කෙල්ටස් දෙව් දුවගේ සේවයෙකි, ඔහු කුමන්ත්රණකරුවන් පිරිසකගේ පසුපය යයි. මෙම කුමන්ත්රණකරුවන් සාමාන්‍ය අය නොවේ මොවුන් මරණයේ දෙවියන්ගේ සේවකයන් වේ. මෙම ගමනේදී ඔහුට අභියොග රැසැක් හමුවේ ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ මෙම කුමන්ත්රණකරුවන් සතු සාපයයි. කවුරුන් හෝ මෙම කුමන්ත්‍රණකරුවෝ සියල්ලෝම සාප ලද්දෝ වෙති. තවද…
කෙල්ටස් දෙව් දුවගේ සේවයෙකි, ඔහු කුමන්ත්රණකරුවන් පිරිසකගේ පසුපය යයි. මෙම කුමන්ත්රණකරුවන් සාමාන්‍ය අය නොවේ මොවුන් මරණයේ දෙවියන්ගේ සේවකයන් වේ. මෙම ගමනේදී ඔහුට අභියොග රැසැක් හමුවේ ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ මෙම කුමන්ත්රණකරුවන් සතු සාපයයි. කවුරුන් හෝ මෙම කුමන්ත්‍රණකරුවෝ සියල්ලෝම සාප ලද්දෝ වෙති. තවද මෙම සාපලද්දන් සාපය වැදීමෙන් පසුව අමරණියත්වයට පැමිනේ මොවුනගේ අයකු මරා දැමුවහොත් එය සිදුකල තැනැත්තාගේ ඇගට සාපය ඇතුලුවේ. මෙම සාපය ඉවත් කිරීමට ක්‍රමයක් නැත.
කෙල්ටස්ට අණදෙනු ලබන්නේ දෙව් දුව විසිනි. කෙල්ටස් මෙම කුමන්ත්රණකරුවන් වන සෙවනැලි වල මුල සොයා යයි, මෙම ගමන ඔහු තනියෙන් ඇඹුවත් අතර මැදදී මොහුට තවත් දෙදෙනෙකු එකතුවේ. ඒ නැමිට් සහ කුල්මොන් වේ. නැමිට් ගැහැනු පිසාචයෙකි, කුල්මොන් යක්ෂයෙකි නමුත් කෙල්ටස් මිනිසෙකි. නෙමිට් සෙවනැලිවල ඒජන්තවරයකු මරා දැමීම නිසා ඇයගේ ඇගට සාපය ඇතුල්වේ. කෙල්ටස් මැයව සෙවනැලි ලගට ගොස් තොරතුරු ලබාගැනීමට යොදාගනී. කුල්මොන් යක්ෂ ගෝත්‍රයක නායකයෙකි මොහුගේ ගොත්‍රයේ අයකු මොහුට ද්‍රොහී වී මොහුව කැළයේ මිය යෑමට දමා යයි. කෙල්ටස්ට සහ නෙමිට්ට මොහුව කැලයේදී හමුවේ මොහුගේ රැලෙන් පලි ගැනීම සදහා මොහුද ඔවුනට එකතැවේ. අවසානයේ මොවුන් එකතුවී සෙවනැලි පරාජයකොට දේව යුද්ධය ජයගනී.
මේ මම කිවුවේ කතාවේ කොටසක් පමණයි සහ මෙය මගේ පළවන උපසිරසි ගැන්වීමයි හොඳනම් Comment එකක් දාන්න…
“එහෙමනම් මේ අඩවියෙන් එක මසකදී ලබා දෙන්නට හැකියාව ලද වැඩිම උපසිරැසි සංඛ්‍යාව ලෙස මෙය සටහන් වන්නටත් පුළුවනි.” වගේ වැකියක් කොතන හෝ කියෙව්වා මතක ඇතිද ඔබට? ඔබ නිසැකවම එය කියවන්නට ඇති ඒ මේ වසරේ මුල් මාසයේ හා හා පුරා කියා උපසිරැස 110 ලබාදී අපගේ මාසයක් තුල වැඩිම උපසිරැස ගණන සටහන් කළදා අප අකුරු කල ලිපියේ කොටසක්.
නමුත් කාලය ඉගිල ගොසින්, ඔබගේ රස වින්දනයේ පරාසය පැතිර ගොසින්, ඉතින් අපේ මේ පුංචි කරත්යව්යත් හෙමින්, හොදින් දියුණු වෙලා. ඔන්න අප මේ වසරේ ජනවාරි මසයේ 110ක් ලබාදී තැබූ එම කුඩා පියවර අද තවත් ඉදිරියට ගෙන ගොඩ මේ මාසයේ උපසිරැස 135ක් දැන් ඔබට තිලිණ කොට හමාරයි.ඔබ දන්නනවද පසුගිය වසරේ ඒ කියන්නේ 2012 වසරේ ජුලි මාසයේ අප වෙබ් අඩවියට ලබාදෙන්න හැකි වුනේ උපසිරැස 20ක ප්‍රමාණයක් පමණයි කියා? එහෙව් ගමනක් අද මේ තරම් දුරක් පැමිණීම ගැන කෘතවේදී විය යුතු පිරිස් දෙකක් ඉන්නව. මුල් කොටස තමයි කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අප හට උපසිරැස ලබාදෙන අප දයාබර සහෝදර, සහෝදරියන්. අනෙක් පිරිස තමයි අප මේ ලබාදෙන උපසිරැස බාගත කරගන්න, ඒ වෙනුවෙන් අදහස් පලකරන දයාබර ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔබ දෙපාර්ශවයටම අපගේ ශිර්ෂ ප්රණාම ස්තුතිය පුද කරන මේ මොහොතේ අවසන් වශයෙන් අප පවසන්නේ මෙයයි,
“රැදෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග සදා විශ්වාසයෙන්,
අප සිනමාවේ නිම් වළලු සිසාරමු සිංහලෙන් වෙබ් දනව්වේ.”
350 MB කොපිය මෙතනින් බාගන්න 4778954bf1e59c626e6388150448143eaa0a436f 700 MB කොපිය මෙතනින් බාගන්න 3586b2a3ff541fd2a624725a45e7b6e8dde83acf 1.5 GB කොපිය මෙතනින් බාගන්න 62e3ce73cfa0ee246755d0c45bedd08913deeb73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,818 downloadsDownload Dragon-Lore-Curse-of-the-Shadow-2013.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්දිලු රදීශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්දිලු රදීශාන්
Subtitles
109 comments
[chathura]
lakchan
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
baiscop ekata suba paethum[chathura]
135 ක් ජය වේවා බයිස්කෝප්. සෙල්ලන්ද කොල්ලෝ.... සබ් 135ක් මාසයකට. එල එල. ඒ වගේම 1 වෙනි උපසිරසියටත් සුබ පතනව. ඉදිරියට ඉන්න බයිස්කෝප් එක්ක.
amilatk
all the best baiscope is best
isuru
baiscope nam supiri site aka
[chathura]
සබ් නම් බයිස්කෝප්.lk
rusuru | රුසිරු
අපිට බයිස්කෝප් තමා ඔයාලගේ සබ් වගේම වැඩත් පට්ට :) චිරන් ජයතු
lk
aniwa best sinhala site forever :)
udana
nice work dear
ලක්දිලු
Thnx bro...
