් උත්සහ කරන්නෙම ඇයව එවෙලේ පැහැරගෙන යන්න. ඒවගේම තමයි මොවුන් ඒ සඳහා සැලැස්ම කරනවා. ඒ නොර්මන්ගෙ ගේ ඇතුළට ගිහින් කෙල්ලව උස්සං යන්න. හැබැයි මොවුන් ඔහු ගැන අවතක්සේරු කරනවා අන්ධ මිනිහෙක් කියලා. ඉතින් මොවුන්ට මොන වගෙ ඉරණමක් අත්වෙයිද? ඒවගේම තමයි මේ කෙල්ල ගැන අන්ත චිත්‍රපටය අවසානයෙ දකින්න ලැබෙයි. එහෙනම් ඉතින් චිත්‍රපටය ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10660 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
Thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
MUCHAS GRAZIAS HERMANO…
cristooper lee inna dracula films tika download website ekata dannako loku udawwak mama ewa hoyanawa ekai plz
Hacker (2019) Movie eke sub eka WEBRip Copy ekatath hariyana widihata hadala denna puluwanda?
බොහෝම ස්තූතියි සහෝ
Thanks machan
Thanks mchn
1වෙනි ෆිල්ම් එකත් බලන්න 2වෙනි ෆිල්ම් එකත් බලන්න සුපිරි.
සිංහල sub එකට රවිඳු රුක්ෂාන් සොහොයුරාට ස්තුතියි..
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks …………….
Thank u
Thanks machan sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
උපසිරසියට ගොඩක් ස්තුතියි
Thanx for sub
Thanx machn sub ekata
Great
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thanks….jayawewa….!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ටෑන්ස්
සහෝ ඔයා කලින් සබ් දීපු Midsommar ෆිල්ම් එකේ EXTENDED කොපියට සබ් එක අප්ඩේට් කරනවද
තෑන්ක්ස් සබ් එකට
Thanks
1 නොබලා 2වෙනි එක බලන්න පුලුවන්ද
උපසිරසියට තුති
thanks..
සිංහල උපසිරසියට ස්තුතියි
Patta
Tnx 1 nm supiryak ❤️
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න.
Jakob’s Wife – 2021
The House Next Door – 2021
උපසිරසියට ස්තුතියි යාලු
දිගටම සබ් කරමු
Sub akta thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata thanks!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
Thanks yalu mahansiyata
බොහොම ස්තූතියි සහෝ
සබට තුති සහෝ
thanks
Great
තෑන්ක්ස් හොඳේ..