Watch Trailer

Engeyum Eppothum (2011) Sinhala Subtitles | එක් කෙනෙකුගේ නොසැලකිල්ලට කි දෙනෙක් වන්දි ගෙවන්නද? [සිංහල උපසිරසි සමඟ] [BLURAY UPDATE]

Engeyum Eppothum (2011) Sinhala Subtitles ඔන්න යාලුවනේ මගේ 3වනි උපසිරසි නිර්මානයත් අරන් මන් ආවා ඔයාලට ඇත්තටම මම මෙච්චර ඉක්මනට නිර්මානයක් ගෙන්න හිතන් හිටියේ නැ එත් බයිස්කොප් එකට එන හැම වෙලාවකටම මට අඩුවක් දැනුනා ඒ නිසයි හදිස්සියේම තිරනය කරලා උපසිරසියක් දවසක් වගේ ඇතුලත ගෙන්න හිතුවේ. රාජකාරි වැඩයි ගිය…

Engeyum Eppothum (2011) Sinhala Subtitles ඔන්න යාලුවනේ මගේ 3වනි උපසිරසි නිර්මානයත් අරන් මන් ආවා ඔයාලට ඇත්තටම මම මෙච්චර ඉක්මනට නිර්මානයක් ගෙන්න හිතන් හිටියේ නැ එත් බයිස්කොප් එකට එන හැම වෙලාවකටම මට අඩුවක් දැනුනා ඒ නිසයි හදිස්සියේම තිරනය කරලා උපසිරසියක් දවසක් වගේ ඇතුලත ගෙන්න හිතුවේ. රාජකාරි වැඩයි ගිය අවුරුද්දේ අයිස් ගහපුවයි නිසා මේ කාලේ ටිකක් කාර්‍යබහුල උනා ඉතින් මම ටිකක් නිදහසේම හොද නිර්මානයකට බහින්නයි හැදුවේ එත් සයිට් එකට එන එන හැම වෙලේම නලියනවා වගේ එකයි ඉක්මනට හැදුවා ඔන්න එකක්.කොහොම කොහොම හරි ඉක්මනින් හදලා ගෙනාවා රටේ නිදහස් දවසේ මගේ නිදහස මේ වෙනුවෙන් යොදවලා අම්මගෙන් බැනුමකුත් අහන් වැඩේ කරා කොහොම හරි දැන් ඉතින් කට්ටියගේ අදහස් දෙනකන් බලන් ඉනන්වා. අදහස් විතරක් නෙවේ උදහසුත් භාර ගන්නවා. එත් මුලින්ම කියන්න ඔනි මගේ සිංහල ටයිපින් තාම දුරුවලයි මන් හිතන්නේ හදිස්සිය නිසා ‍වැරදි ගොඩක් ඇති එ නිසා මේ කතාවේ රසයට හානියක් උනොත් සාමාව දෙත්වා ඉක්මනින් ගෙනාවා කියල තේරිම නරක නම් නැ පට්ට බයිස්කොප් එකක් මම වෙනදා කිව්වා  වගේම දමිළ සිනමාවේ කපන කොටන එවා වල තියෙන රසයටත් වඩා කතා තේමාව (ස්ටොරිය) ලස්සන කතාත් තියෙනවා මේ එවගේ කතාවක් වලි නැ ගහගැනිලි නැ මට මේ කතවට මාතෘකාවක් හිතන්නත් සැහෙන්න වෙලා ගියා. මට මතක විදියට මේ බයිස්කොප් එකේ සින්දු දෙකක් ලනකාවේ ගොඩක් ජනප්‍රිය උනා ගොඩක් අයගේ ෆොන් වල මේ විඩියො එක තිබ්බා  දෙපාරක් ටී.වි එකෙත් ගියා සමහරක් විට ගොඩක් අය බලලත් ඇති එත් කොච්චර බැලුවත් එපා වෙන් නැ මෙක තව දෙයක් මේක බැලුවම ඇහැට කදුලක් එන්නම ඔනි එ තරම් සෙන්සිටිව්.මම තව දෙයක් ඔයාලගෙන් ඉල්ලනවා එ තමා මන් දන්නවා ගොඩක් අය ටැමිල් ෆිල්ම් එකක් බලද්දි සින්දු එහෙම යවනවා (FAST FORWRD) කරනවා එත් මම ඉල්ලිමක් විදියට කියනවා මෙක බලනවා නම් එහෙම කරන්න එපා මේ බයිස්කොප් එකේ සින්දු වලත් කතාව යනවා හරි ඇති නෙද බයිලා කිව්වා? කතාව පැත්තට හැරිනොත් ටිකක් පරනයි එත් පට්ට මන් වැඩිය කියන් නැ කතාව ගැන මොනවත් ඒ මෙක බලන්නම ඔනි කතාව කිවවම රසය අඩු වෙනවලුනේ .මේ කතාව සම්පුර්නයෙන්ම දුවන්නේ බස් දෙකක් හා එකේ යන මගීන්ගේ ජිවිත කතාවල් කතාව පුරා යන්නේ තමා මේකේ ප්‍රධාන චරිත 4ක් ඉන්නවා අනිත් සිනමා වගේම ලස්සන ආදර කතාවල් 2ක් දිගහැරෙනවා. ඉන්දියානු සිනමාවේ බයිස්කොප් එකකට ලැබෙන ඉහලම imdb 7.9 අගයක් ලැබිලා තියෙනවා ඒ   වගේ අගයක් වෙනවා මේ වගේ අගයක් කිව්වම කතාව ගැන කියන්න දෙයක් නැනේ එහෙනම් අපි ගියා බයිස්කොප් එකට සදා ජය! ඊලග නිර්මානය තොර ගන්න ඔයාලගේ අදහසුත් කියලම යන්න ආ තව දෙයක් පුළුවන් නම් බයිස්කොප් එක බලලම කොමින්ට් එකක් දානවා නම් හොදයි කියලා කිව්වයි කියමුකො…….. තව දෙයක් මේ අවස්තාවේදි මම ටිකක් පරක්කු උනත් අපේ රොයිලි සහෝදරයට ස්තුති කරන්නත් අවස්තාවක් කර ගන්නවා ඔහු කරලා තියන මේ නිහඩ සේවාව වෙනුවෙන් තුති සහො අපිට ඉස්සරහටත් සබ් ඔනේ ගොඩාක් ………    Engeyum Eppothum (2011) Sinhala Subtitles

