අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)විශ්වජිත් හරින්ද්‍රප්‍රියසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E02] | වයිකින්ග් කෙනෙක්ට රස්සාවක් හොයමුද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

ඔන්න ගෙනාවා දෙවැනි කොටසත්. මම හිතනවා ඔයාලා කතාවට කැමති වෙන්න ඇති කියලා. මේකේ සමහර තැන් වල ඉංග්‍රීසියෙන් කියන වචනම වාක්‍යම සිංහලෙන් දාලා නොතිබෙන්න පුලුවන්. මොකද එහෙම දැම්මොත් එන්නේ වෙන තේරුමක්. එහෙමත් නැත්තම් තේරෙන්නේ නෑ. ඒ නිසා මම ඒවාගේ අර්ථය පැහැදිලි වෙන විදිහටයි දාලා තියෙන්නේ.
                              
මකරුත් එක්ක සාමදානයෙන් ඉන්න එක හැමෝටම වාසි උනානේ. හැබැයි එක්කෙනෙක්ට ඇරෙන්න. ඒ තමයි ගොබර්. එයාගෙ රස්සාව උනේ මකරු මරන එකයි මරන ආයුධ හදන එකයිනේ. දැන් මකරු මරන්නේ නැති නිසා ගොබර්ට රස්සාවක් නෑ.
මේක ගැන දුක හිතිච්ච හිකප් ගොබර්ට රස්සාවක් හොයලා දෙන්නයි යන්නේ. ගොබර්ට රස්සාවක් හම්බවෙයිද? දෙන වැඩ අනාගනියිද?මොන රස්සාවද එයාට ගැළපෙන්නේ?

මේවා දැනගන්න දෙවැනි කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. කමන්ට් එකකුත් දාගෙනම යන්න.

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 370 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

19 thoughts on “Dragons: Riders of Berk [S01 : E02] | වයිකින්ග් කෙනෙක්ට රස්සාවක් හොයමුද? [සිංහල උපසිරැසි සමඟ]

  • thanks!
    supiriyt thibba
    Ela

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thank You very much…………..

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි………….

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ethuru tikath ikmanata dendoooooooooo…..Thanxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි Sub එකට,
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්ක්ස් ඇ පට්ට

    Reply
    • vishvajith harindrapriya

      අදහස් දක්වපු ඔයාටත් ස්තූතියි!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *