English Vinglish (2012) Sinhala Subtitles | ඉංග්‍රීසි ඉගනීමෙහි සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]
මම අද කියන්න යන්නෙ මේ වසරේ නිකුත් වූ සුපිරිම චිත්‍රපටයක් ගැන. මෙය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.2ක් ගැනීමට සමත් වෙලා තියනව. මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න ලැබෙන එකත් ලොකු භාග්‍යක්. මේ චිත්‍රපටය Gauri Shinde විසින් අධ්‍යක්ෂණය හා රචනා කල එකක්. ඉන්දියාවෙ ඉන්න ප්‍රවීණම නලු නිලියන් කිහිප දෙනෙක්ම මෙහි රංඟනය් නිරත වෙනව. Sridevi සහ Adil Hussain තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නෙ. කොටසකට Amitabh Bachchan රංඟනයෙන් දායක වෙලා තියනව. මෙහිදී සඳහන් කළ යුතුමයි ‘ශ්‍රී දේවි’ගේ රංගනය ගැන. ඇය කෙතරම් තාත්වික අයුරින් තම රංඟනය ඉදිරිපත් කර තිබෙනවාද. කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටියද ඇයගේ හැකියාවන්ගේ පරිපූර්ණ බවෙහි කිසිම අඩුවක් සිදුවෙලා නැහැ. ඇයගේ රංඟනය මේ චිත්‍රපටය තවත් වර්ණ ගන්වා තියනව කිව්වත් වරදක් නෑ. මේ චිත්‍රපට පුරා දිවයන ලස්සන කතාව ගැනත් මම කියන්නම්.
‘ශ්‍රී දේවි’ මෙහි රඟපාන්නෙ ‘ශශී’ගේ චරිතය. ගතානුගතික ඉන්දියානු කාන්තාවක් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. එයාට වැඩිය ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා සමාජයේ විතරක් නෙමෙයි, තමන්ගෙ දරුවන්ගේ, තමන්ගෙ ස්වාමියාගේ පවා සමච්චලයට හැමවිටම ලක් වෙනව. වෙන මිනිස්සු නම් කමක් නෑ කියමුකො, ඒත් තමන්ගෙම පවුලෙ අය එහෙම කරද්දි කොහොමද ඉවසන්නෙ… කොහොමහරි දවසක් එයාගෙ අක්කගෙ දුවගෙ වෙඩින් එකට එයාට තනියම ඇමරිකාවට යන්න වෙනව. ඉතින් ඉංග්‍රීසි හරියට කතා කරන්න දන්නෙ නැතුව ඇමරිකාවෙ යනව කියන්නෙ හරියට හබලක් නැතුව ඔරු පදින්න යනව වගේ වැඩක්නෙ. ඉතින් මෙයා කොහොම හරි ඇමරිකාවට යනව. ජීවිතේට රට ගිහින් නැති කෙනෙක් ඉංග්‍රීසිත් නොදැන ඇමරිකාවෙ යද්දි මරුවට තියෙයි නේද?… එහෙදි මෙයාට හුඟක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙනව. ඒ අතර ඉංග්‍රීසි වැරදියට තේරුම් ගැනීම නිසා වෙන අකරතැබ්බයන් එමටයි…
කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්. ඉංග්‍රීසි කියන්නෙත් අද ලෝකයේ බහුලව පවතින අවශ්‍යතාවයක්. මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අපේ රට වගේ රටවල් වල මිනිස්සු විවිධ අවස්ථා වලදි හුඟක් අසරණ වෙනව ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නොදැනුවත් කම නිසා. සමහර විට අපි අතරත් එහෙම අත්දැකීම් තියන අය ඕන තරම් ඇති. ඒත් ඒක කොහෙත්ම ලැජ්ජාවට හේතුවක් නෙමෙයි. මොකද අපි කවුරුත් පරිපූර්ණ මිනිසුන් නෙමෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දන්න කෙනා නොදන්න කෙනාව සමච්චලයට ලක් කරන එක. එහෙම නොවී තමන් දන්න දේ අනිත් අයට කියා දෙන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකය කොයි තරම් ලස්සන වෙනවද. මේ ෆිල්ම් එක බලල ඉවර වුනාම ඔයාලට තේරෙයි කෙනෙක්ව ඒ විදියට මානසික පීඩාවට පත් කිරීම ඒ කෙනාට කොයි තරම් වේදනාවක්ද කියල. ඒ වගේ අවස්ථාවක තමන් වැඩ කරන්න ඕනෙ කොහොමද කියල මේ චිත්‍රපටයෙන් ඔයාලට හොඳින් පහදල දෙනව.
