June (2019) Sinhala Subtitles | ජූන්ගේ කතාව [සිංහල උපසිරසි සමඟ]
“ට්‍රීන්….ට්‍රීන්….”
මලයාලම් ෆිල්ම් එකක් වෙන Premam, ගොඩක් අය බලලා ඇතිනේ.මේකත් ටිකක් ඒ වගේ. හරියටම කිව්වොත්, Premam එකේ female version එක වගේ. දැන් හිතාවිද දන්නේ නෑ Premam එකේ කාබන් කොපියක් කියලා. අපෝ එහෙම නෑ. මේක වෙනම එකක්. තේමාවේ පොඩි සමාන කමක් තියෙනවා එච්චරයි. කොහොමවුණත්, මට නම් Premam ට වඩා මාරෙටම මේ ෆිල්ම් එක දැනුණා. ගෑනු ළමයෙක් වටා ගෙතුණු කතාවක් නිසාද දන්නෙත් නෑ.
June කියන ගෑනු ළමයාගේ ජීවිතයේ අවුරුදු 16 සිට 26 දක්වා කාලසීමාවේ සිදු වුණු සිදුවීම් හරිම ලස්සනට, සිනමාරූපික බලන්න පුලුවන් නිර්මාණයක් තමයි June කියන්නේ. දෙමව්පියෝ, පාසල, ආදරය, කොලේජ් එක(අපිට අනුව නම් කැම්පස් එක), යාලුවෝ, ක්‍රෂ් එක, රැකියාව, විවාහය, ජීවිතය මේ හැමදේම තියෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ahammed Khabeer. මේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය. නිෂ්පාදනය Vijay Babu. ජූන්ගේ චරිතය කරන්නේ Rajisha Vijayan. ඉතාමත් දක්ෂ නිලියක් වන ඇයට තමන්ගේ පලමු සිනමා නිර්මාණයෙන්ම හොඳම නිලිය ලෙස Kerala State Awards හිදී සම්මාන ලැබෙනවා. ඒ Anuraga Karikkin Vellam (2017) වෙනුවෙන්. Rajisha Vijayan, ජූන්ගේ පාසල් කාලය නිරූපණය සඳහා බර කිලෝ 9ක් අඩු කරගත්තාලු. ඒ වගේම June චිත්‍රපටයෙන් මලයාලම් සිනමාවට තවත් අලුත් මූණු 16 හඳුන්වලා දෙනවා. ජූන්ගේ පියාගේ චරිතය කරමින් එයට ඉතා හොඳ සාධාරණයක් කරන්න Joju George සමත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ Cinematography සහ Music පැත්තෙන් අපිව වෙනම ලෝකයකට ගෙනියනවා.
ගෑනු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න, ඔයාගේ ජීවිතයේ පොඩි හෝ තැනක් මේ චිත්‍රපටයෙන් ස්පර්ශ කරලා තියේවි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HQ DVD පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 47490 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you Nethini, subtitle eka lassanata karala thiyenawa. issarahatath me wage lassanata wade karanna. danena widiyata pariwarthanaya karana eka lesi deyak neweyi. oya eka hondata karala thiyenawa. all the very best for your future endeavours.
harima lassanai
super
Thnks
Godak sthuthi.. jaya wewa!
උපසිරැසියට ්තූතියි,මේ film එක බලන්නේ දෙවැනි වතාවට ඇත්තටම සුපිරි film එකක්,කෙල්ලගේ wedding එක දවසේ පාසල් කාලය මතක් වෙලා ඇඩුනා, ඇත්තටම සුපිරි film එකක්
උපසිරැසියට බොහොම ස්තුතියි.. කියන්න වචන නෑ.. perfect.. චිත්‍රපටිය නං..කෙල්ලෙක්ගෙ හිතේ මැවෙන ලස්සන හීනයක් ව්තරයි… හීනයක්ම විතරයි
බොහොම ස්තූතියි උපසිරසියට
Thank you very much brother!
බොහොම ස්තූතියි
Thanks
බොහොම ස්තූතියි
Stand Up film ekatath sub eka denna
Thank you
බොහොම ස්තූතියි
ලිපිය මරැ♥️♥️. Thank you for the sub♥️
බොහොම ස්තූතියි
සබ් එකට ස්තුතියි
බොහොම ස්තූතියි
බොහෝම ස්තුතියි සහෝදරි sinhala උපසිරැසියට…ජයවේවා !!
බොහොම ස්තූතියි
Puneeth rajkumar ge 2019 film eka dannn puluwnnd
හරි, උත්සහ කරන්නම්
Thank you
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.. 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි
Thank U Nethini Sister & Baiscope Team for the Sub. O M G it was so Beautiful & so much Emotional❤️❤️❤️ Love the Movie.
බොහොම ස්තූතියි
හරිම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් .ගොඩක් ස්ථුථී මහන්සියෙන් මේ වගේ ෆිල්ම් එකකට උපසිරසී ගෙනාවට
ජයෙන් ජය
බොහොම ස්තූතියි
thnks
බොහොම ස්තූතියි
bohomathma sthuthi…
බොහොම ස්තූතියි
බැලුවා…
සබට තුති වේවා! සබ නියමයි.
තව සබ් ඕනි ආ…
ජය!
බොහොම ස්තූතියි
thanks ❤❤
බොහොම ස්තූතියි
Thanks
බොහොම ස්තූතියි
elama
බොහොම ස්තූතියි
සුපිරි කතාවක් සබ් එකට තෑන්ක්ස්
බොහොම ස්තූතියි
Thanks
බොහොම ස්තූතියි
Thank you dear
බොහොම ස්තූතියි
Nice movie 🙂 Thank you Nethini for sinhala sub!
බොහොම ස්තූතියි
Thank you for the….sub.
T h A n K y O u
බොහොම ස්තූතියි
පාසල් කාලය සිහි කරවන ලස්සන කතාවක්.. මේක බලලවත් අර “දෙවෙනි ඉනිම” ලියන මනුස්සයට අළුතින් දෙයක් ලියන්න ඔළුවට එනව නම්..
ඔබට බොහොම ස්තුතියි…
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
Thank you for the subtitles
බොහොම ස්තූතියි
thnx bro…
බොහොම ස්තුතියි
🙂
thank you nethini…
🙂 බොහොම ස්තුතියි
bohoma sthuthi ..
බොහොම ස්තුතියි
පාන්දර වෙලාව…
දැන් තමයි බලලා ඉවර වුණේ…
උපසිරැසිය ගන්ට කලින් “ප්‍රේමම්” චිත්‍රපටිය ගැන තිබුණු නිසා ඒක අරන් හිටියා මුලින්ම…
බලන කොට මගේ යාලුවෙක් ඒකට උපසිරැසිය දීලා තියෙන්නේ…
මුලින්ම ඒක බැලුවා…
ලොකු අවුලක් නැති වුණාට හිතපු තරම් ගතියක් තිබුණේ නෑ…
ඊට පස්සේ මේක බලන්ට ගත්තා…
පට්ටම චිත්‍රපටියක්…
අන්තිමට ඇස් තෙත් වෙන එකක් බොහොම කාලයකින් හම්බ වුණු…
උපසිරැසියත් නියමෙටම දීලා තියෙනවා…
මරු…
ආආආ…
තව දෙයක්…
මට අභිරාමි වගේ කෙල්ලෙක් හිටියා නම් කියලාත් හිතුණා…
බොහොම ස්තුතියි
තැන්කු තැන්කු නෙතිනි.නියම වැඩක්..බෝම තුති සබ් එක දුන්නට .ජයවේවා ….
බොහොම ස්තුතියි
Thank You.
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි..❤️
බොහොම ස්තුතියි
Film eka ganne kohenda appa… hoyaganna na ne… ;(
https://baiscopedownloads.com/2019/05/12/june-2019/
Sub Ekata Godak ThanKs Yalu.. Patta Film Ehekata Karala Thiyenne..
බොහොම ස්තුතියි
Thank You Yaluwa…
බොහොම ස්තුතියි
ඒක පට්ට❤️
සබට TNX
බොහොම ස්තුතියි
ස්තුතියි සහෝදරී.ජයවේවා!
බොහොම ස්තුතියි
thnq sis
බොහොම ස්තුතියි
Tnx for sub❤
බොහොම ස්තුතියි
Sub ekata thanx
බොහොම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
බොහොම ස්තුතියි
Film eka patta. Sub eka patta pata pata. thank you
බොහොම ස්තුතියි
Thank you nangi,,,God bless you
බොහොම ස්තුතියි
Thankssss
බොහොම ස්තුතියි
thanks bro
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතී…
දිගටම මලයායාළම් වලට සබ් දෙන්න..
බොහොම ස්තුතියි
ගොඩාාක් ස්තූතියි!!!
බොහොම ස්තුතියි
Mata me subtitle eke sinhala nemeine . english run wenne.. sinhala eka nemeida thyenne?
ස්තුතියි ගොඩක් සහෝදරී….කතාවෙ හැඳින්වීම නම් ගොඩක් හිතට වැදුනා..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා නංගිගේ…..
බොහොම ස්තුතියි
ස්තූතියි…. දිගටම මලයාලම් ඒවට සබ් දෙන්න….❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
Thanks bro
බොහොම ස්තුතියි
බොහොම ස්තූතිතියි උපසිරසියට..අනිවා බැලිල්ලක්තමා
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි උපසිරසට premam වගෙ නම් අනිවා බැලිල්ලක් තමා. ජය වෙවා
බොහොම ස්තුතියි
Lassana Film Ekak………Thanks