Elementary [S02 : E15] | මුද්‍රා නාටකයේ මළසිරුර…. [සිංහල උපසිරැසි සමඟ]
අද මම අරගෙන එන්නෙ මේ කතා මාලාවේ 15වෙනි කොටස. මේක මේ කතා මාලාවෙ තිබුණු ඉතාම රසවත් කතාංගයක්. අද කතාව ආරම්භ වෙන්නෙ ෂර්ලොක්ගෙ අමුතුම විදිහෙ විනෝදාංශයක් එක්ක. ඒ තමයි විවිධ වෘත්තීන් වල නියැලෙන කාන්තාවන් එක්ක රාත්‍රියක් ගත කරන එක. රාත්‍රියක් ගත කරනවා කියන්නෙ ඉතින් නිකන් කතා කරකර ඉන්නව නෙමෙයිනෙ. හැබැයි ෂර්ලොක්නන් කියන්නෙ මේක කරන්නෙ එයාගෙ පරීක්ෂණ වැඩ වලට පහසුවක් වෙන්න කියලා. කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනෙ.
අද කතාවෙදි මුද්‍රා නාට්‍යයක් පුහුණු වෙන අතරතුරේ වේදිකාව මතට දෙකට කැපුණු කාන්තා මළ සිරුරක් පතිත වෙනවා. ඒ මේ නාට්‍යට දායකවුණු නෙල් සොලාන්ජ්ගෙ මළ සිරුර. මේ ගැන කෙළින්ම සැකය එල්ල වෙන්නෙ මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව හොබවන අයිරිස් ලෑන්සර් නැමැති සුප්‍රසිද්ධ නාටිකාංගනාව වෙතට. මොකද එයාගෙ බොක්ස් කටර් එකෙන් තමයි මිනීමැරුම කරලා තියෙන්නෙ. ඒත් කවදාවත් නොවුණු විදිහට හෝම්ස්නන් ඇය සම්බන්ධයෙන් අනුගමනය කරන්නෙ හරිම මෘදු ප්‍රතිපත්තියක්.
වැඩේ කියන්නෙ මේ කතාවෙ අන්තිමට ඇත්තම මිනීමරුවා වෙන්නෙ අපි කවුරුවත් නොහිතපු කෙනෙක්. ඒ වගේම අද කතාවෙදි වොට්සන් ගැන මෙතෙක් අපි දැනගෙන නොහිටපු රහසක් හෙළිවෙනවා වගේම වොට්සන් විසින් තනියම පරීක්ෂණයක් විසඳනවා. එහෙනන් ඒ ටික කතාව බලලම දැනගන්නකො. අදට අපි යනවා. 17වෙනි කොටසෙන් ඉක්මණට හම්බවෙමු.
[button link=”http://tinyw.in/S5x7″ type=”icon” “center” newwindow=”yes”] 146 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4150 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you all the best machn.. Ithuru tikath denna puluwn nm watinwa
thank you all the best machn.. Ithuru tikath denna puluwn nm watinwa
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………..
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela kiri hode..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
ela ..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
The Vampire Diaries දෙන්න බලන්න
thanks sahoo……….
All the best..
Thanks
THANKS
ස්තූතියි සහෝ
elazzzzz….mekata sub 1ka dena 1k nm watinawa…ithiri epi tikatath sub denna.thanks ISURU saho…obata jaya…..
elaa elaa machan.. thankzz ahh ikmanata sub denawata..
ඔය තියෙන්නේ.
අපිට හෝම්ස්ගේ විනෝදාංශේ කරන්න විදියක් නෑ නේ.
සබට තෑන්ක්ස් ඈ…… 😛
Thanks, Thanks, Thanks, Thanks, Thanks, thank you very much macho. ඉතිරි ටිකත් මෙවිදිහට ඉමනට දීපන් සහෝ.
thanks ,,,,Grimm tv serise එකටත් sub දෙමුකො සහෝ………….
මේ කතා ටික ඉවර කළාට පස්සෙ සබ් දාන්න ඉඩක් ලැබෙයිද දන්නෙ නෑ. පුළුවන් වුණොත් වැඩි දෙනෙක්ගෙ කැමැත්ත තියෙනවනන් උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි.
kushan charith මගෙනුත් ඕක ඉල්ලුවා.
ඒත් ඉතිං ඉස්සරහට තියෙන වැඩ එක්ක මට GRIMM එක දිහා බලන්නවත් පුළුවන් වෙයිද දන්නේ නෑ. පුළුවන් නම් කරන්න බලන්න ඉසුරු සහෝ.
වටින කතාවක්.
Thanks
බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.