අද කාලෙ එක එක අය ඉංග්‍රීසි ඉගන ගන්නව විවිධ දේවල් අරමුණු කරගෙන. ඒ අතර සමහරු ඉන්නව තමන්ට ඉංග්‍රීසි පුලුවන් කියල ලෝකෙට පෙන්වන්න ඉංග්‍රීසි ඉගන ගන්න අය, සමහරු ඉන්නව ඉංග්‍රීසියෙන් කතා කරල අනිත් අයව අපහසුතාවයට පත් කරන්න බලාගෙනම ඉංග්‍රීසි ඉගන ගන්න අය. ඔය වගේ එක එක ජාතියෙ කට්ටිය ඉන්නව. මේ චිත්‍රපට අවසානයේ ඔයාලට තේරුම් යයි තමන් මොන හේතුවක් නිසාද ඉංග්‍රීසි ඉගනගන්න ඕනෙ කියල. ඉතින් ඔයාලම බලන්න ශශීට මේ අපහසුතාවයෙන් මිදෙන්න හැකි වෙයිද? හැකි නම් ඒ කොහොමද? කියල. මම නම් හිතන්නෙ මේක ඔයාල නැරඹිය යුතුම චිත්‍රපටයක්. දෙපාරක් නොසිතා බාගන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන සිනමා සිතුවමකින් හමුවෙමු. හැමෝටම ‘ඉන්ග්ලිශ් වින්ග්ලිශ් ‘දවසක් වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
19271 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Thanks Brother…
Dawnload karanna ba ne , ane kawruhari kiyannko
Tnx ma brother
thanks bro. good luck
Thank You.
thanks
Thanks bro…..
sub eka down karaganna vidiyak kiyanna plz . me sub eka denne ne…
RIP Sri Devi
Thanks bro
Thanx….ජය වේවා
නියමයි බ්‍රෝ..ජය වේවා
thanks
tika dawasakata kalin bagena beluwe. adarsawat wagema winodatmaka ekak. balanna kammel nehe. thanks.
thanks machan
Thanks
මම අද දෙවෙනි පාරටත් බැලුවා…… මාරම ගති… මාරම ස්ටෝරි 1ක්… හැමෝම බලන්න…සබ් එක නම් අති විශිෂ්ටයි… ඔහු මේ දවස්වල සයිට් එකේ නැති එක ලොකු අඩුපාඩුවක්… අනිවා බලන්න ශ්‍රී දේවිගේ ප්‍රවීණ රංගනයත් ගෞරි ෂින්ඩේගේ ආධුනික අධ්‍යක්ෂණයත්
today film download kara ganna be? why???
help me
thankz bro
thnkz..machan..
අද කාලෙට වැදගත්ම දෙයක් ,thanks
ela machan ela great job
ඔන්න මචෝ ඉංග්‍රීසි වල වැදගත් කම, බැලුවම තේරෙයි.
සබට ස්තුතියි දිදුල සහෝ!
obata kruthakghe vemi
What is the name of the font that yo used to write the subs ?
I can’t decode the sub file with VLC or with any player. Please help me !! 🙁
patta movie 1k
machan, Subtitle link is not working. Please help!
machan subtitle player eka da wada karan ne
ජය වේවා පට්ට
නියමයි මචං නියමයි….. ස්තුති වේවා…..
meke sinhala sub ganna baneeeeee
ගොඩ කාලෙකින් බැලුව හොඳ හින්දි ෆිල්ම් 1ක්
patta. thanx………
harima lassanai ,thank you very much.
mama movie eka down load kare menna mee link eken
English Vinglish-HINDI – – 720P Blu Ray Rip 1GB – AAC 5.1 -DVRDL.COM
sinhala subtitle wada karanne naa.. okkoma kotu kotu witharane watenne..? mekata mokada karanne
thanks a lot sir..
@nirosha,
මේක බලන්න.
http://www.baiscopelk.com/?page_id=1012
I tried to download this film,but could’t do it .I just click where u’ve asked to click to download.
thanks!!!!!!!!!!!
නියමයි… කියල වැඩක් නැ…. සුභ පැතුම්… subtitle දාන හැමොටම… ඔබෙ හැකියාවන් තවතවත් වැඩිදියුනු වෙවා…!!!!!!
බොහොම පිං මචං. ජය වේවා..
machan subtitles baganna bane wena link 1k nadda?
Hi hi, Dan balala iwara una witharai.. Maxxa machan
elaaa
🙂 🙂
Thanks macho
ස්තූතියි දිදුල සිල්වා සහෝ…සුපිරිම බයිස්කෝපයක්….
Machoo…Meke Sub Download karanna beha ne….IDM Eka 99.93% Nawathinawa…..Ethanin Ehata Down Wenne neha…Eka Fix karanwada Plzzz
subtitle down wen ne
ane mata meva download karannat ba..balannat ba..komada karanne kiyanna..plzzzzzzzzzzzzzzzzzz
මෙතෙක් බලපු හින්දි චිත්‍රපටි අතුරින් ලස්සම කතාවක් රැගත් චිත්‍රපටියක්. ඉංග්‍රීසි නිසා පීඩාවට පත් වෙන අයට ඒ පීඩාවන් හමුවේ නොසැලී, තමනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද කියන එක ලස්සනට කියා දෙනවා මේ කතාවෙන්..
බොහොම ස්තුතියි දිදුල.. මේ වගේ ලස්සන කතා ඔයා ගේනවා නම් නිදි නැතුව හරි අපි බලන්නම්..lol…
උප සිරැසි බා ගන්න බැහැ.පාවුලක් එනවා.. මේක නැවත reload කරල දෙන්නකෝ…
kaleking balapu lassanama lassana film akak….
maxxxxxxxxxxxa machan thanks niyama wadak….ela kiri
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
අනිවාරෙන්ම බලන්න ඔනා, මටත් ඉංග්‍රීසි බැහැ.
කලින් උපසිරැසි ගන්නකොටත් comment එකක් දාල ගියා. දැනුයි film ක බලල ඉවර උනේ. ඇත්තටම හුගක් ලස්සන කතාවක් මේක. කවුරුහරි මේක නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න. දිදුල අයියට නැවත වතාවක් ස්තුති කරනවා මේ film එක සිංහල උපසිරැසි එක්කම අපිට දුන්නට. ජය වේවා!
නියමයි නියමයි. මේ letter ඒක කියෙව්වම මේක නොබලා ඉන්න හිතෙන්නේ නෑ. බොහොම ස්තුතියි. මේ වගේ සුපිරි film වලට දිගටම sub දෙන්න. ජය වේවා!
wow….. kalekin balpu lassanama lassana film akak…….
mata spellbinder season 1 & 2 eke sinhala sub hoyala denna puluwnada?
pata pata, thank u very much
කමෙන්ට් කරපු ඔයාල හැමෝටම බොහොම ස්තූතියි෴
thanks machan me film ekata….
මේකටනම් comment එකක් නොදී බැ කාලෙකින් බැලුව තවත් ලස්සන බයස්කෝප් එකක් මේක
තවත් මේවගේ හොද ඒවා අරගෙන එන්න
Thanks !!!!!!!!!!!!!!!!
මේක නම් පට්ට…ස්තුතියි සබ් වලට 🙂
supiriy mcn meka enakan balan hitiye. puluwannam vijayge thuppakki film eka denna. kollo okkoma balan inne. please
පට්ට මචන්…
ජය වේවා!!!
best movie
one of the greatest Hindi movie I have ever seen! Thnx a lot bro! සබ් උපරිමයි!!!
Thanks macho
KIYALA VADAK NATHOOOOOOOOOOOO. MAXXA SAHO. SUB LINK EKA DUNNA EKATA THANK U. FILM EKA DUNNA EKATA ETA VADA THANK UUUUUUUUUUUU
thankz me wage patta film denawata
repply karat thanks machan mama try karala balannam……
(y)(y)
@Dhanushka:
IDM එකෙන් බාන්න යන්න එපා. IDM එක disable කරල download කරල බලන්න..නැත්තම් මේ විදියට කරල බලන්න..
1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.
4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.
5. හැකිනම් IP එක වෙනස් කර බලන්න
machan rar sub file weda karan ne mokada karanne
???plese repply…
සබ් වලට පින්
ela film eka machan.kalekata passe balapu hodama film ekak.mekata sub dunna ekanam godak watenawa natnam me wage lassana film ekak rasa wedinna amarui.ubalage time eka current bila api wenuwen kapa karala me wage sinhala sub denawata ubalata godak pin.“දිදුල Kd සිල්වා ubee english vinlish film sub ekanam supiri waradak keyana na.sub ekai film ekai dekama supiri
උණු උණුවෙම දීලනේ… ගොඩක් ස්තූතියි සහෝ..
