Faith [EP06] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
චෝල් සාමි යන්ග්ට සහ ඉයුන් සෝට සිදුකරන්න කාර්යයක් භාර කරනවා. ඒක තමයි කලින් සිටි දැන් පිටුවහල් කර සිටින රජ කුමරුන් හට ප්‍රතිකාර කිරීම. ඔහු පරීක්ෂා කිරීමේදී ඉයුන්සෝට වැටහී යනවා ඔහුට ඇත්තේ පිලිකාවක් බව. ඒත් ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට ඇයට අවශ්‍ය පහසුකම් නොමැති වීම ගැන ඇය බොහොම දුක් වෙනවා. චෝලි සාමි සැලසුම් කරන්නේ යන්ග් සහ වෙදැදුරුතුමියව රජුට ද්‍රෝහීන් ලෙස කොටු කරදීමටයි. ඔහු රජු වෙත ගොස් එය දන්වා සිටිනවා.
[button link=”https://goo.gl/Jre9KJ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1181 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thank you for the sub
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnksss
මේන් බොලේ 6ත් සබ් දීලා.මරු මරු ඔහොම යමු.ගොඩාක් ස්තුතිය් අක්කියේ. බුදු සරණය්!!!!
නියමයි සහෝදරී.දිගටම sub දෙමු.ජය වේවා!!!!!!
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……