EXO Next Door [EP 11 – 12] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]
11 කොටස
කොයි තරම් මහන්සි වුනත් ඉයොන්හීට පුංචි කාලෙ තමන්ව මතක් කරවන එක ලේසි පහසු නෑ කියල චන්ඉයොල් තේරුම් ගන්නවා. ඔහුට ඔවුන්ගේ පුංචිකාලෙ මතකයන් මතකෙට එනවා. මේ දෙන්නා පුංචි කාලෙ යාලුවො කියල එයාලා දෙන්නට බාහිර කෙනෙකුත් ඔන්න දැන් දැනගන්නයි යන්නේ.
12 කොටස
මෙන්න ඒ ගමන චන්ඉයොල්ගෙ සීයා ඉයොන්හීගෙ හීන වලටත් ඇවිත්. ඒත් ඔහු ඇවිත් කියන දේ තේරුම් ගන්න බැරි වෙනවා. අනතුරින් රෝහල්ගතවෙලා ඉන්න සුහෝ දුකින් ඉන්නව කියල දැනගත්තම චන්ඉයොල් නැවතත් මාලය හොයන්න යනවා. ඒ අතරෙදි ඔහු සීයගෙ රහස් කාමරයක් හොයාගන්නවා. ඒත් තවත් අනතුරකින් ඉයොන්හී චන්ඉයොල් එක්ක ඒ කාමරයේ හිරවෙනවා.
[button link=”http://goo.gl/V92ujP” type=”icon” “center” newwindow=”yes”] 40 MB සහ 41 MB කොපි මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2157 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis
Dream knight drama eketh sub dennako plz.
last ship season 2 sub dennakooo
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa…..
meka adminta dane…….me web ekata mehema ekak add kara nam hodai kiyala hithanawa…thiyana tv shows godak dala ewata wadiyenma kamathi ekata sub danna wage (api kamathi tv show ekata vote karanna puluwan vidiyata wadima vote ekata sub danna)
puluwannam mewatath sub danna
How i met your mother
The Big bang theory
Broklyn nine nine
Friends
thanks dr
patta..digatama demu anik tikat ikmanta 😀 😀 😀 thank uuuuuuuuuuuuu
Sub Ekata thanx.adu mb ganak tiyena nisa meke Quility eka aduda?
ehema ne aragena balanna.
My Girl Friend Is A Gumiho ekatath sub dennakooooo 😀
Niyamayi….. Sub ekata Thanx…
Ballers Tv Series ekata Sub dennakooo……
Eke inne Rock…. IMDB 8.7k aran thiyenawa,,,,,