Amila`
බයිස්කෝප් සයිට් එකෙන් පටන් ගත්ත මේ සබ් වැඩේ නම් සුපිරි, ඔයාලත් එක්ක තමා අපි හැමදාම
fd
all the best
උදාර
මම දන්නා විදියට කිසිම ඇඩ් එකක් නොදා ලංකාවේ ඉහලින්ම තියෙන සයිට් එක මේක,අපිට ආඩම්බරයි ඔයාල ගැන,මිල මුදල් පසුපසු නොගිහින් කරන මේ වැඩේ,චිරහත් කාලයක් මේ වැඩේ කරන්නට ලැබේවා!
ganidu
තැන්ක්ස් ඒ වගේම පට්ට බයිස්කෝප් අපේ අංක 1
sameera
thanks thawa thawath idiriyata yanna labewa
naleen
aluth kollarta suba pathana gaman baiscope akatath suba pathanwa
venura
all the best baiscope teem gr8 site defa :)
dushman
mulinma palamu sub eakata suba pathanawa,,,,,,,,,,
ea wagema obalata dura gamanak yanna labewa kiyala pathanawa
me parthanawa hadawathinmai karanne
baiscope thama hemadamath best site eaka wenne
me karana sewayata oyalata gdak pin sahodarawaruniiලක්දිලු
Tnx for all
h[A]s
තවත් සබ් දාන්න සවිය ලැබේවා!
DANUKA!
බයිස්කෝප් එක පට්ටම පතුරු සයිට් එක අවිවාදයෙන්
mihin ලංකා
මගේ ප්‍රියතම සයිට් එක මේක ජය!
upali
ela ela baiscope
tharanga
අනිවා බයිස්කෝප් කියන්නේ ලංකාවේ අංක 1 කේ සයිට් එකක් , දිගටම මේ වැඩේ කරමු, අනික් දේ පළමු සබ් එක දුන්න කොල්ලත් බොහොම පින්
Panchi
Condragz 135 keep it bro
quik
thanks
was
කියන්න දෙයක් නෑ එකෙන්ම අපි බයිස්කෝප් එක්ක
chami
thnxxxxxxxxxxxxxxx
g-a-n-d-u
ජය වේවා බයිස්කෝප්
eraNga
thx u so much
kalana
ඔයාලගේ සබ් නියමෙට තියෙනවා බය නැතිව ගන්න ඇහැකි :)
ccnp
Thanks
“චූටී මල්ලි”
දන්නෙම නැතිව මේ මාසෙ සබ් 135ක්
දිලා, ඒ කියන්නෙ මන් මේ දාන්නෙ මේ මාසෙට
දාන 135 වන කොමෙන්ටුව
එල එල ලබන මාසෙම මේ වාර්තාව කඩලා දාමු
කවුරු කවුරුත් එකතුවෙලා
මේ සබ් එකට තුති
ඔබට ජය...........Dilan Sachinthaka
Niyamai Sahoooooooooooooo
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එසේම වේවා!!!!!
රෙහාන් චානක
උපසිරැසියට ගොඩක් ස්තූති සහෝ ඒවගේම බයිස්කෝප් අඩවියෙන් මේ කෙරෙන සේවාවට හදවතින්ම ස්තූති කරනවා
ranga
pattama site aka baiscope
jack
ස්තුතියි මචන්
සමීර කරුණාරත්න
135 ලේසි නැහැ නේද වැඩේ...!
අගෙයි අගෙයි සමගිය බලය වේ කියන්න වගේ
මේ 135ත් පොඩි ගණනක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි
මගේ හිතේ...!
----------------------------------------------------
අලුත් සගයත් ආවේ මරුම වෙලාවක.
සාදරයෙන් පිලිගන්නවා උපසිරැස කණ්ඩායමට.
එහෙනම් දෙවෙනි එක එකනකම් අපි බලා ඉන්නවා හොදේ.ලක්දිලු
අනිවා 2වනි එකත් ලගදිම දානවා......
ලක්දිලු
Tnx for all comments.....
harsha
baiscope ekata jayen jayama wewaaa...!
හසන්ත වික්‍රමරත්න
මුලින්ම උපසිරැස හදලා දුන්න සහෝදරයට වෙල්කම් වේවා කියනවා. තව තවත් මේ වගේ නිර්මාණ හදන්න හැකිවේවා කියලා පතනවා!!!
ඒ වගේම අපේ මේ අලුත්ම වාර්තාව පිහිටුවීම ගැන මටත් ගොඩක් සතුටුයි. මොකද මමත් එහි යම් විදිහක කොටස් කරුවෙක් නිසා. ඒ වගේම කලින් 110 වාර්තාව තියපු දවසේ අන්තිමට දුන්න උපසිරැස මගේ උපසිරසක්. ඒ අවුරුද්දෙම ඒ වාර්තාව මෙහෙම අලුත් කරන්න ලැබීම තුලින් දකින්නේ අපේ වෙබ් පිටුව වටා රොක් උන පිරිස වැඩි කියන එක. මේ වගේම තව මාසෙක අවසානයේ මේ වාර්තාව අලුත් වේවි. ඒ දවස වැඩි ඈතක වෙන එකක් නෙමේ මේ යන විදිහට නම්. ජය වේවා බයිස්කෝප්!!!
තුෂාන් මධුසංඛ
උබලා වගේ ඇවුන් ඉන්නකන් 1 කවදාවත් හීනයක් වෙන්නේ නැහැ කියලා නම් අනිවා අපි දන්නවා සහෝ
ruchira
jayawewa 135 ta
Harsha Lahiru
ආයෙත්අහලා බයිස්කෝප් ලංකාවටම එකයි.....
ජයවේවා සහොDilan Sachinthaka
Niyamai Sahoooooooooo..
All the Best Baiscope team.......nimesha
mama hemadaama bisecope site eken movies download karana kenek. oyalata suba pathum.. thawath aluthma movies wala subtitles hadanna subapathanawa..
දිදුල Kd සිල්වා
අපේ බයිස්කෝප් කණ්ඩායමේ එකමුතුව නිසා අද මෙවැනි සාර්තකත්වයක් කරා ළඟා වෙන්න හැකි වෙලා තියනව. ඔබවත් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙත. පළමු උපසිරැසියට මගෙන් සුභ පැතුම්. ජයවේවා෴
susantha pradeep
thnx...
me
Thanks
තුෂාන් මධුසංඛ
කිසිම ලාභයක් නැතිව මේ කරන දේට ගොඩාක් පින් කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න බැහැනේ සහෝ.මන් දන්න තරම්න් බයිස්කොප් 1න් ඇඩ්ස් දැම්මා නම්,කවදාවත් මේ සබ් බාගන්න එවුන් කොමෙන්ටු දාන්න කියලා අඩලා කිව්වත් කොමෙන්ටුවක් නොදා යන එවුන් අඩුම තරමේ ඇඩ් 1 ක් උඩ ක්ලික් නොකර ඉදිවි කියලා මන් විශ්වාස කරන්නේ නැහැ.ඒ තිබිලත් යන ගාන වත් හොයාගන්න ඇඩ් 1 ක් නොදාන අපේ බයිස්කොප් 1 අයිති සහෝට ගොඩාක් පින් කියලා කොමෙන්ටුවක් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් අපිට ඉතිරි වෙලා නම් නැහැ.මහන්සියට හරි යන්න වත් ගානක් නොගෙන සබ් දාන අපේ ආදරණීය දිදුලයා,සමියා,චුටි මල්ලි,හේවා,රොකියා,පුබු,හසා,කිනා,නලියා,විමා, මෙකි කී නොකී හැමොටම ගොඩාක් පින් කියලා මම ආයේමත් කියනවා.
තුෂාන් මධුසංඛ
බයිස්කොප් 1 සබ් දාන සෙට් 1ට සාදරයෙන් පිලිගන්නවා සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි ලක්දිලු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ලක්දිලු
tnx.... එළ තමා....
hetti
thanks saho..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

11111111111111