ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් දෙක තුනකුත්…
ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් දෙක තුනකුත් බලන් යනවා ඉතින් නිදහස් වෙලාව ඒකටම ගෙවිලා ගියා.
හරි අපි බයිස්කොප් එක ගැන බැලුවොත් මෙක පොඩ්ඩක් පරණයි 2012 අවුරුද්දේ එකක් ගොඩක් අය බලලා තියෙනවත් ඇති. ඇත්තටම කතාව නම් මරු පැය 2කයි විනාඩි 36 පුරා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේ කතාවට imdb අගය 5.9 ලැබිලා තියෙනවා. එ වගෙම ජනප්‍රිය නිළි තමන්නා තමා ප්‍රධාන නිළියට පණ පොවන්නේ ප්‍රධාන නළුවා විදිහට රාම් පොතිනෙනි පණ පොවනවා. ම්ම් කතා තේමාව පොඩ්ඩක් කිවොත් මෙක ආත්ම ගාණක් තිස්සේ එකතුවෙන්න හදන ආදරයක් ගැන යන්නේ. ගොඩක් ආරක්ෂාව යටතේ හැදෙන කෙල්ලෙක් ඉන්නවා එයාට එයාගේ නිදහස ඔනි වෙලා ඉන්නේ තව පිස්සු කොල්ලෙක් ඉන්නවා මුළු පවුලටම එපා වෙලා තියෙන්නේ එයාගේ තාත්තා එයාව ජිවිතේ තෙරුම් ගන්න සුපිරි ගේමක් දෙනවා. ඒ ගේම මොකක්ද අර කෙල්ල තමන්ගේ නිදහස හොයා ගනිද එයාලා කොහොමද ආදරේ කරන්නේ කොහොමද හම්බෙන්නේ කියලා බයිස්කොප් එක බලලම තෙරුම් ගන්න
එහෙනම් තවත් බයිස්කොප් එකක් එක්ක හම්බෙමු. අදහසක් එකතු කරන්න අමතක කරන්න එපා එක මගේ ඊළඟ නිර්මාණයට උදව්වක් වෙයි ස්තුතියි! හැමොටම! කොච්චර වැඩද කිව්වොත් මේ ලිපිය ලිවේ බස් එකේ ඉදන් …..
100D24084ADFB24F43F9137711D860CA944C1CC0 EB48FE9DA4B7382DACF5B62F6F3EEB24648CC5A1 77D7129F5A990A24CC692A0491F6D6B498AA594E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,856 downloadsDownload Endukante.Premanta.2012.baiscopelk.zip181 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/SudeeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
73 comments
Sisira Hegoda
Nishu Narthanjali
kohomada meke film download krnne?
Mayura Suraj
Ela ela machan, jaya wewa..! balama balamuko (y)
Saketha Pulasthi
මම මේක බලලා තියෙනවා. පට්ටයි . හැබැයි අන්තිම විනාඩි 5 වගේ චාටර්. සබ් එක්ක ආයෙත් බලනවා. ස්තූතියි .
Saketha Pulasthi
හැබැයි ඉතින් ලිපියෙ තියෙනවට වඩා දෙයක් ෆිල්ම් එකේ සිද්දවෙනවනේ . ඒකත් ලිපියේ ලියල තිබ්බනම් තමා හොඳ.
sudeera
එක ලියන්න වෙලාවක් නැති උනා සහො මාත් ලියන්න තමා හිටියේ
STYLISH PRINCE
Vjay inna SURA film eka dennako
Fer
සිරා ෆිල්ම් 1 මචං හරිම ලස්සන කථාවක් තියෙන්නෙ, එ වගේම මගෙ ආසම තමන්න ( ඒකි මගේ හරිය ) ඉන්න ෆිල්ම් මග අරින්නෙ කොහොමද දෙයියනේ
ජයවේවා !!!
STYLISH PRINCE
pissu da, eka mage first love eka
sudeera
එල මගෙත් ආසම එක්කෙනෙක්
MAXX THARU
thanz machan apita onne vijay inna ewa
Kulanjana Maduranga
ow saho jilla film 1ka denna.............
sudeera
එල විජයගේ එකක ලගදිම දෙන්නම්
STYLISH PRINCE
ok machan............................
STYLISH PRINCE
Apita THAMANNA inna ewath onne
Kulanjana Maduranga
telugu ne.aniwa balanawa.anika thamanna ne inne.eya innawa nm ayeth ahala patta..... subata thanks SUDEERA saho.digatama sub demu jaya wewa.....
