Elementary [S03 : E03] | ගණිතඥයින්ගේ දඩයම.. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. මම හිතනවා ටිකක් පරක්කු වුනාට, ඔයාලා තරහවෙන්නේ නැතිවෙයි කියලා, මොකද තියෙන, අධ්‍යාපන වැඩ කටයුතුයි, මේ කතාවේ සංකීර්ණ බවයි එක්ක, හැප්පෙන්න මට ටිකක් කාලය වැය වෙනවා. කොහොමින්, කොහොම හරි මේ අරන් එන්නේ, 2014 නොවැම්බර් 13 විකාශය වූ, Elementary කතා මාලවේ තෙවන අදියරේ, තෙවන දිගහැරුම.
පසුගිය කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා, මම ආයෙත් ඒ කොටස මතක් කරන්න යන්නේ නෑ. අද කතාව ගලාගෙන යන්නේ ගණන් කාරයොත් එක්ක. ඒ කියන්නේ, හොදම ගණිතඥයොත් එක්ක. මම හිතනවා ඔයාලට, දෙවන අදියරේදී ෂර්ලොක්ට මුණ ගැහුණ හාලන් එම්පල්ව මතක ඇති කියලා. එයාවත් අද කතාවට සම්බන්ධයි. කතාව ගලාගෙන යන්නේ මේ විදිහට. එක්තරා ගණිතමය ක්‍රීඩාවක් පැවැත්වෙනවා. ඉතින් ඒකට හොදම ගණිතඥයින් සහභාගී වෙනවා. ඒත් හදිසියේම මේකත් කෙලවර වෙන්නේ, අභිරහස් විදිහට මරණ සිදුවීමත් එක්ක. ඇත්තටම මේක තරගයක්ද, නැත්නම් උගුලක්ද කියලා දැනගන්න වෙන්නේ අද කොටස බැලුවොත් තමයි. වෙනදා වගේම වැඩි දෙයක් නොකීවේ, කතාවේ තියෙන කුතුහලයට හානි වෙන නිසා.
Elementary කතා මාලාව ගැන මට දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම මේ කතාව, අපි බලන වෙනත් ටී.වී කතා මාලා වගේ නෙමෙයි. මට හිතෙන විදිහට ෂර්ලොක්ට වගේම නරඹන ප්‍රේක්ෂකයටත් හොද බුද්ධියක් තියෙන්න ඕන. මොකද ඒ තරම් සංකීර්ණ කතාවක්. ඔයාලට ඒක හොදටම තේරෙනවා ඇති. සමහර විට ඇතැම් අවස්ථා වලදී, පාවිච්චි කරන ඒක වචනයක් පවා, ප්‍රේක්ෂකයට අමතක වුනොත්, සමහර විට මුළු කතාවම තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වගේම මේ කතාව නරඹනවිට අඩුම තරමේ ඇස් පිල්ලම් ගහන්න වත් වෙලාවක් නෑ. කම්මැලිකමට බලන්න පුළුවන් කතාවෙක් නෙමෙයි Elementary කියන්නේ. මම හිතන විදිහට ඒක නිසාම වෙන්න ඕන, මේ කතාව නරඹන පිරිසත් අඩු. කොහොම වුනත් ගිය සතියේ, අතලොස්සක් වුනත් හොද අදහස් ටිකක්, දක්වලා තිබුනා. ඉතින් මම අමාරුවෙන් හරි, නරඹන ටික දෙනා වෙනුවෙන් මේ කතාව පුළුවන් විදිහට ඉක්මනින්, දෙනවා කියලා හිතුවා. කොහොම වුනත්, ටිකක් ප්‍රමාද වුනාට ඔයාලා තරහා වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඉතින් ඊලග කොටසත් ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
එතෙක් ඔයාලා හැමෝටම සුභ සතියක්..!
5EC74EBDD7AB302597FD747C05C0B74A717B174F
FE8A23A373E2EBB2C3FF9FD4893952C22814E06E
15FF3E77E8D8DAA788386E42B441C7CC53C878A8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3048 downloads
thank you machn
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
අනිවාර්යෙන් , මොකද එක දිගට එපිසෝඩ් එකක් විතර බලලා ඉවර වෙනකොට ඇස දෙකට හොද ගණන් , හොදටම රිදෙනවා ,,,, ඒ වුනාට බලන එක ඇත හරින්නත් බැ , හොදටම මේකට ඇබ්බැහි වෙලා කියලා හිතෙන්නේ
ස්තුතියි උපසිරැසියට
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
Thanks
niyamai sahoo niyamai meka balanwa kiyan ekatha sellam naha . ehama eka sub karan eka kohoma amaruo adda
anewa me kathwa mama balanwa e nisa digatama kara gena yamoo jaya..
(Y)
thanks bro!!!!!!!!!!!
බොහොම ස්තූතියි යාලුව සබ් එකට… ඩවුන්ලොර්ඩ් කරගන්න අයගෙන් 10% වත් කමෙන්ට් කරන්නෙ නැහැ තමා … මේ කථාමාලාව බොහොම ආසාවෙන් බලන පිරිසකුත් ඉන්නව… කමෙන්ට් අඩු එක ගැන නම් කියන්න ලොකු දෙයක් නැහැ.. වැඩක් වැරදුනාම මඩ ගහන්න දහසක් කට්ටිය හිටියට ,අවශ්‍ය වෙලාවට හයියක් වෙන්න පිරිස අඩුයි.. ඒක ලංකාවේ හැටි… හැබැයි මේ සුබ පතල තියෙන හැම දෙනාම සුබ පතන්නේ හදවතින්මයි.. ජයවේවා..!!!
Kollooooo… Thawa 2k awilla…. We Are Waiting….
e unath sub ekata thanks yaluwane…
mcnla season 3 eke 130mb link ekakwath wada nane….!
බොහොම ස්තූතියි සහෝ!!!!!!!
Thanks saho…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
thanx aiya
සබට බොහොම තුති…. පරක්කුව ගැන කිසිම අමනාපයක් නෑ… කොහොමහරි වෙලාව අරන් සබ දෙන්න… ඒ හොදටම ඇති.. ජය!
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
saho wada dahasak athare krna me sewaya agaya krnawa…e wggema godak isthuthi.parakku unata kamak na saho…..e wgema comment adu una kyla salenna epa…..RANIL saho atharinna epa digatama mekata sub denn…obata jaya…….
නවත්වන්න එපා කොල්ලෝ මේක. ගොඩක් කට්ටිය බලන්නේ නැති උනාට පැල් බැදගෙන බලන එවුනුත් ඉන්නවා මේක. (අපි වගේ :D)
උපසිරැසියට බොහොම ස්තූතියි!
bohoma sthuthi upasirasiyata. jaya wewa!
බොහෝම ස්තුතියි උපසිරැසියට…
thanxxxx machannnnnnnn
බොහෝම ස්තූතියි සබට….. ජය……
meke tiyena rasa watunama ballanna ganiwi bro
yaluwa wade atha arinnna epa oya apita karana me sewaya wachanen wishthara karannaamarui api hamadama oya ekka ennnnawa best of luck