ඉතින් යාළුවනේ අපි සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් බලන්න එන බයිස්කෝප් සිංහලෙන් අන්තර්ජාල අඩවියට මටත් බයිස්කෝප් එකක් උපසිරැසි ගන්වලා දාන්න හිතුණා. මට මේ බයිස්කෝප් එකට උපසිරැසි දාන්න කියලා දුන්නේ අපේ විකියා සහෝදරයා. වැඩිය වෙන කතා ඕනේ නෑ. බයිස්කෝප් එක ගැන කියනවනම් යාළුවනේ මේක මැක්සා බයිස්කෝප් එකක්. 2001…

ඉතින් යාළුවනේ අපි සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් බලන්න එන බයිස්කෝප් සිංහලෙන් අන්තර්ජාල අඩවියට මටත් බයිස්කෝප් එකක් උපසිරැසි ගන්වලා දාන්න හිතුණා. මට මේ බයිස්කෝප් එකට උපසිරැසි දාන්න කියලා දුන්නේ අපේ විකියා සහෝදරයා. වැඩිය වෙන කතා ඕනේ නෑ. බයිස්කෝප් එක ගැන කියනවනම් යාළුවනේ මේක මැක්සා බයිස්කෝප් එකක්.
2001 වසරේදී තිරගතවුණ මේ බයිස්කෝප් එක IMDB වර්ගීකරණයේ 7.5 ක අගයක් ලබාගෙන තියෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jean -Jacques Annaud කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Jude Law (Vassilli Zaitsev) කියන රංගන ශිල්පියයි. කථාව ගැන කෙටියෙන් කියනව නම් මෙහෙමයි. 1942 ශිත කාලයේදී රැසියානු ජාතිකයින්ට එරෙහිව ජර්මානු ජාතිකයින් සටන් වදිනවා. මේ යුද සමයේ රැසියානු හමුදාවට තරැණ සොල්දාදුවෙකු ඇතුලත් වෙනවා. ඔහුට දුර සිට ඉලක්ක වලට වෙඩි තැබීමේ හැකියාවක් තියෙනවා. මෙයා මෙයාගේ හැකියාවෙන් ගොඩක් දක්ෂතා පෙන්නනවා. මේක ජර්මානු හමුදාවට විශාල ප්‍රශ්ණයක් වෙනවා. ජර්මානු ජාතිකයින් කරන්නේ ඔවුන්ගේ විශේෂ නිලධාරියෙක්ව යවනවා මේ තරැණ සොල්දාදුවාව මරා දමන්න.
ඕක තමා මේ කථාවේ සාරාංශය. කථාව බලන්න ආස හිතෙනවනම් කථාව බාගෙන බලන්න. අනික් දේ මේකේ කතාව ඔයාල Call of Duty ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් අන්න එකේ මේක එහෙම් පිටින්ම තියෙනවා.. එකේ ගේම් එක හදලා තියෙන්නෙත් මේකෙන්. ඉතින් අනිවා මේ බයිස්කෝප් එක නරබන කොට අනිවා මතක වේවි ඔයාල ගේම් එක ගහපු තැන් ඒ විදියටම..ඉතින් අනිවා බලන්න මොකද මේක සුපිරිම එකක්..
හැබැයි අමතක කරන්නේ නැතුව යන ගමන් ඔය පහළින් පොඩි අදහසකුත් දාගෙන යන්න. මොකද මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීමයි. පොඩි පොඩි වැරදි අඩු පාඩු ඇති. ඒවා වැඩිය ගනන් ගන්න එපා. මගේ ඊළග උපසිරැසි නිර්මාණය කරනකොට මම ඒවා හදා ගන්නම්. එහෙනම් හැමෝටම ජය…
මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පල කළ ලිපිය.
ස්නයිපර් තුවක්කු කරුවන් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. ඔවුන් ගේ තේමා පාඨය වෙන්නෙ One shot-one kill කියන එකනේ. ඉතින් ඔවුන් බොහොම හොඳ ඉලක්කකරුවන්. අද ගෙනාපු මේ යුධ චිත්‍රපටය සැබෑ ලෙසම ජීවත් වූ මිනිසුන් දෙදෙනෙක් ගේ ජීවිත කතාව ගැන නිපදවූ චිත්‍රපටයක්. රතු හමුදා ස්නයිපර් තුවක්කුකරු වූ Vasily Grigoryevich Zaitsev හා ජර්මානු ස්නයිපර් කරුවෙක් වූ Major Erwin König යන දෙදෙනාගේ එකිනෙකාට කුරුමානම් ඇල්ලීම මෙම චිත්‍රපටය පුරා ලස්සනට නිරූපනය කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි.
ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සටන කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලෙදි ඉතා වේගයෙන් ඉදිරියට ගියපු ජර්මන් හමුදා ලබපු මුල්ම විශාලම පරාජය වගේම ලෝක යුද්ධයේ ජර්මනියේ ඉරණම වෙනස් කරන්න මුල් වුනු සටන කිව්වොත් නිවැරදියි. සටන අවසානයේ නගරය නටඹුන් ගොඩක් බවට පත්වුනත් රුසියානු රතු හමුදාව තම ජීවිත පරිත්‍යාග කරමින් සටන් වදිමින් බේරා ගත් නගරයක්. කොටින්ම කියනවනම් සමහර විටෙක බිම් බෝම්බ වලට හසුව තම සගයන් බිම වැටුනු විට, සිරුර අයින් කරනු වෙනුවට බිම් බෝමබ මතින් බේරීමට ඔවුන්ගේ සිරුරු මතින් ගමන් කොට ඉදිරියට ගමන් කරනු ලැබූ බවත් ප්‍රසිද්ධ කරුණක්. තවත් විටෙක එක කුළුනක සිටි රතු හමුදාව දින දෙකක් ජර්මන් හමුදාවේ ඉදිරි ගමන ප්‍රමාද කර ඇති අතර එසේ කළේ බටයන් 40ක් පමණක් වූ බව දුටු ජර්මන් හමුදාව පුදුම වූ බවද සඳහන්. ඉතින් මේ යුද්ධයේදීද ස්නයිපර් කරුවන් බොහොම වැදගත් සාධකයක් වුනා.
කතාව ඔය ඇති කියලා හිතනවා. බාගෙන බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක නොකර හොඳේ. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
42,590 downloadsDownload Enemy.At_.The_.Gates_.2001.SinhalaSubs.Baiscopelk.zip96 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේලක ලමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/22
Subtitles by
මේලක ලමල්
Subtitles
168 comments
Lasantha
Akila
ela film ekak wage.baami baami.
Thanksඉන්දික
මේ දවස්වල මගේ ජාලය සම්පූර්ණයෙන්ම අවුල් ඒ නිසා බාන්නත් බැරි උනා දැන් තමයි හදාාගත්තේ ඔන්න ආයෙත් බාන්න දැම්මා
SAM
තැනක් යු වේවා........................බානවෝ
nala
maxxaaaaaaaaaaaa machan tnkx aaa....
Tharindudoo
බාම්දෝ නොබාම්දෝ..රෝයිලි මචෝ මේක මෑක්සාද බන්..
කම්මලි නෑහෑ නේද???ishara
super film
udaya
maxxa bro..
chandana
maxaa ma maxaa, balannama watina film ekak... thanks saho...
chamila
Balamu ithin...... :P
hasa
thnks bro. i like this type of films. ela
sam 007
MAXXA FILM 1 K BALUWE NATTO ETIO WADK MA NA TAMA MEKA MO BALUWA 2ND WORLD WAR FILM S WALIN BALPU HODAMA FILM 1K - ( THIS FILM BASED ON TRUE STORY ) LOKE HITAPU HODAMA SNIPER KENEK GE
STORY 1K .meth
ela ela. onna apith baanawa
samee
ela ela bami
ashan kandy
me wage ewatanam tikak neme godak kamathi... thanks bro. :D
පුන්නා
onna banawa..thanx........
Asitha
එල සහෝ.... මරු ෆිල්ම් එකක්..
shiwantha
meka maxa movie ekak kalin balalathiyenawa .aith balanna asa hithuna. DL karanawa machoo thanx a lot :D
අනුරාධ
ඔක්කෝමලා බලන්ඩෝ.......මේක අතිම පට්ටයි, කෑගැස්සෙන තරමටම පට්ටයි !!!
step up
පට්ටයි කියල අනිවාද?
$uvin
meka nam aith kiyala wadak naaaa... maxxxa movie ekak! mage aasama movie ekak thamai meka!!!
sam007
Pattai kiyane Pttama ma Pattai Macho me para deela tiyenne Russia Walata hitapu hodama Sniper ( world best Snipers lageo No 1 ) Sniper Ge story 1k , Net 1k Serch karala Balapo . World war Film walio hodama 1k , MAXXXA ! , Warld war gana Godak dewal Danagana th puluwo . Soviet Union 1k War 1k kale kohomada kiyala niyameta meke tiayanawa . History 1k lassanata Kiyaladena film 1k
ruwan
maxxa film eka bn mama meka 1ka parak baluwa ayth balanawa hamoma balana super film.....
step up
bastard movie... this roxxx
රනා
මේක මම මුලින්ම බැළුවේ රූපවාහිනියේ යන වෙලාවක. ඒ මීට අවුරුදු ගාණකට කළින්.
