ඔන්න එහෙනම් අපේ යාළුවන්ට තවත් ඉතිහාස කතාවක් අරගෙන ආවා. ඔයාලා හැමෝම අහලා ඇතිනේ විසූවියස් කන්ද සහ පොම්පෙයි නගරය ගැන. මේ නගරය අතීතයේදී ඇත්තටම විසුවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා මිනිසුන් පණ පිටින්ම පොළවට වැළලුනා. ඒ ගැන විස්තර ඔයාලට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම පොලවට යටවෙලා අතීතයට එකතු උන නගරයක…
ඔන්න එහෙනම් අපේ යාළුවන්ට තවත් ඉතිහාස කතාවක් අරගෙන ආවා. ඔයාලා හැමෝම අහලා ඇතිනේ විසූවියස් කන්ද සහ පොම්පෙයි නගරය ගැන. මේ නගරය අතීතයේදී ඇත්තටම විසුවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා මිනිසුන් පණ පිටින්ම පොළවට වැළලුනා. ඒ ගැන විස්තර ඔයාලට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම පොලවට යටවෙලා අතීතයට එකතු උන නගරයක මේ විසුවියස් කන්ද විදාරණය වෙනකොට ගලාගිය ආදර අන්දරයක් ගැන තමයි අද මේ කතාව ගලා යන්නේ. පසුගිය පෙරවාරි 21 දින තිරගත වීම් ආරම්භ කල මේ සලරුව IDMb දර්ශකයේ 6.2 ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රංගනයෙන් 24 කතා මාලාවේ ප්‍රධාන නළු Kiefer Sutherland රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මැට්‍රික්ස් නිළියත් මෙහි රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව මේ නළු නිලියන් රංගන දායකත්වය සපයනවා. Kit Harington, Carrie-Anne Moss, Emily Browning, Adewale Akinnuoye-Agbaje සහ Jessica Lucas.
කතාව ගැන කියනවා නම් රෝමයේ තවත් නගරයක් තමයි මේ පොම්පෙයි කියන්නේ ඒ අතීතයේදී. දැන් මම හිතන්නේ මේ නගරය අයිති ඉතාලියට. මේ ගැන අපේ රොයිලි සහෝ නම් හොඳට දන්නවා මම හිතන්නේ. ඉතින් මේ කාලයේ රෝමය තුල විවිධ කැරලි ඇති උනා. ස්පාටකස් කියන්නෙත් එහෙම ඇති උන කැරැල්ලක් නිසා බිහිවූ අතීත රෝම කැරලි නායකයෙක්. ඉතින් මේ සටනක් හින්දා වන්දි ගෙවන උන කෙනෙක් තමයි මිලෝ කියන්නේ. ඒ එකල රෝමයේ සිටි සේනාධිපතියෙක් වෙන කුයින්ටස් ඇරියස් කියල කෙනකුගෙන්. ඉතින් මේ මිලෝ කුඩා කාලයේ සිද්ධ උන දේ සමඟ රෝමයේ වහලෙක් විදිහට ඇති දැඩි වෙලා දක්ෂ කඩු මල්ලවයෙක් වෙනවා. ඉතින් මෙතනි එහාට මම මොකුත් කියන්නේ නැහැ මොකද අතීත සිදුවීමකට පලිගැනීමක් සිදුවෙන්න නියමිතයි. ඒ වගේම මිලෝ ආදරයක පැටලෙනවා පොපෙයි කුමාරිකාවක් සමඟ ඊට හරහට එන්නෙත් අර අතීත සතුරා. මේ හැමෝටම පොදු හතුරෙක් නගරය දිහා බලාගෙන ඉන්නවා ඒ තමයි විසූවියස් ගිනි කන්ද. එහෙනම් මෙන්න ඔයාලට බාරයි කතාව. ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
14,438 downloadsDownload Pompeii-2014.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
86 comments
ලක්ෂාන් නිලංක
haritha dahnayaka
thankx
wow
wow,.,, maru :D
yasas
maxxaaa baiscope aka nam all the best
හේමාල්
සැහෙන කාලයක් බලන් හිටියා මෙකෙ හොද කොපියක් එනකන්.බොහොම ස්තුතියි සහො !
dinidu madushanka
ela ela saho jaya wewa
silent$
elazzz.............niyamay........thxn ekmanata dunnata..........
isuru samarasinghe
jay! txz
nalaka
elama kiri saho thank u
හර්ෂ ලහිරු
නියමයි හසන්ත සහො මේක ආපුගමන්ම දුන්නු එකනම් සුපිරි :D :D
බොහොම ස්තුතියි සහො :P :P ජයසමීර චතුරංග
නියම වැඩක් අයියා ඉක්මණට දුන්න එක නම් ගොඩාක් වටිනවා.
Darshana
Thanks...
chandima
niyamai thaz
Kosaladeshan
Tnx bro...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Saketha Pulasthi
=D> ඩිරෙක්ට් ලින්ක් එකක් දුන්නටත් එක්ක ස්තූතියි :))
Sampath
Thanks Hasa.....
දිල්ෂාන් කාලිංග
පට්ට මම මේක එනකම්මයි උන්නේ බලන්න.
ඔන්න ඉතින් බාන්න දාන ගමන්ම කොමෙන්ටුවකුත් දාල යනවා.Rashmika
elz Spartacus walin passe ai rome ta ynna puluwn wge..thanks lot saho!!!!!
nishanthaks
direct link denne na kiwane da.......................
rasika
ela kiri
Tharindu Perera
ela vadak sahooo......
pattama kathavak vageeee...........
danma banava meka........
thanks sahooo sub ekatahhhh..........dilan
i like john snow
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අන්න ඒකනේ හසා කියන්නේ..
ඔහොමද වැඩ කරන්නේ මම අහන්නේ..
ඉතිං කොහොමද අපි ෆිල්ම් එකක් බලන්නේ කියන්නම ඕනේ දේවල් මග ඇරියම..
මම ඉතිං දන්න නිසා හොදයි...
මම අහන්නේ ඇයි නොකිව්වේ මේකේ ඉන්න අනිත් නළුවා මගේ එල පිට් එකක් කියලා..
ජෝන් ස්නොව් හත්වලාමේ ජෝන් ස්නොව්,
ගේම් ඔෆ් ත්රෝන් කතාවේ...
ඔන්න මමනම් මේ ෆිල්ම් එක ගන්නේ පොර ඉන්න නිසා..
එහෙනම් ජය වේවා..
මෙන්න ගත්තා...Kulanjana Maduranga
meka denakm unne.balannama ona.subata thanks HASANTH aiye.digatama sub demu.jaya wewa.....
supun
Uwannam noah film akata sub denda
jack
නියමයි හසන්ත සහෝ...
මේක ආපු ගමන්ම සබ් දීපු එක නම් ගොඩක් වටිනවා...
ස්තුතියි සබ් එකට...gaanu nethu
ela ela thanks speed download karanna direct link dunnata.
dilan
Thanks
kasun kavinda
thankzzz mchn
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...Lakmal
එල හසා එල
Sam
thankss sahooo...ikmanatama sub dunnata..elzz
Isu
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! :-) :-)රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පොම්පෙ ගැනනම් විස්තර කිව්ව හැකි ඕන තරම්. බලන්නත් ගිහින් තියෙනවා දෙතුන් වතාවක්ම. නිදිමරාගෙන මේක ඉක්මනට දුන්න එකට ගොඩක් පිං කියාගෙන මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
W.A Nilanka Anuruddha
supper
Supun Udayanga
Ela. Hasantha aiye... Thanks! Sub danakam balagena hitiye... Jaya wewa!
සචිත උදාර
අද කාලෙකට පස්සෙ හොලිවුඩ් ෆිල්ම් කීපයකම ටොරන්ට් ඇවිල්ලා. ආපු ගමන්ම එකක සබ් එකත් දාලා. එල බොහොම ස්තූතියි.
ගයාන් රූකාන්ත(ජෝනා )
මම ඊයෙම ෆිලුම අර ගත්තා
ඔන්න සබ ගන්නවා සහෝ සබට තුති ..ජය වේවා .Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
වාව්..............
මේක එනකම්‍ම තමයි හිටියේ........
හසන්‍ත අයියේ ගොඩාක් ස්‍තූතියි.
ෆිල්‍ම් එක නම් බාන්‍න විදිහක් නෑ, යාලුවෙක්‍ගෙන්
උස්‍සන් එන්‍නයි වෙන්‍නේ.........
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!Nishshanka Ruwan
thanx :)
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,............ ජයවේවා...... උපසිරසියට තුති....!!!
“චූටී මල්ලි”
පහරක් වගෙ මේක නම්
බලන්න ඔනි පස්සෙ
සබට තුති හසා
ඔබට ජය.............shalinda
ela kollo,,,,supiri weda...jaya wewa....
danushka
thanks machan ,,,jaya wewa!!!
Duminda
thanks bro...
danushka sampath
Thanks
indika
thnq :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි හසන්ත සහෝ, කෝ ට්‍රාන්ෆොමර් අන්තිම එක ඉක්මනට දෙනව නේද?ජයවේවා.
sujan wasala
Thank u very much saho... films walata sub danna awashya shakthiya dairyaya wedi wediyen lebewa kiyala prarthana karanawa...
Advertisement

නියමයි හසන්ත සහෝ....මේක එනකන් තමයි මෙචිචරකල් බලාගෙන හිටියෙ... නියම වැඩක් සහෝ... සබට බොහොම තුති.....ජය වේවා....