Asur: Welcome to Your Dark Side (2020) S01E07 Sinhala Subtitles | මේ කලියුගයයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)
‘අඳුර කියන්නෙ ඇත්තක්.’
‘ආලෝකය කියන්නෙ මිත්‍යාවක්.’
‘හැම මනුස්සයෙක්ම සඳක් වගේ,
හැම සදකටම අඳුරු පැත්තක් තියේ.’
‘ඔයාටත් අඳුරු පැත්තක් තියේ.’
‘ඒක කාටවත් පේන්නෙ නැහැ,
ඒත් එහෙම එකක් තියනව.’
‘ඔයාගෙ හැංගිච්ච අපේක්ෂාවන්’
‘තරහව, සිහින හැමදේම
අදුරු පැතිකඩේ කොටසක්.’
අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවෙ හත්වන දිගහැරුම එක්කයි ඔයාල අද මේ එකතු වෙන්නෙ. අවසානෙ කිට්ටුවටම ඇවිත් තියනවනෙ. වෙනස්ම අත්දැකීමක් ලබාගන්න ඇති කියල මට හොදටම විස්වාසයි. බිහිසුණු ඝාතකයෙක්, එකිනෙකට සම්බන්ධ නොවන අවුල් ගොඩක් විසඳන්න උත්සහ කරන කණ්ඩායමක්, එයාලට එන අභියෝග. අපි කතා පැත්තට හැරෙමු. නිකිල්ව යොදාගෙන මිනීමැරුම් සැලසුම් කරනව ඔයාල දකින්න් ඇතිනෙ. ඔන්න මේ කොටසින් ඔයාල පුරාණ ඉන්දියානු මතවාද වල ගැඹුරටම අරගෙන යයි. අපිට නම් හිතෙන්නෙ මේව අපභ්‍රන්ස කියල. ඒත් මේව විස්වාස කරන මිනිස්සුත් ලෝකෙ ඇති. ඉතින් සම්පූර්ණ කුතුහලයත් එක්ක මේ කොටසත් බලාගෙන යන ගමන්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් මෙවන් නිර්මාණයකින් හමුවෙමු.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
7271 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks a lot saho sub ekata
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks for sub!
Last epiya ko
Ethuru episode akath ekmanata denna bro
ELA BRO.SUB EKATA THANKS EPISODE 8 SUB ENAKAN INNE
Thanks ………….good luck ……………..
Thanks…..jayawewa…..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sub ekata..fattama kathawak.supiri..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Niyamai bro enakn baln hitiye thanks
thq bn .ane kauru hari The Terror season 2 ekta sub denako
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සුපිරි මචං තෑන්ක්ස්
Thank you
පට්ට ඔය් ඉතුරු එකත් ඔනෙ ❤️
elaaaaaaaa
thanks malli…sub eka enakan balan unne..next ekat danna
තැන්ක්ස් මචං. Money heist ආවා එකට සබ් හදහන්කො කවුරු හරි. බලනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ
ඔව් බං..❤️
Thanks bro today episode 8 sub denna puluwanda asur marama storya