ඉට්ටනෙට් ගත්තට පස්සේ මම මේක ගොඩක් හෙව්වට ෆිල්ම් 1 නම දන්නේ නැති නිසා හම්බුනේ නෑ. බයිස්කෝප් සෙට් 1 හැමෝටම ගොඩාක් ස්තූතියි මේක දුන්නට. බලලා නැති අයට කියන්නේ...
බය නැතුව බාගන්න. නියමම ෆිල්ම් 1ක්.dinu
aniwa patta film 1k meka.mama gawa meka tyenawa.
roily aiya mewage patta film tawa dennakoooo
baiscope set1 jaya wewa.Pasindu
Thanx Thanx...
Bhagya රාජපක්ෂ
මගේ ආසම මාතෘකා වලින් එකක් !!
මැක්සාම තමයි!! ඔහොම යං ඔහොම යං !!susantha
film 1 hodi vaga balamuko.thnx :)
kamal
මෙක දෙන්න මෙචිචර පරක්වු වුනෙ මොකද කියල හිතා ගන්න බැරි සිරාම චිත්තරපටිය
ජය වෙවා..........baiscopwarunn
patta film eka... sniper karayekge jivithe kochchara awadanamda kiyala maruwata penwanawa...
Kosala
එල ෆිල්ම් එකක්, මමත් බලල තියනවා. MAXA
ashan kandy
a.. amata una ne ma nam meka baluwa..
"The Expendables " hoda copy yak thibe ne.. sinhala sub ekkama wage denna innawanam kalainma kiyanndo..Saman kalubovila
banawooooooooooooooooo... ela film ekak wage...eka nisa aniwa baanaa.... thankxxx..
chamath
fatta fata,ela ela onna sahomath late wela hari banna damma.maxa film ekkawage.onna math banna damma.thnkzzzzz saho.saho expendabales denne nadda apita .ekath ikmanata damnna kiyala bala porothu wenawa ela thnksssss sahoooo :)
chamila
ප්‍රතිචාර 15000 පසු කිරිම නිමිත්තෙන් මගේ සුබ පැතුම්.... :P
චරිත
අද තමයි මේක දැක්කේ. මෙන්න ෆිල්ම්. මේ වගේ ඒවා තමයි මචං දාන්න ඕනි. තෑන්ක්ස්.
::::Shoot3r:::::
මෙකනම් ලොවෙත් ෆිල්ම් 1 ක් සහො...........
මම බලලා තියන හොඩම ෆිල්ම් 10 න් 1 ක්
ඔක්කොමලා බාගන්න මෙක ලොවෙත් නෑ,,,,,,,,,,V
Thanks dude
Gayathra
බලලා තියෙනවා. ඇත්තටම ගොඩක් හොඳ film එකක්.. :) උපරිමයි! තැන්කූවේවා බයිස්කෝප් සැමට! ;)
kathu
ජංජාලෙ upset ගිහිල්ලා තිබුනෙ..! මෙක නම් අනිවා බානවා.. ස්තුතියි Royli අයියා..
kathu
15000..!!!!! Comments...?? පට්ට පට්ට..අපෙනුත් සුබ පැතුම් ඔන්න...!
rajitha
thanks,fatta film eka,A MUST WATCH one
AL1717
Mama Meka Nikan Balala Thiyanawa Wage.
Eth Echara Mathakayak Ne. Onna Eka Nisa Banawa.Thanks Machan
Jaya Wewa...Tharindu Chat
Thanks machan. Hoda English Sub ekak thiyenawanam danna....... Jaya Wewa
Dushan
mama mEka baluwa...hoda chithrapatiyak
Uraj Deemantha
මේක ඉතින් කලින් බලලා තිබුනට, කොපි එකක් නෑ හාඩ් එකේ.... :(
ඉතින් බාගන්නවා මගේ ෆිල්ම්ස් එකතුවට..... :)
sajith
AIYYEEEE... MEKAAA HODAI NAM GODAAK THANKSS..... OYALAA HODA HODAAA MOVIESS THAMAA DENNNEEEE NEDAAAAA..... OYALATAAA GODAAAKK THANKSSS... AAAA.... DAN HODATA NINDAA YANAWADAA AIYEEE.....
Randi
එල ෆිල්ම් එක තැන්ක්ස් මචන්ල
BIGDizz
මරු එල එල maxxa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela kiri... ada man first... :)