Extant [S02 : E09] with Sinhala Subtitles | නවවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]
ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි ගේ වෙනත් ගෙදරකට. එතනට ජෙඩීගේ කලින් බිරිදත් ඇවිත් ඉන්න නිසා ගැටලු වලට මුහුන දෙන්න වෙනවා. ඩොරතී තත්ත්වය වටහා ගන්නවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. මේ අතර ජේඩී ජී එස් සී එකට බාර වෙනවා. එයාගේ දුවව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙනුවෙන් තමයි බාර වෙන්නේ. ඒ වගේම ජී එස් සී එක ඒ පොරොන්දුව රකීවිද ? බලමු මේ කොටසින්…
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
[button link=”https://goo.gl/OD2zun” type=”icon” “center” newwindow=”yes”] 150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 419 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamai saho
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thanx bro sub ekata….