Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද?
ඔයාට මතක මුල්ම දේ මොකක්ද?
ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්?
මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්,
මොකක් හරි සිදුඋන දෙයක්.
ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා.
නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ.
ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ.
මට කියන්න.
කවුද ඇයව පැහැරගෙන ගියේ?
ඔයා මගේ දුවව ඔයාගෙ ජීවිතේ පරදුවට කියලා හරි රැකගැනීම තමයි විය යුතුව තිබුනේ.
ඔයා ඔයාගෙ රාජකාරිය හරියට කරානම්,
ඔයත් මැරිලා…..
මෙදා පාර රේ බ්‍රෙස්ලින්ට පැවරෙන්නේ හිර ගෙයකින් පැන යාමක් නෙවෙයි. පැහැරගෙන ගිහින් හිර කරලා තියන් ඉන්න කෙනෙක්ව බේරගන්න. එහෙම පැහැරගැනීමට ලක් වෙන්නේ හොන්කොන් වල බිලියනපතියෙක්ගෙ දුවෙක් වන ඩායා සැන්ග්. මේ ගෑනු ළමයව පැහැරගත් කෙනා එතනින් නවතින්නෙ නෑ. රේ බ්‍රෙස්ලින්ගෙ පෙම්වතිය වන ඇබිගේල්වත් පැහැරගන්නවා. එහෙම පැහැරගෙන ගිහින් රඳවගෙන ඉන්නේ රුසියාවේ බෙලාරුස් නගරයේ ඉඳලා සැතපුම් 200ක් විතර එහා තියෙන පරණ බන්ධනාගාරයක. ඒ බන්ධනාගාරේ හඳුන්වන්නේ Devil’s Station හෙවත් “යක්ෂයාගේ නැවතුම” කියන නමින්. නමින්ම තේරෙනවනේ බන්ධනාගාරේ ගැන. ඒක අධි ආරක්ෂිත බන්ධනාගාරයක්. ඒ වගේම වංකගිරියක්.
Sylvester Stallone, Dave Bautista සහ 50 Cent වැනි සුපිරි නළුවන් කිහිප දෙනෙක් සමග Jin Zhang සහ Harry Shum Jr. යන සුපිරි සටන් නළුවන් දෙදෙනා ද මේ චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 4.4 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මුලින්ම තිරගත උනේ 2019 ජූනි 21 දින වියට්නාමයේදී. Action | Thriller ගණයට වැටෙන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Herzfeld විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Lionsgate සමාගම. ධාවන කාලය විනාඩි 97ක් ලෙස දක්වා තිබුනත් මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ විනාඩි 88ක පමණ කාලයක් පමණයි. එයට හේතුව මේ චිත්‍රපටියේ ඇතැම් කොටස් තිරගත වීමට පෙර ඉවත් කර තිබීමයි. මේ චිත්‍රපටි මාලාවේ දෙවෙනි චිත්‍රපටිය පළමු එක තරම් සාර්ථක නොවුනත් ප්‍රේක්ෂකයින්ගේ අදහස් දැක්වීම් අනුව දෙවෙනි චිත්‍රපටියට වඩා මේ තුන් වෙනි චිත්‍රපටිය සාර්ථක බව පැවසෙනවා.
මෙම චිත්‍රපටි මාලාවේ මීට පෙර ආපු චිත්‍රපටි දෙක වන Escape Plan සහ Escape Plan 2:Hades යන චිත්‍රපටි දෙක ඔයාලා බැලුවනම් ඔයාලා දන්නව ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ මොන වගේ චරිතයක් ද කියලා. ඒ වගේම ඔහුගෙ යහළුවන් වන ට්‍රෙන්ට් සහ හෂ් ගැන. ඉතිං යාළුවනේ, කවුද මේ කාන්තාවන් දෙදෙනෙක් පැහැරගන්න පුද්ගලයා.? ඇයි ඔහු මෙහෙම පැහැරගන්නේ? මොකක්ද මේ කොරියන් ගෑණු ළමයටයි රේ බ්‍රෙස්ලින්ගෙ පෙම්වතියටයි තියෙන සම්බන්දේ? මෙදා පාර රේ බ්‍රෙස්ලින් සිර ගේ බිඳීමට මොන වගේ උපක්‍රමයක් ද යොදන්නේ? රේ බ්‍රෙස්ලින්ට මේ අයව බේරගන්න ලැබේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
SInhala Subtitles
-- Count 16814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you very much
Sub ekata tnx
මේ පිලුමත්, නොවරදවාම බලනවා. සබ ට ස්තුතියි !
– සාරංග –
Thanks for the sub…………………………….
thank you brother ❤️
Thanks……………….
බොහෝම ස්තූතිය සබ් එකට
ජයවේවා
thanks machn….
thanx broo
thanx
ස්ටැලෝන්ගේ එකක් ඉතින් නොබලා බැ රේට් අඩු උනත්…. බොහෝම ස්තූතියි උපසිරැසි දුන්නාට…
Elama
Tks a lot…
thanks
thanxx bro……………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති
Thanks Bro
thanks bro
thanks bro
Thanks broh
Thnx ……………..
Thanks for Sub!
Thanks !
kalin eka nam melo rahak ne
palaweni eka nam niyamayi balamu meka hidada jiyala
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnx bro..
thanks bro
උපසිරැසියට ස්තූතියි! ජය…
thanks bro
Thnx……….
Wawa
ටැන්කු බොක්ක සබට
thanks broo
බොහොම ස්තූතියි උපසිරැසි වලට
thanx 4 sub
tnx for the sub. jaya wewa
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Thanks bro…
Ela ela
Thanks
Thanx bro…
Thanks
Thanks machan…..jayawewa…..!
Thanks for sub
thanks bro….
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…!
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
Thanks for the Sub.
Thank you Bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
3 වෙනි එකත් ඉක්මනටම ඇවිත්…
Thanks
Thank You
බොහොම ස්තූති සහෝ උපසිරසට…ෆිලුම කොච්චර අවුල් උනත් ස්ටැලෝන් ඉන්න එක්ක නොබලා ඉන්න බෑ..ජය වේවා..!
ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Extended version ekak en nathi waida?
thanks bro
Thanks machn
Thank you very much Dinidu for the sub
උපසිරැසිය දෙනකන් බලන් හිටියේ බොහෝම ස්තුතියි සහෝ..!
sub eka thanks
Good work friend, Thanks!
Thanx bro
ela saho thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thank for Subtitle………….
Jayawewa…………..!!!!!!!!!!!
ස්තුතියි
Thanks
Thank you
Sub ekata thanx
thank you
thankss
සබට බෙහෙවින් තුති සහෝ ..
Thanks for the sub
Thank you bro sub ekata….
Jaya wewa.!
ikmanatama dunnata thanks ….supiri…………..
Web eke tag line dal na eka hadanna………….
Sub ekta Thanks