Dragons: Riders of Berk [S01 : E01] | වමකරුත් එක්ක ජීවිතේ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මං ආවා නියම Tv Series එකක් අරං. ඒ තමයි Dragons. ඔයාලා හැමෝම බලලා ඇතිනේ Dreamworks ලාගේ How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපටිය. මේ ඒ චිත්‍රපටියේ කතා මාලාව.
මේක විකාශය වෙලා තියෙන්නේ CN නැත්තම් Cartoon Network එකේ.IMDb දර්ශකයේ 8.2/10 තරම් ලොකු අගයක් ගන්න මේ කතාමාලාව සමත් වෙලා තියෙනවා.හව් ටු ට්රේන් යුවර් ඩ්‍රැගන් චිත්‍රපටියේ සිදුවීම් වලට පස්සේ බර්ක් කියන ගමේ සිද්ධ වෙන කතාව තමයි මේකේ තියෙන්නේ. පළවෙනි සීසන් එක Dragons: Riders of Berk ලෙසත් දෙවැනි සීසන් එක Dragons: Defenders of Berk ලෙසත් 2015දී එන්න තියෙන තුන්වෙනි සීසන් එක Dragons: Masters of Dragon ලෙසත් නම් කරලා තියෙනවා.
කතාව ගැන කියනවානම් එපාවෙන්නේ නැති, ක්‍රියාදාම තියෙන, විහිළු තියෙන, ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් ආසා හිතෙන කතාවක්. එපිසොඩ් එකින් එකට සම්බන්ධ නෑ හැමදාම අලුත් කතාවක්.විශේෂයෙන් මකරුන්ට කැමති අය අනිවාරෙන් බලන්න ඕනේ.
අද දෙන පළවෙනි කොටසේ කතාව මෙහෙමයි. හිකප් මකරුත් එක්ක සටන් කරන එක නවත්තපු දවසේ ඉඳන් මකරු මුලු ගමම විනාශ කරනවා (හිතලා නෙමෙයි ඒ උන්ගේ ගතියනේ:). ගොඩක් මිනිස්සු මේකට කැමති නෑ.මිනිස්සු මකරුන්ව පන්නන්න හදනවා.හිකප්ට මිනිස්සුන්ව කැමති කරගන්න පුලුවන් වෙයිද? මකරු ගමෙන් යයිද?ඒක බලලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.
මේ මගේ පළවෙනි කතාමාලා උපසිරසිය. කමන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 435 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3319 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niymet thibuna Thanks!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
maxxaa broww maru wadakkk
fattaaaaa onna mamath patan gaththa wede… meke godak CN eke beluwa,, piliwelata balamu ehenam den.. thanx a lot…….
Thanks bro.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මාත් ආසම කථාවක්.
ස්තුතියි! ජයවේවා!
thanks
අදහස් දක්වලා යන්න කාරුණික වෙච්ච හැමෝටම ස්තූතියි.!!!!!
Thanks onna ehenam download kala..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank You………….
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
elaz….. digatama yan…. all d best…
thanQ…!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
meka niyama cartoon ekak.. puluwan tharam ikamanata sub tika denna pluwan nam niyamai. ha.. a tharam supiri. balnda gaththoth nawaththanda hithenne na.
patta
film eka tharam nam meka hoda na. Thanks!! 🙂
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය තැන්ක්ස් කොල්ල
නියම වැඩක් හොදේ පටන් ගත්ත වගේම ඉවර කරලා පස්ස බලපන් මචෝ
ඔන්න අපිත් ඕක ගන්නවෝ…
ආසාවෙන් ඉන්නේ බලන කල් 😀 😀
අයියෝ දෙවෙනි ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ
Thanks Bro..
patta saho uparimayi mama harima asayi me katha tikata thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
patta machan thxx digatama denna aniwaa onna 720p eka down wenna damama deta deta nokiaya
හත්දෙයියනෙ මගෙ ආසම ඇනිමෙශන් සැට් එක දෙන්න ගත්ත නෙද උබ ශා මරුනෙ බන් එල එල ඔහොම යන් තැන්ක්ස් සබට
ලමයා දිගටම සබ දෙනව නෙහ්ඩ? අදම සිසන් එකම බානවා
බොහෝම ස්තූතියි අදහස් දැක් වීම් වලට.
niyamai kolowo niyamai degatma kara gena yamoo magna nawathana epa hoda degatama karagena yamoo jaya…
නියම වැඩක් දිගටම සබ් දෙමු සහෝ
ජය වේවා!!!!
ela mcn digatama sub denda lebenda kiyala suba pathanawa……………….
digatama karagena yamu aaaaaaaaaaa
Thanks saho 😀 😀
Linkuwa wada nathoooo. short url eka ain karala kiyala enawa.poddak balanna
ඔන්න එහෙනම් ඔක්කොම එකපාර බාන්න දැම්මා….ඉක්මනට ඉතුරු ටිකත් දෙමු. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
baiscopelk set eka gana godak adambarai!
mee site eka idiriyata th pawathwaagena ynna api hamoooma subapathanawa!
mee site eka thamai danata thiyana hodama sinhala sub dena , films dena site eka! thankz guys!
බොහෝම ස්තූතියි.
kisi wadak naa thoge subtitle tho sub karanna bara ganna epa yako
බොහොම ස්තුතියි සහෝ මේකට සබ් දුන්නට. ඔන්න බාන්න දැම්ම ehenam.
මරේ මරුනේ ^_^ තැන්කූ වේවා …………..
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
supiri elzzzz
එළ එළ විශ්වජිත් සහෝ.. මේක නම් මාරු කතාවක් වගේ ඇ!
ජය වේවා!
THANKS.
Ela Ela…
Makaru Genanam Aniwa Balanawa….
Keep It Up…
Thanks For Subs…
Good Luck…
🙂 🙂 🙂 🙂 🙂
ස්තුතියි! සුපිරි කතාවක්, ඔන්න එකෙන්ම බෑවා එහෙනම්!
සුපිරි කතාවක් තමයි.
ස්තූතියි.