Anytime, Anywhere (2011) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය DVDRIP/Bluray පිටපත් සඳහා වලංගු වේ.

6,856 downloadsDownload Engeyum-Eppodhum-2011.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Engeyum Eppothum (2011) Sinhala Subtitles

Subtitles

6,856 downloadsDownload Subtitles38 KB

60 comments

  1. චතුර මදුසංක

    නියමයි.කොල්ලා,
    එලම තමයි.කතාවට නම් ආසා හිතෙනවා.
    පට්ට මචන්.
    ඔන්න ගත්තා.
    :) :)

    1. sudeera

      thnx mchn

  2. pcvenom

    awesme movie best actors plz give sub to the "Vathikuchi" Movie

    1. sudeera

      balnnm mchn

  3. DilanH

    බලලා තියෙන නියමම දෙමල චිත්‍රපටියක් සිංහල තියා ඉංග්‍රීසි වත් නැතුව
    බැලුවේ ආයෙත් බලනවා !! ගොඩක් ස්තුතියි

  4. Kulanjana Maduranga

    meakanm pattai aye kynna deyak na.mm meka sub natiwa balala tiyanawa.dn sub ekka balann puluwan.subta thanks SUDEERA saho.good work.digatama sub demu.jayen jaya....

  5. Nisal lakshan

    kiyanna deyak hitha ganna be pattay me wage niyama film gemu

  6. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  7. “චූටී මල්ලි”

    පට්ට
    තව සබ්ස් දෙමු
    සබට තුති
    ඔබට ජය....................

  8. galaya

    thanx Macha..puluwannm jeevage "singam puli" film ekata sub denawada?? :)

  9. nilanga

    meka mamath 2k beluwa... harima lassana kathaa tikak thiyenne... baya nethiwa baanna....

  10. indika

    thnq

  11. Kaushal Manu

    Thanks ban.math meka balala thibune sub nthuwa.ela storiyak.....(Y)

  12. Fer

    සහෝ මෙකෙ seeds නැ වගෙනෙ 700 කොපියෙ පුලුවන්නං තව හොද කොපියක් දෙනවද,
    සබට ජය තව මෙ වගෙ සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!

    1. sudeera

      හොයන්න අමාරුයි බන්

  13. sisiya

    මේක මචන් ටීවී එකේ දෙපාරට වඩා ගියා, දෙරණේ, අයි චැනල්,වර්ණම් ටීවී ඔයා හැම එකකම ගියා... මම ගිය හැම පාරම බැලුවා... ඇත්තටම හොඳම ෆිල්ම් 1ක්.. සුපිරිම 1ක්... කතාව ගලා යන්නෙත් අමුතුම විදිහකට... ප්‍රධාන ජෝඩු 2කට අමතරව.. තවත් අයගේ කතා යනවා මැද්දේ... අලුත බැඳපු ජෝඩුවක්, දුවව මුල් වරට මුණ ගැහෙන්න යන පියෙක්, බස් එකේදිම මුණ ගැහෙන කෙල්ලෙකුයි කොල්ලෙකුයි... මේ ගොල්ලන්ගේ ජීවිත උඩු යටිකුරු වෙන හැටි... බලලා නැත්තම් අනිවා බලන්න.....100%ක් මම ගැරන්ට් කරනවා අනිවා බලන්න.

