Elementary [S03 : E04] | කෘතිම බුද්ධිය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කොහොමින් කොහොම හරි තුන්වන කතා මාලාවේ, හතරවෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන වෙච්ච ප්‍රමාදයට, මේ දවස්වල ගොඩක් කාර්‍ය බහුලයි. අධ්‍යාපන වැඩකටයුතුයි, මේ කථාවේ තියෙන සංකීර්ණ බවයි, නිසා මේ කතාව ඔයාලට දෙන්න ප්‍රමාද වෙනවා.
ඔයාලා හැමෝම අහලා ඇති කෘතිම බුද්ධිය ගැන. අද කතාව ගලාගෙන යන්නේ කෘතිම බුද්ධියක් වටා. එක සමාගමක් විසින් නිර්මාණය කරන කෘතිම බුද්ධිය, තවත් කෙනෙක් හොරෙන් පිටපත් කරගන්නවා. මේකත් විසදන්න බාරවෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට තමයි. හෝම්ස්, මේක පිටපත් කරගත් කෙනා හොයන අතරවාරයේ සිද්ධ වෙන්නේ, මේ කෘතිම බුද්ධිය නිර්මාණය කරපු සමාගමේ ප්‍රධානියව හදිසි අනතුරකින් මරණයට පත් වෙන එක. ඔහුව මරණයට පත් කරන්නේ, වෙන කවුරුහරිද, නැත්නම්, ඔහු නිර්මාණය කරපු, කෘතිම බුද්ධියද කියලා ඔයාලට දැනගන්න පුළුවන්.
මම හිතනවා, කතාව ප්‍රමාද වුණාට යාළුවෝ තරහා වෙන එකක් නෑ කියලා. මට පුළුවන් උපරිමයෙන් කලින්ම දෙන්න උත්සහ කරනවා. කොහොමවුණත් මේ කතාවට ලැබෙන ප්‍රතිචාරත් අඩුයිනේ. ඒ වුණාට අසාවෙන් බලන පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඒක නිසා ප්‍රමාද වුණත්, කොහොම හරි පුළුවන් ඉක්මනට මේ කතාව ඔයාලා අතට පත් කරන්න මම උපරිම උත්සහ ගන්නවා. ඉතින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් හැමෝටම සුබ සතියක්..!
[button link=”http://tinyw.in/psnc” type=”icon” “center” newwindow=”yes”] 139 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/0YMk” type=”icon” “center” newwindow=”yes”] 217 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/cv6j” type=”icon” “center” newwindow=”yes”] 845 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3533 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
නියම කතාව….. ස්තුතිය උපසිරැසියට
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
niyamai sahoo niyamai parakko wela hari digatma kara gena yamoo
අපොයි සබ් නම් පරක්කුයි තමා… මං පෝන් එකෙන් බලන නිසා එක පාර සීරීස් කීපයක් බලන්න බෑ… ඒ වගේම මේ සීරීස් එක වගේ අනික්වා මට එච්චර හිතට ඇල්ලුවෙත් නෑ… ඒත් සබ් දාන වැඩ ඉගෙනුම් වැඩ වලට කරදරයක් බාධාවක් කර ගන්න නම් එපා… මොනවා කරන්නද ඉතින් පුලුවන් වෙලාවක වත් සබ් දෙන්නකො….. 😛
thanks සහො!!!!!!!!!!!!!!!!!!
machan meke ilaga sub eka ikmanata dennako mokada meke ithuru bage baluwe nattham wadak nha pls meka dennako ikmanata 🙁
thanx bro sub ekata ithuru tikath ikmanta denna
බොහොම ස්තූතියි සහෝ සබ් එකට……. දිගටම කරගෙන යන්න .. ජයවේවා…!!!!
aiyo machan don’t stop.meka magin nawatthuwama wadakma nhane pls. sub denna ilaga episode ekatath
godak kattiyata tiyana poblam akak tamai saho comment danna danne neti kama sub wetarak download karata niyama katawa api saho akka hemadama ennawa obata semada jaya mewa keruwa wage neme egana ganna
ane plese nawat wanna apa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks yalu
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝදරයා… ජය වේවා!
පට්ටයි සහෝ
සබට තුති
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
Thanks bro… 🙂
ස්තූතියි.
Job එකත් කරන අතරේ මට නම් බලන්න tv series ගොඩක් තියන නිසා පරක්කු උනාට කමක් නෑ.
පරක්කු වෙලා හරි සබ් ලැබෙනවනම් එච්චරයි.
හැබැයි අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දෙන්න.
අන්තිමට ඉතින් ඉතුරු ඒක විතරයි.
meka denakm balan hitiye…parakku unata awlak na saho.sahola krn me sewaya godak watinawa.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa……….
කතාව පරක්කුයි නම් තමයි.
ඒත් ඉතිං අපි දන්නවා නේ මේ කතාවේ උපසිරැසි ගහන්න තියෙන අමාරුව.
අවුලක් නෑ.
උපසිරැසියට ස්තුතියි 🙂
thanks bro……….