Thank you, I really appreciate your work.
thankZ
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සුපිරි බඩුවක්නෙ දිදුල මේ පාර දීල තියෙන්නෙ.ආසාවෙන් හිටියෙ බලන්න.ඔන්න බානවෝ.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
Enakam bala bala hitiye macho… patta pata pata
apita welathiyenneth mekama thama
Tawa kattiyak innawa English sub walata Sinhala sub dala apita dena kattiya… Sinhala sub akak net ake hoyaganna bari kaleka royliya dipu palaweni sub ake idan ada sub dena hamotama mage isthuthiya…
Thanks Didula wede hari giya..tx.machan..:D
ශ්‍රී දෙවි ගේ වැඩ බලන්න ඕක එනකම් බලාගෙන ඉදියේ
හින්දි නොබලා කොහොමද ඔන්න මත් බැව
මහන්සි නොබලා අපුගමන් සබ් එක දුන්නට many thanks bro
Ela machan…thanks film eka dunnata…
sub eka lebuna…godak sthuthi….niyemetama wede karala thiyenawa thanks…………..
නියමයි දිදුලය ජයවේවා…උඹේ වැඩක්නම් ඉතින් එළම තමා!!! (y)
දිදුල සහෝගේ සබ් ගැන ආයේ කවර කථාද..?
දුක තමයි ලිමිටි පැනලා බාගන්න බැරියෝ.. 🙁
ස්තුති වේවා..
ජය වේවා..
තැන්ක්ස්
ලස්සන ෆිල්ම් එකක් මේක… සබ් එකත් නියෙමෙටම දීල තියෙන්වා…බොහොම ස්තූතීයි 🙂
Thank you 🙂
ela ela saho digatama demu
chrome web browser aken ALT key akath akka dwn karanna..fire fox awull
IDM එකෙන් බාන්න යන්න එපා. IDM එක disable කරල download කරල බලන්න..නැත්තම් මේ විදියට කරල බලන්න..
1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.
4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.
5. හැකිනම් IP එක වෙනස් කර බලන්න
plz,,help me..I can’t download this subtitle..
meka download karanna be..awulak enawane….
thanks
Thanks
baisecope dinewa
sinhala sub ganna giyama prob ekek enawa, display wenna na.prob eke mokakda
, meka mama balagena hitapu film ekek
sinhala sube ekee awulak wage thiyenawa , please check
කාලෙකට පස්සේ ශ්‍රී දේවි ඉන්නවා.. බොහොම ස්තූතියි උපසිරැසි වලට. ජයවේවා!
නියම කතාවකටනේ සබ් දීලා තියෙන්නේ. බොහෝම ස්තුතියි අයියේ. ඒ වගේම ලිපියත් නියමෙටම ලියලා තියනවා (Y)
Thanks macho
ane kauru hari mata udawwak karandoooooooo [email protected] mekata mail ekak hari dannako…plssssssssssssssssssssssssssssss
thank you
machooo sub eka download wenne nene 🙁
බොහොම ස්තූතීයි යාලු
ශ්‍රී දේවි කාලෙකින් නේද මේ රගපාන්නේ….?? එල එල බලන්නම ඕනා….. 😀
thank you. It is very nice film
Thanks brother.
බොහොම ස්තුතියි දිදුල!
thx 😀
thanx machan
ජිවිතයට වැදගත් දෙයක් එක්කර ගන්න පුළුවන් සිනමා සසිතුවමක් ලබාදීම පිලිබදව දිදුල සහෝට ස්තුතිවන්ත වෙනවා. ජයවේවා!
thanxxx machn meke english sub 1wat hoyaganna baruwa man budu kattak kawe ela thanxx again……………….
ස්තුති සහෝ……….
thanks
ammatasiri patta kollo enakan hitiye tha watch kiyana ekatath sub eka dendako macho
සුපිරි බයිස්කෝප් නම්
එලස් පට්ටම තමා
thanks bro… much appericite it.. what abt blood money hindi movie?can upload sinhala sub’s
supiri
Thanks…
maxxa machan
thanks
සබ් වලට තෑන්ක්ස් අයියෙ. මේක ගොඩක් ලස්සන කතාවක් කියල අහල තිබ්බ ග එනකං බලං හිටියෙ. ඔයාගෙ හිංදි සබ් නම් සුපිරි. ඔන්න එහෙනම් බා ගත්තා.
ජය වේවා !!!!!!!!!
pattai ah 😀
thx u
හින්දි අනිවා බලනවා,,මේක අනිවා කොහොමත් බලනවා..ජයම වේවා
නියමයි සහෝ කියන්න දෙයක් නෑ ඔයා නම් මාර බුලට් එකක්
supiri machan
නොබලා කොහොමද මේ වගේ එකක් ~ස්තූතී~
elama kathawak wagey tz
බාමි දැන්ම ජය ශ්‍රී
හොද තේමාවක්. හරිම කාලීනයි.
