Eklavya: The Royal Guard (2007) with Sinhala Subtitles | රාජකීය ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ.
අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. ඒ වගේම 6.2/10 IMDb අගයක් තමයි මේ චිත්‍රපටිය ලබාගෙන තියෙන්නෙ.
කතාව ගැන කියනවා නම්, මේ චිත්‍රපටිය ආරම්භයේදිම ජයවර්ධන් රජතුමා තමන්ගෙ දේවියගෙ හුස්ම හිරකරලා මරනවා. ඒකට හේතුව නම් චිත්‍රපටිය බලලම තමයි දැනගන්න වෙන්නෙ. මම කිව්වොත් ඔයාලට කතාව බලන්න හිතෙන එකක් නැහැ. මේ මාළිගාවෙ ඉන්නවා රජතුමා වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුණත් කැපකරන්න සූදානම් ආරක්ෂකයෙක්. එයා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. රජතුමා වෙනුවෙන් කොයි තරම් කැපවෙලා සේවය කළත් මේ ආරක්ෂකයව මරන්න රජතුමා සැලසුම් කරනවා. මේක දැනගත්ත රජතුමාගෙ පුතා හර්ෂ් වර්ධන් රජතුමාව මරන්න සැලසුම් කරනවා. හර්ෂ් මේ දේ කරන්නෙ රජකම බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. එයා තමන්ගෙ අම්මට වුණ පොරොන්දුවක් රකින්නයි එහෙම කරන්නෙ. ඇයි රජතුමා තමන්ගෙ දේවියව මැරුවෙ? හර්ෂ් එයාගෙ අම්මට වුණ පොරොන්දුව මොකද්ද? ඇයි එයා රජතුමාගෙ ආරක්ෂකයව මරණයෙන් ගලව ගන්නෙ? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මේ චිත්‍රපටිය බැලුවම දැනගන්න පුළුවන්.
තවත් උපසිරසියකින් අපි නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Eklavya 2007 Hindi 720p DvDRip x264 AC3 5.1…Hon3y
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2303 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
SUB EKA SUPIRII……..{ Kabhi Haan Kabhi Naa – Shahrukh Khan} hari { Love – Hindi – Salman Khan} sub denawada akke.. oyata jaya…………………..
උපසිරැසියට තුති. ඉදිරියේදී ටොරන්ට් හොයා ගන්න අමාරු වෙන තත්වයක් එයි වගේ.
Thanks Sub Ekata!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
300mbmvs ads Witharayi thiyenne…Pik Pot eka hodayi..Torrent LInk nathath Direct Link hari tiyenawa.
niayamai…thanks HASHINI sis..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ***pissuda ban 300mbmvs eke patta add thogayakne thiyenne**
thanx saho sub ekata..
බොහොම ස්තූතියි
Thanks
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