අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E14] | ගැහැණු සත්තු… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Elementary S301

ඉතින් කොහොමද? පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට සිද්ද වුන දේ. ඇත්තටම ඇන්ඩෘට මොකද වුනේ? කවුද එහෙම කලේ? අද කතාව බලලා දැනගන්න පුළුවන්. වැඩි දෙයක් නොලිව්වට තරහ වෙන්න එපා. එහෙම කරන්නේ කතා රසය අඩු නොකර තියාගන්න. නැත්නම් මුළු කතාවම මට ලිපියකින් ලියන්න පුළුවන්. ඔයාලා දන්නවනේ රහස් පරික්ෂක කතාවක් වුනාම, වැඩි හරියක් තියෙන්න ඕන, බලලම දැනගන්න.ඉතින් අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.

ඒ මොකක්ද කියලා කතාව බලලම දැන ගනිමු.

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/daFf” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a76e27b23b8e0d62dd73047c2761836e8f786273
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

19 thoughts on “Elementary [S03 : E14] | ගැහැණු සත්තු… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

    Reply
  • adanam boot ekak kanna weywagre!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ගොඩක් ස්තූතියි.
    සබ් ගන්න නම් පරක්කු උනා.
    කොහොම උනත් කතාව බලන එක නම් අතැරලා නැ.

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි සහෝදරයා………දිගටම මේකට සබ් දාමු…………

    Reply
  • උවිදු ඉසුරංග

    sub ekata thanx saho.

    Reply
  • Niyamayi. Sub ekata Thanx. Ballers Tv Series ekatath Sub dennako. Eke inne Rock. Imdb 8.7k aran tiyenawa.

    Reply
  • Elas. Iwara wenakanma denna hode. Oyage sub eka enkam api balan innawaa. Thankx

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

    Reply
  • niyami sahoo! digatma sub 1 denna hode. elzz

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහොම ස්තූතියි සහෝ සබට ……෴

    Reply
  • hamooooo tnx macho………..ellzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz tnxxxxxxxxxxxxxxxxxxxxxxxx bokanma…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *