The Mentalist [S04 : E12] | වන මැද මුලාව….. [සිංහල උපසිරසි සමඟ]
පුරුදු විදියටම අදත් මනෝවේදියාගේ කතාවක් අරගෙන මම ආවා ඔයාලා ලඟට. අද කතාවේ CBI වලට මිනීමැරුමක් විසඳන්න වෙනවා. මැරුණු කෙනා දාමරික පවුලක ලොක්කෙකුගේ ලොකු පුතෙක්. එයා කැලයේ කැබින් එකක සාදයක් දමමින් ඉන්න අතරතුරේදී තමයි වෙඩි තියලා මරලා තියෙන්නේ. ඒ වගේම ඒ වෙලාවේ මැරුණු කෙනා කෙල්ලෙක් එක්ක පූල් එකකයි ඉඳලා තියෙන්නේ. මැරුණු කෙනාගේ නම තමයි ග්‍රේබියල් පොචෙටෝ ජූනියර්. ඔහු එක්ක එකට හිටපු කෙල්ල තමයි මිනීමරුවා දැකපු කෙනා. ඇයව ප්‍රශ්ණ කරන්න කියලා වෑන් පෙල්ට් ඇයව එක්කගෙන යනවා CBI වෙත. ඒ අතරමගදී වෑන් පෙල්ට් සහ සාක්ශිකාරිය කැලේ මැද්දේ අතරමං වෙනවා.
වෑන් පෙල්ට් කැලෙන් එලියට යන්න කියලා උත්සාහා කරන අතරතුරදී ලිස්බන් ප්‍රමුඛ ඉතිරි කණ්ඩායම මිනීමරුවා හොයා ගන්න විමර්ශණ සිදු කරනවා. ඒ වගේම තමයි ඒ අතරේ CBI විසින් අතුරුදහන් වුනු වෑන් පෙල්ට් හොයන්න කියලා සෙවීමේ කණ්ඩායමක් දියත් කරනවා. මේ සිදුවීම් අතරතුර විමර්ශණය විසඳන ආකාරය ගැන කතාවෙන් බලන්න කියලා ඔයාලාට ආරාධනා කරන මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
5014 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
thank you sahoo
සබට තුති !!!!
thanks
thanks praneth .
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thanks very much bro..dewiyo dakka wge
thanx sahoo… davas dekakma parakku una nesa taraha gehen heteye ane….
thankzz sahoo….. denkam balagena hitiye.. 😀
Thanx….