අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E10] | අපි තමයි ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

The-Walking-Dead-s5-new
හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී…

වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස බෙත්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න නොහා අරගෙන යනවා ඔහුගේ නිවසට… නමුත් මොනතරම් තාප්ප බාධක තිබ්බත් එතැනත් විනාස වෙලා, නොහා එකක් ටයිරිස් ඔහුගේ නිවසට යන්නේ ආරක්ෂාවට වගේම උදව් කරන්න හිතාගෙන, දන්නවනේ ටයිරිස් කියන්නේ පොඩි උන් බේරාගන්න හිත හොඳ මිනිහා නෙව.. කොහොම හරි වැඩේ අවසාන වුනේ ටයිරිස් සපාකාලා. එකෙන් මේකෙන් කතාවේ අපි හැර දා ගිය චරිත ටිකක් පොඩ්ඩක් ඇවිත් ගියා වුනත් ටයිරිස් යන්නම ගියා….   

අද එතැන සිට… 

පහුගිය සතියේ රික් තීරණය කල හැටියටම මේ පාර කොටස වොෂින්ටන් වෙත ගමන එකක් තමයි ගෙවෙන්නේ, කන්න නැතුව බොන්න නැතුව යන මේ ගමන එහෙනම් බලන්න අවසරයි ඔයාලට…. සාෂා ගොඩක් දුකෙන් ඉන්න නිසා ටිකක් පිස්සු කෙලිනවා… ඒ වගේම මරු අවසානයක් තියනවා ලබන සතියේ කොටස එනකම් ඉන්න බැරි වෙන තරම් පට්ට අවසානයක්… 

එහෙනම් බලන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා !  

The Walking Dead (2010) on IMDb

 

 

  [button link=”http://tinyw.in/2IpO” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
313EBF05B1A0B5C2A8B91F06A43E5C047B0F2759
  [button link=”http://tinyw.in/NxYB” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C2748BCEFF13A1897701E9A8AD4BEF6B7257C0AF
  [button link=”http://tinyw.in/nXGF” type=”icon” “center” newwindow=”yes”] 518 MB කොපිය මෙතනින් බාගන්න[/button]
DECE9D52ED597850C82D710585045E4983CCC593
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

54 thoughts on “The Walking Dead [S05 : E10] | අපි තමයි ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanxx bro…………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
    • 4n eken Download karan Berida

      Reply
  • SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

    Reply
  • torrent file eka nane? mokada ekata karanne plz help me…………..

    Reply
  • ai download venne nathte?

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • isuru neranjan

    tanks saho….

    Reply
  • මං බැලුවා පැය දෙකෙන් සබ් එක දෙන්නෙ කොහොමද කියලා. ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හරෙන් මෙහෙන් හදලා දෙන්න එපා මචං. අන්තිම චොරයි. සබ් එක නම් ගන්න දෙයක් නෑ. සමහර තැන් හොඳයි. සමහර තැන් ගන්න දෙයක් නෑ. තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට්. මිට කලින් නම් උඹ හොඳට සබ් දුන්නා. දැන් නම් නිතකං තරඟයකට සබ් දෙනවා වගේ. මෙච්චර පල්ලෙහාට වැටෙන්න එපා සමීරෙයා

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • Meka balapu ekek liyapallako kohenda meka bawe kiyala.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • a bn torrent delete kiyala vatenawane.download karanna denne nahane.mko karanne ekata.download karanna puluwan link ekk dapanko ikmanta

    Reply
  • ela bn mama asama tv seies eka digatama karan yamu yaluwa

    Reply
  • @ kasun 2015 February 20 at 8:45 am
    buruwo tora ona tharam ganna puluwn eth sub denne baiya vitharai ! kunuhabba kiyapan wada karanne nathi unta wada korana unta kunuhabba kiyala araganne nathuwa nodi hitapan !

    Reply
  • Yako sub avth paya 2 kin denna tho superman da ? paya 5 k 6 k ganin !

    Reply
  • ko huttho torrent file eka??? download karanna be kiynawa wena link ekak deepn

    Reply
  • ela ela sameera sahoo!jayawewa!

    Reply
    • Torrent file eka baganna behe,ganna hati kiyanna puluwanda?

      Reply
  • Torrent Deleted kiyala wetanawa kohomada banna

    Reply
  • Thanx Saho……. B.S…………..

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි ලොකා !
    ඔන්න බෑවා

    Reply
  • torrent file eka na ne

    Reply
  • orrent file eka na ne

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • තැන්ක්ස් හොදෙ………….සබට

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති ඈ
    දැනුයි බලන්නේ

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. 😀 දවසින් දවස කට්ටිය අඩු වෙනවනේ එකෙක් එකතු වෙන කොට එකෙක් යන්න යනවා 🙁

    Reply
  • Thanks bro.(small ville)tv serious 1ka sub dala dandako

    Reply
  • Meke EP kiyak tiyeda bun

    Reply
  • fatta speed aaa……………good luck bro..

    Reply
  • thank bro..me sathiyeth ikmanata aran enna puluwan unata. kalekin passe lankawe idagenama balanna puluwan..
    sub eka awa gaman dunnata bohoma pin..dan kathawa balanakan iwasillak na..
    thnkz…

    Reply
  • Thanx Aiye mechchara ikmanata sub eka dunnata

    Reply
  • තෑන්ක්ස් මචාං ….

    Reply
  • thanx sub ekata ………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *