Drishyam (2015) | අපරාධයක් අත්වැරැද්දක් වූ කල, ඔවුන් නීතියෙන් කෙසේ නම් ගැලවේවිද..? [සිංහල උපසිරසි සමඟ]
ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්….
තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල,
බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ…
සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය….
සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව,
චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක්
කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…???
ජීවිතය වෙනස් කළ රාත්‍රී 11…
නිවැරදි කළ නොහැකි වූ අත්වැරැද්ද…..
සියලු අවදානම් කරපිට ගත් නූගත් පියා….
තම අතුරුදහන් වූ පුතු සොයනා බුද්ධිමත් පොලිස් නිළධාරිනිය…. මීරා දේශ්මුක් !
මීරාගේ සැකයට බඳුන් වන සල්ගංකර් පවුල……
හැකිවේවිද ගැලවෙන්නට,
අත්වැරැද්දක් වූ අපරාධයෙන්……!!!!!
2013 දී කාගේ කාගේත් උඩට ගත්ත හුස්ම පැය දෙකහමාරක් විතර පහලට දාන්න අමතක කරවපු මලයාලම් චිත්‍රපටියක් නිකුත් උනා මතක ඇති. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියපු චිත්‍රපටිය Drishyam (2013). ඔන්න මේ අවුරුද්දෙදි ඒ චිත්‍රපටිය Remake කිරීමකට ලක්වුනා හින්දි සහ දමිළ භාෂා දෙකෙන්ම. දමිළ චිත්‍රපටිය කමල් හසන්ගේ රංගන දායකත්වයෙන් පාපනාසම් (2015) නමින් නිකුත් උනා පහුගිය ජුලි තුන්වෙනිදා. ඒ වගේම හින්දි චිත්‍රපටිය ඒ මාසෙම ජුලි 30 වෙනිදා නිකුත් උනා Drishyam (2015) නමින්ම.
ඉතින් ඔන්න අද අරන් ආවේ අන්න ඒ හින්දි චිත්‍රපටිය. අජය දේව්ගන්, තාබු සමඟ ශ්‍රියා ශරන් රඟන මේ චිත්‍රපටිය මේ වෙද්දී බොලිවුඩයේ කාගේ කාගේත් අවධානය හොරකම් කරගෙන හමාරයි. IMDb අගයත් එසේ මෙසේ අගයක් නෙමේ, මේ ලියන මොහොතේදී 9.1ක අගයක් සටහන් කරලා තියෙනවා. වෙනදා වගේ කතාව කියන්නත් ලෝබ හින්දා නිකම් කටුවට කතාව ලිව්වේ. හදිසිකාරයෝ ඉන්න හින්දම DVD(Scr) කොපියකට සබ් එක කරා. ඩිවිඩි පිටපතකට ආසන්න කොපියක් වනවා. 1, 2, 3. රසයට කිසිම අවුලක් කරගන්නේ නැතුව බලන්න පුළුවන්. නැත්තම් ඉතින් හොඳ Rip එකක් එනකම් ඉන්න. අන්තිමේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඔයා මීට කලින් Drishyam (2013) බලපු නැති කෙනෙක් නම්, මේ හින්දි චිත්‍රපටිය ඔයාට කවදාවත් අමතක කරන්න බැරි බොලිවුඩ් චිත්‍රපටියක් වෙනවා නිසැකයි.
[button link=”http://tinyw.in/mVBd” type=”icon” “center” newwindow=”yes”] 706 MB (DvDScr) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/OfP8UK” type=”icon” “center” newwindow=”yes”] 717 MB (DVD-Rip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 17087 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ටම film එක…සිංහල උපසිරසිවලට thanks godak…jaya wewa yaluwa…
thanks…
ඔබ කල උපසිරස සමග හිතවතෙක් දුන්නු මේ සලෙරුව ඊයේ බැලුව. හොඳ නිර්මාණයක් . උපසිරසට බොහොම ස්තුතියි
Ela macho.patta.thanks sub ekata.
Awankawama maka malayalam eka mama balala na tamil eka nm balala thiya e danam unna malayalam ekak thiyanawa kiyala tamil ekatat wada mta nm meka set hamatinma
අනිත් අය සබ් කරද්දි උපසිරැසි කතෘ අයිතිය සයිඩ් නම් ,නෙම් ෆිල්ම් එක ඉවරවෙනකල් තැනින් තැන වැටෙනව.
එත් ඔයාගෙ ෆිල්ම් එක පටම්ගදිදි විතරයි මම දැක්කෙ එකත් නෙම් එක විතරක් . ඔය බොක්කෙන්ම කරපු උපසිරැසියක් කියල මෙක බැලුවට පස්සෙ මට තෙරුනා..
එහෙම සබ් කරද්දි මචන් අවන්කවම අසයි එ වගෙම ෆිල්ම් එක ඔවර් වෙද්දිත් ඔයගෙ කතෘ නෙම් එක තිබ්බ නම් හොදයි. මොකද සිරාම upasirasi karuwak
උපසිරැසි වලට ගොඩක් ස්තුතියි සහෝ මාර ලස්සනයි වටින උපසිරැසි
මෙක මන් හින්දි එක බලල නැ අසාවක් අව ඔන්න ගත්ත මයුර සුරාජ් ලුනෙ උපසිරැසි දෙපාරක් හිතුවෙ නැ
සුපිරි ෆිල්ම් එක සහෝ..
Sab eka nam nombara eka
Supiri film1a mchn mn 3n parak baluwa bluray rip 1 a Dala thiyen nisa dwnld Kala sub 1ta thanx
Spirit film1a mchn mn 3n parak baluwa bluray rip 1 a Dala thiyen nisa dwnld Kala sub 1ta thanx
Thanks Bro
Thanx sahoo sub ekata digatama me wage film walata sub denna good luck!!!
thanks fro everybody good web site
patta…
කමල් හසන්ගේ ෆිල්ම් එකනම් සුපිරි මේකත් ඊට දෙවෙනි නැතුව ඇති. තෑන්ක්ස් උපසිරසියට
Tnx for the sub ☺
මාරම ගොං කතාවක්
kiyala wadak na
ela, niyamai,singh is bling eke honda copy ekakata sub eka denna puluwanda?
Bro podi help ekak one me movie eke english sub hoya ganna naa… puluwannan english sub walata link ekak hari oya sub karapu eke english copy eka mail karanna hari puluwanda??? please loku udawwak
Subscene eke thiyenawa. Balahan..ura
very nice film thank u very much
copy eka tikak quality madi. samahara than cut wela. plz film ekak deddi hoda copyakda nadda kiyala kiyanna .
nathnm data aparadene ape. oyala karna wade nm hodai. ath me ganath hithanna
thanks dr………..niyama film eka…sub nathnam aparade…thanks a lot…..
thnks for the sub broo!! keep it up ! Superb !!
thanks for the sub keep up the good work all the best
i love Ny sunny deol film ekata sub denawada? plz
saho hoda copy eka awama balamu sub ekata tanx…
Ra Ra Krishnayya (2014)
Dohchay [2015]
me movie dekatath sub dannako 😀
Wow bn. Supiri fulm ekak. Hondata sub karala thiyenava. Mn passe baala balannam. Ekko ba bn aparade data tika 🙂
Ow balanna epa. Meketh sex thiyenawa.
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan
thanks
ubata pinsaddawanna subt ekkma bluwa..ehama blalat ubata tnx kare nattn..hana gunamaku kamak…blapu pattama ewagen 1k bng..sub maru elatma tyenawa..thawa me wage diyn ubata jaya..
onna mamath gathha..
thanx
jaya wewa
Ela sub ekak. Balala kiyanne machn. Keep it up
Thanx a lot suddo
thanks..
hamari aduri kahani ‘ film ekatath sub denna
niyamai sahoo….thanks ….
great movie Bro ..! also Great sub Bro…. go ahead……..thanks for your great work
මචන්……. සබ් එක්ක…………………. සුපිරි…………………………………………
ස්තූතියි …
the downoad link is not working bro
http://torcache.net/torrent/D2B3694957B47B56C8CB7A6F96CF6132E3C5DBCA.torrent
menna kattiyata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
me deela tiyena link ekata giyama download karanna bane..
And please kauru hari #DilDhadakneDo movie 1ta sub dnnko!
Eka out wela kochchr kal wenwd?
Godak request kla! But kuruwth no response…hmmmm
තාම හොඳ පිටපත් නිකුත් වෙලා නෑ අනේ…
Ah! Ok ok Tharaka! Piku and TanuWedsManu returns dunna nsy bluwe! Piku ekkm wage out Una nsy! Aneh hoda copy 1k apu gmn post krnna! Waiting.. Die hard fan of Priyanka Chopra
supiri machan.sub 1ta godak thanks.
thanks saho sub ekata..
ස්තුතියි මයුර.ජයවේවා !
Thank You So Much
Dear Friend…………!
Kinaa deepu eka baluwa eikanam supiri
meikatah a widiyatama lassanata ati kiyala hitanawaa
tnx
hodc copy aawaama update karana
meka malayalam eka mama beluwa bn.. meka wedak weida balala.?
thnx mcn sub ekata..
story eka nam ekamai ban. wenasak naha.
bro meke english sub file eke link eka hari file eka hari mail karannako please…loku udawwak
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
this is the movie is remake from a tamil movie. the name of tamil movie is “Papanasam”. i will recommended the tamil movie. best acting of Mr. Kamal Hasan.
Thanks
Thanx bro!!!
Hoda rip ekak awada balamu…
Jaya!!!
නියමයි යාලු.
හොද කොපියක් ආපු ගමන්ම අප්ඩේට් පාරක් දාමු.
ස්තුතියි සබ් එකට.
ජය.
suppa macho..ubalata pin mahansivela apita sub karala denavata..ela biscope akata jaya…
Superb Bro….Thnx A Lot……………
😀 ආය ඔන්න ඒනම් තුනම ආවා.
මලයාලම් එක ආවා.
පස්සේ ඒකේ කොපිය තෙලිගු එක ආවා.
දැන්, ඒකේ කොපිය හින්දි එක ආවා.
දෙමළ එකකුත් ඇති බං.
ඒකත් හොයාගන්ඩ ඕන.
එල එකක්.
ජයමවේවා!
තෙලිගු එකකුත් ආවද?? මොකද්ද ඒකේ නම. කවුද නලුවා..
Drushyam. Daggubaati Thama actor.
මලයලම් එක බලලා නෑ. ඒක කෝම හරි මිස් වෙලා. මේකේ හොද කොපියක් ආවාම බලනවා. එල. ජයවේවා……..
Drishyam Drushyam Papanasam Drishyam
niayamai…filuma nm pattai….hoda copyak enakm innwa..thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
man meke malayalam version eka baluwa bn ara jorge kuttey inna eka patta film eka bn supirriieeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
thanks For Sub welldone
bro,torrrent eka ganne kohomada?
Thanks Brother
මලයාලම් එක නම් උපරිමයි…..මේකත් එළටම ඇති.thanks වේවා සහෝ…..
නියමයි සහෝ නියමයි…
මේවා ඉතින් කොලිටියටම බලන්න ඕන ඒවා..
ඒ නිසා හොඳ රිප් ආවම බලනවා..
මලයාලම් එක නම් බැලුවා.. කිනාට පිං සිද්ධවෙන්න..
ඒකටත් වඩා මේක හොඳ වෙයි කියලා හිතනවා..
ජයෙන් ජය..
මලයාලම් එක නම් mxxxxxxxxxx
Elas. Balanna ekak nathuwa unne. Thankz.
ස්තුතියි! මයුර සහෝ!
මලයාලම් එක නම් බලන්න බැරි වුනා!
මේක නම් අනිවා බලන්න ඕනේ
ජය වේවා!