Dragons: Riders of Berk [S01 : E02] | වයිකින්ග් කෙනෙක්ට රස්සාවක් හොයමුද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගෙනාවා දෙවැනි කොටසත්. මම හිතනවා ඔයාලා කතාවට කැමති වෙන්න ඇති කියලා. මේකේ සමහර තැන් වල ඉංග්‍රීසියෙන් කියන වචනම වාක්‍යම සිංහලෙන් දාලා නොතිබෙන්න පුලුවන්. මොකද එහෙම දැම්මොත් එන්නේ වෙන තේරුමක්. එහෙමත් නැත්තම් තේරෙන්නේ නෑ. ඒ නිසා මම ඒවාගේ අර්ථය පැහැදිලි වෙන විදිහටයි දාලා තියෙන්නේ.
මකරුත් එක්ක සාමදානයෙන් ඉන්න එක හැමෝටම වාසි උනානේ. හැබැයි එක්කෙනෙක්ට ඇරෙන්න. ඒ තමයි ගොබර්. එයාගෙ රස්සාව උනේ මකරු මරන එකයි මරන ආයුධ හදන එකයිනේ. දැන් මකරු මරන්නේ නැති නිසා ගොබර්ට රස්සාවක් නෑ.
මේක ගැන දුක හිතිච්ච හිකප් ගොබර්ට රස්සාවක් හොයලා දෙන්නයි යන්නේ. ගොබර්ට රස්සාවක් හම්බවෙයිද? දෙන වැඩ අනාගනියිද?මොන රස්සාවද එයාට ගැළපෙන්නේ?
මේවා දැනගන්න දෙවැනි කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. කමන්ට් එකකුත් දාගෙනම යන්න.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 370 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2429 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks!
supiriyt thibba
Ela
බොහොම ස්තූතියි
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnx for sub
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank You very much…………..
උපසිරසියට බොහොම ස්තූතියි………….
එල
සබට තුති
ඔබට ජය……….
ethuru tikath ikmanata dendoooooooooo…..Thanxxxxxxxxxxxxxxxxxxx
බොහෝම ස්තුතියි Sub එකට,
ජය වේවා..!!
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro..
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
තැන්ක්ස් ඇ පට්ට
thx broo
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
අදහස් දක්වපු ඔයාටත් ස්තූතියි!