    1. sudeera

      තුති සහො අදහසට සිරාම තමා කියපුවා

  14. Amia Madhusankha

    lassana movie ekak meka beluwa

  15. සුරේෂ්

    මේක මරුම චිත්‍රපටියක්..
    එක පාරක් චැනල් අයි එකේ ගියා..
    මට ඒක බලන්න බැරි උනා මොකක් හරි වෙලා..
    මේකේ පට්ට ලස්සන සිංදුවක් තියේ http://www.youtube.com/watch?v=AGxVaWUs6aw

    අන්තිමට ඕකෙන් තමා ෆිල්ම් එක බලා ගත්තේ..
    මරු..
    අයි කියන්න දෙයක් නෑ..
    ඕක බලද්දී දුක හිතුනේ නැත්තම් ඉතින් ඌ මිනිහෙක් නෙමේ..

    සුපුරී මචං..

    හොදම සීන් එක කියන්නේ තිබ්බ උනන්දුවට මං ඕක බැලුවේ සබ් එකක්වත් නැතුව හරියට..

  16. sajith

    මේක මම බලලා තියන ලස්සනම film වලින් එකක්.සින්දු හුගාක් ලස්සනයි.මාස ගානක් යනකන් අමතක කරන්න බැරිඋනා මේක.ඒ තරම් සංවේදියි.thanx සහෝ.

  17. සපු

    බොහොම ස්තුතියි සහෝ..

  18. herry

    thank you

  19. Thushara Udayanga

    ඈත්තටම ලස්සන කතාවක් තියෙන මූවි එකක්. ඔය ෆිල්ම් එක මුලින්ම මම සබ් දෑම්මේ අයි ටී එන් එකට 2011 දීපවාලි වලට. කොහොම උනත් සහොදරය මේක බයිස්කෝප් යාලුවන් එක්ක බෙදා ගත්තු එකට පින්. ජය වේවා

  20. Mekala Nishalya

    Engeyum Eppothum tv එකෙන් බලලා තියෙනව ඒත් හොයාගන්න නැතිව හිටියේ
    පට්ට්ට්ට්ට්ට්ට්ට්ට මචං........

    1. sudeera

      ඔන්න ගනින් එහෙනන මචං

  21. kassa

    thanks..headline ekanam tikak aul..bt ok..

  22. #Rishan

    ♥ ♥මෙක තමයි බං ලොවෙත් නැති ලවි ස්ටොරිය ♥ ♥ ....පටිට තැන්ක්ස් මචං

  23. Tharindu perera

    Maru kathavak vageee...bagannava ehenamm...thanks sahoo sub ekatahhh.....tamil ekak davasin kara kiiyannee.....fatta fatta..

    1. sudeera

      නැතුව නැතුව එලම තමා

  24. Nilanka

    me film 1 mama baluwe awuruddakata withara kalin.habai thamath ekata asai.thankx machan sub dunnata

  25. widuranga

    thanx

  26. Sanjaya

    Patta saho.... Thankzz

  27. chathuranga siriwardana

    thankz machan thawa me wage lassana film denna good luck machan

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. hashan sampath

    maxxa macho..........................................
    good luck,,,,,,,,,,,,,,,

  30. eranga

    thanksss mamath downlod damma

  31. shishan

    niyamai mcn...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  33. දර්ශන හර්ෂ කුමාර

    එල එල සහෝ මෙකනම් මම බලපු දමිළ චිත්‍රපටි වලින් සුපිරිම එකක් තමයි.මේක මම 5 සැරයක් විතර බලල තියෙනවා.අන්තිමට ඉතින් ඇඩෙනවා :'( ....මම බොක්කෙන්ම කියනවා බලනවනම් මෙන්න දමිළ චිත්‍රපට....එල සහෝ මේකට සබ දුන්න එකට...ජය වේවා!! :P

    1. sudeera

      කියලා වැඩක් නැ ඇඩෙනවා තමා කියන්න දෙයක් නැ නෙද මචං කතාව ගැන බලන්නම ඔනි නෙද?

  34. lusantha

    thanks......

  35. amila migara

    thank u machan..

  36. Era

    Thanks machan...

  37. Menu

    niyama movie ekak.... Thank you bro :)

  38. kasun

    thanx sahooo

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. eranga

    matath hitha geya mamah downlod damma thanks

  41. dev

    niyamai machn..mn meka hoya hoya idye

  42. stp

    thanks bro

  43. nelum nethanjana

    saba dunnata thank u bro.....

  44. Kushen

    Sub ekata godak thanks saho.film ekanam harima sanwediy atthatama duka hithena kathawak.sub ekka baladdi thawath lassanai.oyage mahansiyata godak thanks saho

  45. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  46. K.D

    mama_balapu_tamil_film_walin_edena_film_ekak_supiriiiiiiiiiiiiiiiiiiiii....Obata_jaya.

  47. NIA

    ado mchn mata meke subtitles type karala thiyana font eka deepan .plz.mn godak sinhala font baawa ekakinwath meka penne na

  48. Malshika123

    Mchn meke hashtag wala thiyena links ekakinwath film eka baganna ba podi help ekak ona???

  49. kavinda nadeeshan

    Film ek download karanna ba ne ..link ekak dnn puluwand

  50. Kavindu Nethmina

    Sub ekata thanks bro

Load more comments