මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට…

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට අන්තිමට මෙයට උදව් කරන්න කව්රුත් නැතිවෙනවා. එතකොට මෙයා ඒකට කරන දේ ඔයාලම බලන්න. මේක 18+ කියල දැම්මට කුණුහරුප ඇරෙන්න වෙන මුකුත් නෑ. 😛 😛
කතාව පටන් ගන්නෙ Olive Penderghast කියන බොරුවකින්. එයාගේ හොඳම යාලුවට එයා කියනවා එයා කොල්ලෙක් එක්ක සති අන්තය ගතකරන බව. එහෙම කියන්න හේතුව තමා ඇය හා ඇයගේ දෙමව්පියන් එක්ක කෑම්පින් යන්න තියෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීමයි. ඒත් ඇය සතිඅන්තයම ගතකරන්නේ ගෙදරට වෙලයි. ඒත් ඊලඟ සඳුදා ඇය යාලුවට කියනවා අර බොරුව වහගන්න තව බොරුවක්. ඒ බොරුව ඇහෙන හොඳ ඕපාදූප කාරියක් මරු ගින්නක් අවුලනවා. මම මුලින් කිව්වා වගේ හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්.
මේක මගේ පලවෙනි බයිස්කෝප් එක. ඔයාල මේක බලල ටිකක් හිනාවෙයි කියල හිතනවා. තරහ නැතිව කමෙන්ට් එකකුත් දාලා යන්න හොඳේ. 😛
ලිපිය – රුචිරංග

102 comments
halaya
tikira
thanks saho….
chandima
මරුනේ....... එළට ඇති........ ජයවේවා........
Ramraj
මරු අද බලමු මේක එහෙනම්.
Dilshan
Niyama film 1k wage....
Download karalama balamu...max
thanks sahoo....
Ruwan
ela ela
lahiru
මේ වගේ ෆිල්ම් නම් ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.සිංහල සබ් තමා වැදගත්.සබ් නැත්තන් වැඩක් නෑ.
nuwan
ow dr bapu gon kamata balanawa.saba ne kiyala passe dakke
කැනී
පෝය ඊයෙනේ,පරක්කු වෙලා හරි ගොඩක් පින්.
ganesh
thanks
AL1717
Balamu Ko Kohomada Kiyala Thanks First Post Eka Wenuwen Wish Karanawa
Jaya Wewaaaa..
sadaru
ko sub
Dinusha
ha ha....balmu komada me bisecope 1..hodada kiyala...jayen jaya....
Vidura Imesh
onna banawoooooo
udara
thank you machan
Air Bender
ela ela,,,,,,,,,,,,dwnlding,,,,,,,
radi
mama meaka balala thiyenawa ela film eka patta,
ara kollata hadena ledeta kiyana sinhala nama mokakda?
Suraj
Filem ekanam ela....:)
Nalina de silva
lagadi danma film deka thuna ma baawa mekat banawa...aluthen aapu los angeles:battle movie 1th tikak hoyala balanna aiya!!!
ashan
thanks machan
sandaru
thankssssssssssssssss
sujja
thanks machan...
Tiran
nice one... maxaaaaa.......
warna123
bami
Sha
Ela ela :)
thankz film 1ata :)Hemal
onna banna demma.Thank You !!!
jnuwan
ela
ruchiranga
කමෙන්ට් දැම්ම හැමෝටම ස්තුති. සිංහල සබ ඊලග ඒවාට දෙන්න පුළුවන් තරම් බලනවා.මේක බලල ඇති වෙන්න හිනා වෙන්න.ජය වේවා.
bro chanuth
sub eka nahane
Anonymous
Ko yako subtitles
ruchiranga
@radi සහෝ මන් දන්නා තරමින් මේකේ සිංහල වචනෙත් එකම තමයි.Chlamydia is a disease caused by the bacteria Chlamydia trachomatis. It is most commonly sexually transmitted. Chlamydia infection is the most common sexually transmitted disease in the United States. Sexually active individuals and individuals with multiple partners are at highest risk.තව විස්තර මෙතන පොස්ට් කරන එක හොද නැනේ හි හි හි
Sakila geethaka
Meke sub eka gnna ba
pula
siraa film eka
thanks for the filmDulitha
meka mama baluwa..pattama film 1.... anyway thnx machan
Viraj
Thanks Bro!!!
Anonymous
hina kanaa ekak wage
bannamkolakshan
maru maru kalakin maru film akak
Pasindu
this is a good one
rohan
;9 ayyooooooooo site block ne
dubai wala
torrent eka ganna beeeechamila
thanks.......
පොතේ ගුරා
හි හි.. පට්ට ෆිලිම!
Pandukabaya
මම නම් ඕක බැලුවා. නියම ෆිල්ම් එක.
uda
බලමු මටත් Aඑකක් ගන්න පුලුවන් වෙයිද කියලා?
තැන්කිව් සහෝ.Shashi
It has been blocked...in Dubai
Uraj Deemantha
18+... :D හෆොයි අපි අහිංසක පොඩි ලමයි :P
baba
bami danmama bami
Dimuthu Indunil
2005 di PRISON BREAK kiyana TV Drama ekak ava bawa oyala dannawane. man jeewithadi balala thiyana hondama Drama eka thamai eka.........eth podi ?yak thiyanawa....ane sinhala subtitle nane..e kathawe serious 5 thiyanawa ..diga kathawak.... ane ape baiscope eke ayawath eke sinhala subtitle tika liyala denna.........loku udauwak ....
javinda lakshan
thanks saho .film aka patta
. ubata jaya vavaaaa
good
ruchcha
elaz
Eshan Che Jr.
MKV format eka nadda
Ravi
A/L karanna kalin meka balala inna eka hondayi wage...
Thanks thanks...!!!!Anton
melo rahak na ne.
Anonymous
thanks. banna demma.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ela ela thanks saho....1st post ekama ela film ekak wage