අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E17] Sinhala Subtitles | නෝරාගේ රහස් හෙලිවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 49 votes.
Please wait...

රායිට් ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් අරගෙන තමයි අද ආවේ. ගිය සතියේ කොටස පටන් ගත්තේ නෝරාගේ රහස් හවුල්කාරයා එක්ක. ඊබෝඩ් තෝන්. එයා කාලරාමුව ගැන හැමදෙයක් ගැනම දන්නවා කිව්වා. එයා කියන කරන දේවල් ගැන දැනුවත්ව දේවල් කරන්නේ කියලා කිව්වා. තෝන් කිව්වා ලොකු දෙයක් මඟ එනවා කියලා. එයා කියනවා නෝරා කරනවා. අපිට තාමත් හිතාගන්න බෑ තෝන් මොකක්ද මේ කරන්නේ කියලා. හැබැයි මිනිහාව සිර කුටියක තියලා තියෙන්නේ. ඒක ඇතුලේ වෙලාව අඩුවෙන ටයිමර් එකකුත් තියනවා. මිනිහාට වැඩි කාලයක් නෑ කියලත් කියනවා. මේක මිනිහගේ රඟපෑමක්ද ? අනේමන්දා ඉතින්. අපිට ඉදිරියට ඒ ගැන දැනගන්න ලැබෙයි.

ඉතින් කලින් සතියේ අපි හැමෝම බලාපොරොත්තු උන විදියට ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා සිකේඩාව බෙහෙත ගන්න තැනට කැමති කරගන්න. කොහොමහරි සිකේඩා බෙහෙත ගත්තා. එයාගේ බලය නැතිවෙලා ගියා. කාලරාමුව වෙනස් කරනවා කියන එකේ අතුරු ප්‍රතිඵල ඔන්න දැන් ලැබෙනවා. අලුත් සිකේඩා කෙනෙක් ස්ටාර් ලැබ් එකට කඩන්පාත් වෙනවා. එයා මේ සිකේඩාට වඩා සෑහෙන බලවත්, ශක්තිමත්. ඉතින් එයා ඇවිත් සිකේඩාව අරගෙන යනවා. ඒ යන අතරතුරේ එයා ඇම්බ්‍රස්ව මරලා දානවා. ඉතින් කවුද මේ අලුත් සිකේඩා ?

අද කොටසේ ඔයාලාට බලාගන්න පුලුවන් කවුද මේ අලුත් සිකේඩා කියලා. ඒ කවුරුවත් නෙමෙයි. අනාගතයෙන් ආපු ** මම නම කියන්න යන්නේ නෑ. එහෙම උනාම හරි නැහැනේ 😀 කතාව බලලාම ඒක දැනගත්තාම තමයි වටින්නේ. සමහරු නම් දැනටම දන්නවත් ඇති. මොකද එයා අන්තිමටම ඩ්වයර්ට කතා කරන්නේ හලෝ ඕර්ලින් මාමේ කියලා. ඉතින් එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “The Flash [S05 : E17] Sinhala Subtitles | නෝරාගේ රහස් හෙලිවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

    Reply
  • madusanka1998

    18 awa ekarh damu saho good luck

    Reply
  • rickylenard

    machan 18 ava sub eka diyanko ikmanata

    Reply
  • Lgdsrimal

    Ada 18 sub eka dennakooooo……..

    Reply
  • Geethanjana Anpama

    Machan eelage eka denne kawadda?????????????
    Masayakma gihilla danata

    Reply
  • Udara_sandanuwan

    torant walat 18 kotasa nene bro tama .Eida danne…….

    Reply
  • ඊලඟ එකත් ඕන…

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • Nuwantha Dulan

    18 වෙනි කොටස පැමිණෙන්නේ අප්‍රේල් මස 16 වෙනිදා බව කරුණාවෙන් සලකන්න

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Lahiru Lakshan

    thanks bro….

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for your sub…………!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Amal_indika

    thank you machn…

    Reply
  • Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn

    Reply
  • Dodanchama

    Thanks machan sub 1kata

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!

    Reply
  • Thrishala95

    sub ekata thanks……

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ammoooo deiyangema phitaiii tnx brooo

    Reply
  • අම්මෝ,බුදු සරණයි, දෙවි පිහීටයි

    Reply
  • isuruliyanage

    Thanks for sub

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *