Doom Patrol [S01: E11] Sinhala Subtitles | මිනීමරු කිඹුළා සොයා. [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්
ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින් කොටසෙ, ඒ කිව්වේ නවවැනි කොටසෙ ජේන්ව බේරගන්න රොබට්මෑන් (ක්ලිෆ්) ගිය අතරතුරේ රීටා වගේම වික්ටර් ඊළගට මොකක් කරන්නද කියලා කල්පනා කර කරා ඉන්න අතරේ තමයි බියර්ඩ් හන්ටර් එහෙට ඇවිත් ලොකු ප්‍රශ්න ගොඩක් මේ දෙන්නට ඇති කලේ. නිකන් නෙවේ මිනිහා සයිබෝර්ග්වත් පරාද කරලා මිනිහා යන්න ගියෙ. නයිල්ස්ගේ සිදුවීම් මාලාව නම් පැහැදිලි වෙන්න ඇතිනේ. එයා ඒ හිටිය සිදුවීම් සියල්ල නොබොඩිගෙ තවත් දහංගැට කිහිපයක්ම විතරයි.
අද කොටසින්
ජේන්ව ආයෙ ගෙන්නුවට පස්සෙ ආපහු වතාවක් කට්ටිය චීෆ්ව හොයන වැඩේට බහින්නයි ලෑස්තිය. ඒත් ඉතින් හැමෝටම ඒ වැඩේට බහින්න වෙන්නෙ නැහැ. මොකද මේ වෙද්දී ක්ලිෆ්ගෙ දුවව බලාගත්ත බම්ප්ව කිඹුලෙක් කාලා මැරිලා. ඉතින් මේ වෙලාවේ ක්ලිෆ්ට ඕන තමන්ගේ දුව ගැන හොයලා බලන්න. ඒ අතරේ ලැරී තවත් ප්‍රශ්නයක වැටිලා. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4431 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ………………….good luck …………………………..
Sub ekata Thanks
Thanks bro jaya wewa !
tnx
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තුඉති.
12 වෙනි එපියටත් ඉක්මනටම සබ් දෙමු
බොහොම ස්තූතියි සබ් එකට….❤️
bohoma sthuthi sahooo jaya
thankss machi sub ekata
thanks…
උපසිරැසියට බොහොම ස්තුතියි
thanks bro
Thank You
බොහොම ස්තූතියි
thanks bro
thanks
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…………!
සිංහල උපසිරැසියට ස්තූතියි
Tks sahooooo
thanks
Anith sub tikakth diyan puluwan ikmanata… thanks godak oyalage site ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
THX BROTHER