Kulanjana Maduranga
saho me telugu film walatath sub denn..plsssssssss
bhai 2013, masala 2013, thadaka 2013
sudeera
හරි සහො බලන්නම් වැඩත් එක්ක ටිකක් හිර වෙලා මම ඉන්නේ
bee
tnx tnx pattata ati
හර්ෂ ලහිරු
සුපිරි පාරක් වගේ ගෙනල්ලා තියෙන්නෙ :D
බොහොම ස්තුතියි සහො :P :P ජයThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Yushen
පට්ට ෆිල්ම් එක...thanks sub වලට...!!!
Romesh Sachintha
torrent link baaganna bahane bn......
වරුණ රංගජිත් (වරූ)
මම ආසම කරන කෙල්ල ඉන්නේ අනිවා බෑමක් තමයි
තෑන්ක්ස් සහෝ.....
ජය වෙිවා....!!!!!!!!!!!dulan
සුපිරි ම තමයි දිගටම දෙන්න සුබ පැතුම්
Tharindu Perera
Niyamai machann.....
mn asa fatta niliyak inneee...
meka banna onna menna thiyeddi mage yaluvek
bavaa kiyalaa....
ithin mn sub eka vitharak gaththaa...
thanks machan sub ekatahh....
puluvannam 13b tamil ekata sub diyankoo..
fatta kathavak bn ekaa..Rockers
මේක හොඳම ලව් ස්ටෝරි ටිකේ තියන එකක් ඒත් ලංකාවෙ උන් මේක කොපි කරල ෆිල්ම් එකක හදල එපා කෙරෙව්ව මේක තරම් හොඳ ෆිල්ම් එකක ලොවෙත් නෑ සින්හල එක බලල නැත්නම් හොඳට රස විඳින්න පුළුවන්.
sudeera
ඇත්ත කතාව සහො
nuwan
ela ela thank you wewaa.....!
kavi
thanxxx sudeera
sy
thanks
Isu
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! :-) :-)Ayesh
Maxaa Film Eka. Mamanam Dethun Paarak Beluwa. Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sameera
thanks saho.......................
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,............ ජයවේවා...... උපසිරසියට තුති....!!!
dinesh
සබට තුති
ඔබට ජය…….“චූටී මල්ලි”
මේකනම් මරුම ෆිල්ම් එක
කලින් බැලුවා
තමනා නම් සුපිරියි
සබට තුති
ඔබට ජය.............Mihiraj
Thanks, නියමයි නියමයි
DANU
කාලෙකින් බලපු පට්ටම film එක,සුපිරිම තමයි. thanks යාලු
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි,ජයවේවා.
Ajith
I downloaded yr film. Let's see how yr work is. Thanks for sweat you shed.
Ajith KiriellaSanjaya
Thanks Saho Sub akata..............
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ෆිල්ම් එක මාත් කලින් බලපු එකක්. ඒ නිසා උපසිරැසිය අරගන්නවා. ස්තුතියි.
Rumesh
Thanx... onna api gatta....
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
Randunu
ස්තුතියි මචෝ සබ් එකට.... ඔන්න එහෙනම් මමත් ගත්ත.
shazly
machan... film ekanam niyamai.. thawa film ehema balaporanthu wenawa,. ikmanata daai kiyala hithnawa...
thanks for ur subtitle. thawath films tikak danna kiyala illemak karanawa...
sudeera
අනිවා අනිවා දෙනවා මචං වෙලවා තමා අඩු
Menu
Thank you :)
Pradeep
lassana film ekak yalu thks,
http://en.wikipedia.org/wiki/Anari_(1993_film)
mekata sub denna vidihak nadda
sudeera
හරි සහො බලමු ඉස්සරහට දෙනන්
RANA D
mtzzzzzzzzz r br...........tnkz sub wl t............commnt nokr yann bh n.........patt ah.....
Chathuranga
Thanks sudeera......
dinesh
patta macho sub ekata thanks
කසුන් ගයන්ත
මචන්ලා මෙන්න මෙකෙ ටොරෙන්ට් ෆයිල් එකෙ අවුලක් තියෙනවා.ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචන්ලා
Chamindu
උපසිරැසියට තුති…
Thisal
thkz
DNTDS
සින්හල උපසිරැසියට තුති...
chathura
ela saho, oru kan oru kannadi kiyana film ekatath sud danawada.plz
chathura
ela saho, oru kan oru kannadi kiyana film ekatath sub danawada.plz
Hashan Madusanka
thnx machan
P.K
Thanx for the sub saho...
yasantha
well don bro thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks