Dragons: Riders of Berk [S01 : E14] | කවුද පොළොව යටින් පියාඹන්නෙ [සිංහල උපසිරැසි සමඟ]
බර්ක් ගමේ තවත් දවසක්.ඒත් අද නම් එච්චර හොද දවසක් නෙවෙයි වගේ. හිටපු ගමන් පොළොව යටින් ගුල් හාරගෙන අමුතු විදියෙ භයානක පෙනුමක් තියන මකරෙක් මතු වෙනවා. ෆිෂ්ලෙග්ස් කියන හැටියට මෙයාගෙ නම විස්පරින්ග් ඩෙත්. එහෙමත් නැත්තම් කොදුරන මරණය. මෙයාට තියනවා දැලිපිහි තරම් තියුණු දත් ඇඳි හයක්. ඒ මදිවට ඒවා මැෂින් එකක් වගේ කැරකෙනවා. ඒත් මෙයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ ටූත්ලස් එක්ක විතරයි. ටුත්ලස් වෙන කාටවත් ඉඩ දෙන්නෙ නෑ එයා එක්ක සටන් කරන්න. අඩුම තරමෙ හිකප්ටවත් ලං වෙන්න දෙන්නෙ නෑ. හිකප් නැතුව ටූත්ලස්ට පියාඹන්නත් බෑනෙ. ඉතින් මේක ලොකු ප්‍රශ්ණයක්. එහෙනම් බලන්නකො මොකක්ද මේ ප්‍රශ්ණෙ, මොකක්ද තියන විසදුම කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1600 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niymy
thanks
akke
එල
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
Thanks sis….. keep it up…..
mekath gathha… thawa 6 y neda denna tiyenneth,
ස්තුතියි නිර්මාණි…
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thanks…
Ithiri tikath ikmanatama denna.
Good Luck..!!!
Thanks…