වතාවක් ඉන්දියාවෙ හදාපු ‘පිරවි’ කියන ෆිල්ම් එක ගැන ලංකාව ගැන දැනං හිටපු ඉන්දියානු විචාරකයෙක් කිව්වලු “මේක ඉන්දියාවෙ නෙමෙයි; ඊට කලින් ලංකාවෙයි හැදෙන්ඩ තිවුණෙ” කියලා. හේතුව 70 දශකයේ සිදු වෙච්චි මහා තරුණ සංහාරය එක්ක ඒ අත්දැකීම ලංකාවට හරිම පොදු දෙයක් වෙලා තිබීම.
මේක ගැනත් එහෙම කිව්වට කමක් නෑ වගේ. ඉන්දියාවටත් වඩා මේක තදින් දැනෙන්නේ ලංකාවට. නමුත් මේව ගැන චිත්තරපටි හදන අයට නොදැනෙන්නෙ මොන අහේතුවකට මන්දන්නෙ නෑ…
මොනව වුණත් හොද තේමාවක්/ හොද කතාවක්/ හොද උපසිරැසියක්!
බොහොම වටිනවා සහෝ මේ මහන්සිය. ජය!
බලමු මේකත් තැන්ක්ස් යාලු
thx u so much didula
ෂා.. 🙂 මේ දීලා තියෙන්නේ මං එනකම් බලාගෙනම උන්නු ෆිල්ම් එක..බොහොම තුති දිදුල සහෝ
ජයම වේවා බයිස්කෝප්
elazzz macho good luck
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි ජය
ela machan.. onna math gaththa… thanx sinhala subwalata…
වැඩේ සුපිරි බයික්ස්කොප් එකත් එක්කයි අපි සැමදා
බොහොම ස්තූතියි!
මේක බයිස්කෝප් එකෙන් දෙනකම් හිටියේ.
පිං සිදුවේවා
ada nam 1….patta film ekak thanx
onna udenma banawa elama thaama..,maxxa……
nice film
jaya wewa!!!
උපරිමයි සහෝ..ඔයාල නම් නියමම සෙට් එකක්
puluwan ikmanatama balanwa thxz 😀
මෙන්න ෆිල්ම්ස් පට්ට පට්ට
නියම ෆිල්ම් එකක්..සබ් එක්ක දැන් හොදට බලන්න පුළුවන්..
download wenna damma thx
wow maxxaaa
එනකම් ඇගිලි ගැන ගැන උන්නේ,,,, ආව ගමන් දීලා තියෙන්නේ ඔය.. තුති
mey film aka supiri
නියමම වැඩක් ඔයා දුන්න සබ් සේරම පට්ට ජයම වේවා දිදුල
Thanksssss
මේක ගැන අහලා තිබුනා සුපිරිම ෆිල්ම් එකක් කියලා බොහොම තැන්ක්ස් කිවුවා ඔන්න
ජය වේවා මචෝ මේක අදම බලනවා..පිස්සු පහරක් නේ
Maeka Nam Balannama Oni … Apita Harima Vatinawa. ( Matath Enaglish Ba…) Kohamada Eka Iwasanne Kiyala Balanna Oni..Ewagema Kohamada Igena ganne kiyath Balan oni.. Dan Ithin English Nathiwa Bane.. jaya Weva.. Dan Thawa film Ekakata Sub Danawa ethi Neda. Ekath Ikmanta Denna..(Mokada KD kiynne Ape Sub Machine Ekane )
මේක නම් එලම ෆිල්ම් එකක්..බොහොම ස්තූතී
ela ela macho
thnx lot
එනකම් උන්නේ දැන් දන්නේ ඇවිත් කියලා.. 🙂 දිදුල දෙන්නේ සුපිරි එවාටනේ කොහොමත් ආයේ කියන්න දෙයක් නෑ ..
බයිස්කෝප් සයිට් එක පට්ටය ජය
ලොවෙත් නැත ජයම වේවා
මෙන්න මේකත් දීලා නියමයි දිදුල ඔයාගේ සබ් පට්ට ආ…
මැක්සා ෆිල්ම් එකක් තැන්ක්ස්
Thanks
මේක නම් අනිවා බලනවා……..
සිංහල දුන්නට බොහොම ස්තූතියි දිදුල.
ජය වේවා !! ලොවෙත් මේක පට්ටම ෆිල්ම් එකක්.. සබ් වලට පින්
maxxa maxxa uba nam supiri
Thanks ada balanwa
පට්ට පට්ට මචං ඔය දීලා තියෙන්නේ සුපිරිම එකක් ජයම වේවා!!!!
enakam unne film aka jaya wewa didula
Thanks macho maxxa