Watch Trailer

Elementary [S01 : E12] Sinhala Subtitles | රහසක් [සිංහල උපසිරැසි සමඟ]

Elementary කතා මාලාවේ 12 වෙනි කතාව තමයි ‘M’. ඒ වගේම මේ වනකන් පැමිණි කතාවලින් මගේ ප්‍රියතම කතාව මේක, ඒකට හේතුවක් තියෙනවා. මොකද ෂර්ලොක් හෝම්ස්ගේ පැරණි හතුරන් මේ කතාවෙන් කතාවට සම්බන්ද වෙනවා. හැමෝම දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියලා. BBC නාලිකාවෙන් විකාශය වූ “Sherlock” කතාමාලාව සහ මෙම කතා මාලාව අතර ගැ…

Elementary කතා මාලාවේ 12 වෙනි කතාව තමයි ‘M’. ඒ වගේම මේ වනකන් පැමිණි කතාවලින් මගේ ප්‍රියතම කතාව මේක, ඒකට හේතුවක් තියෙනවා. මොකද ෂර්ලොක් හෝම්ස්ගේ පැරණි හතුරන් මේ කතාවෙන් කතාවට සම්බන්ද වෙනවා. හැමෝම දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියලා. BBC නාලිකාවෙන් විකාශය වූ “Sherlock” කතාමාලාව සහ මෙම කතා මාලාව අතර ගැටීමක් ඇතිවෙයි කියන ආකල්පයක් බොහෝ අය තුල තිබී තිබුනා. නමුත් “Sherlock” නිෂ්පාදක Sue Vertue මහතා කියන පරිදි මේ වන විට Elementary කතාව තමන්ටම ආවේනික ගමන් මඟක ගොස් තිබෙනවා. මේ හේතු කිහිපයම නිසා අද කතාවට ‘M’ එහෙම නැතිනම් හැමෝම දන්නා පරිදි ‘සෙබස්තියන් මොරෑන්’ ගේ පැමිණීම විශේෂ වෙනවා. ෂර්ලොක්ට මේ පැමිණීම විශේෂයි.. ඒක රහසක්.. කතාව බලන්නම වෙනවා ඒක දැන ගන්න. ඒ වගේම කැප්ටන් ග්‍රෙග්සන්ටත් විශාල ගැටළුවක් බවට පත්වෙනවා ‘ෂර්ලොක්’ නිව්යෝර්ක් නගරයට පැමිණ මාස 6ක් ගත වීමටත් පෙර ඔහු පස්සෙන් ‘M’ පැමිණීම ගැන මොකද ‘M’ කියන්නේ ෂර්ලොක් එංගලන්තයේදී සිටියදී විසඳීමට නොහැකි වූ ගැටළුවක්. අද කතාවේ අනිත් දේ තමයි අදින් ෂර්ලොක්ගේ පියා සහ වොට්සන් අතර තිබුණු ගිවිසුම කල් ඉකුත් වීම. මෙය වොට්සන්ට හරිම ගැටළුවක් බවට පත් වෙනවා. මේ කතාවෙන් පසුව වොට්සන් චරිතය වෙනසකට බාජනය වෙනවා. අද කතාව විශේෂයි කියලා මම කියන්නේ ඒකයි! නැවත හමුවෙමු!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,960 downloadsDownload Elementary.S01E12.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/buddhitha-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/03/08

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධිත ප්‍රනාන්දු

Subtitles

3,960 downloadsDownload Subtitles80 KB

86 comments

  1. සමිත්

    පට්ට්ට මචෝ

  2. එරංග

    එලස් දෙනකම් උන්නේ බාන්න දැම්ම.

  3. chami

    thnxxxxxxxxxxxx

  4. lasidu

    මැක්සා වැඩක් දිගටම දෙමු සබ්

  5. wow

    wow... maru :D

  6. හොට්ටා

    නියමයි සහෝ මේක දෙනතුරු බලාගෙන උන්නේ

  7. chandana

    jayama wewa

  8. Isuru

    Thnaks saho

  9. geeth

    maxxa digatama anith episode denna

  10. naleen

    download thx

  11. උදාර

    ජයම වේවා මේක නියම කතාව සබ් දෙන එකට ජය

  12. shani

    තෑන්ක්ස්..... මම ආසම කතාවක්. දිගටම සබ් දෙන්න.

  13. quik

    thanks

  14. අසංක

    මමත් ගන්නවා, දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා අපේ කොල්ලට

  15. Fernando

    maru story akak.jayama weawa

  16. h[A]s

    පට්ට පට්ට මචෝ ඔහොම යන්

  17. ositha

    thnxx saho

  18. pubudu

    supiri :D

  19. tharanga

    මේකත් බලන කතා අතරේ පට්ටම එකක්, සබ් දෙන එකට බොහොම පින්

  20. akila

    දිගටම මේකට සබ් දෙන්න ජය !

  21. Bandula

    niyamai...

  22. lk

    thx so much

  23. chamara

    thanks lot machoo
    onna dan wade digatama yanawa e19 ma gihilla

  24. Pradeep Iresh

    මමද කොහෙද අද නම් ඉස්සෙල්ලම සබ් එක අරන් තියෙන්නේ මම ආසම ටෙලියක් තමයි මේක.ජය වේවා සහෝදරයා අනිත් සබ් එහෙමත් ඉක්මනටම දෙන්න ඕනේ...

  25. anurasampath

    Thanks macho

  26. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ.. මේක දෙනකම් බලාගෙන හිටියේ.. ජයවේවා! මේ කතා මාලාව සුපිරියි.!

  27. lasanatha!!!!!!

    maxxa

  28. “චූටී මල්ලි”

    දැන්නම් මේකත් පහරක් වෙලා තියෙන්නෙ
    දිගටම දෙන්න සබ් කොල්ලො

  29. Rashmika

    ela ela...klin download krla tiyan idye sub denknmi..gdk pin bro

  30. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. ishu

    කොයි වෙලේ දෙනවද කියලා බලන් උන්නෙ,,, බොහොම ස්තුතියි සහෝ.. :)

  32. me

    Thanks

  33. ශාන් විමුක්ති [වීමා]

    නියමයි කොල්ලෝ..
    එනකම් බලාගෙන හිටියෙ ;)

  34. Isuru

    එල මචං . . .
    දිගටම සබ් දෙන්න.

  35. Tharindu

    Thanks macho

    අනේ එතුරු ටිකත් ඉක්මනට දීපන් කෝ මචෝ

    ජය වේවා !

  36. Uraj Deemantha

    එල එල ඔහොම යන්..... :)

  37. Gayan Sampath

    Thanks Machooo.....
    Jaya Wewa.....!!!!

  38. Dasun

    Thank you very much. i collect all episode..... so you got very good idea.

  39. mudiya / මුදියා

    දැන් තමයි බාල ඉවර උනේ.අද ගෙදර ගිය ගමන් බලනව.චුට්ටන් කොපිය තමයි බාන්නෙ.ඉක්මනට වැඩේ ඉවරයිනෙ.නියමයි බුද්ධිත.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  40. chamara

    niyamai niyamai

  41. මිසා

    ඉක්මනට අනිත් කොටසත් දුන්නා නම් හොදා !!
    දැන් පරක්කුයි :/

  42. Shan

    සිරාවටම සතුටුයි මේ වගේ කතා මාලාවක් සිංහලෙන් දකින්න ලැබීම ගැන,, නොදන්නා වචන සෑහෙන ප්‍රමාණයක් තියන කතාවක් නිසා වඩාත් හොදයි.. ජය වේවා.. ඊලග එක ඉක්මනින්ම බලපොරෝත්තු වෙනවා.... තමන්ගේ කාලය ෂමය කැප කරලා මේ වගේ දෙයක් කරන එකට බොහොම ස්තුතියි

  43. DSA

    meke anith eka kawadda denne macho.. mara amaruwakin balan inne.. eka welawata ithenawa download karala english sub ekka balnda.. eth baiscope eken denawa kiwoth denwamne.. eka nisa bohothamaruwen iwasagen inne sinhala sub denadaka.. niyamai..

  44. හිරු

    තෑන්ක්ස් ළමයි... ඔක්කොම එපිසෝඩි ටික ඩවුන්ලෝඩ් කලා...

  45. Nipuna

    Ikamanata denna

  46. Arosh

    mama giya saduda Elementary balanna patangathte.me weddi baiscopelk eke dapu okkoma tika balala iwarai. thanks yaluwa... ikmanta anith kotasuth denna machan....

  47. Dileepa

    අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න දැන් ටිකක් පරක්කු වැඩී වගේ නේද?මෙක ආවද බලන්නම පැයකටසැරයක් බයිස්කෝප් එකට එනව!!:)

  48. රාම් රාජ්

    ස්තූතියි.

  49. වරුණ

    නියම වැඩක් සහෝ..... ස්තුතියි සබ් වලට..........

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

Load more comments