Faith [EP09] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
සිරගෙයින් පැනගිය චෝයි යන්ග් රහසින්ම රජතුමා හමුවෙලා සියල්ල සැලසුම් කරනවා. චෝල් සාමි සිරගෙට පැමිණෙන විට ඔහු නැවතත් සිරකුටියේ සිටිනු දකින චෝල් සාමිට හිතාගන්නට බැරි වෙනවා මෙවර රජු සහ වුදාල්චි කපිතාන් කරන්නට යන සැලසුම කුමක්ද යන වග. ඉන් පසු සභාව රැස් වූ විට රජතුමා තීරණ කිහිපයක් දැනුම්දෙනු ලබනවා. යුආනයේ රජ සලුපිලි අතැර දමන රජතුමා ගෝරියෝවේ සලු පලඳිනවා. ඉන්පසු තමන්ගේ දුෂ්කර අවදියේ තමන්ට පිහිටවූ අයට උපහාර දක්වන බව කියන රජතුමා වුදාල්චිවරු සභාවට කැඳවා ඔවුන්ට ගරුබුහුමන් සමග පූර්ණ නිදහස ලබා දෙනවා. මෙයින් පසු රජතුමා වෙදැදුරුතුමිය නැවත ගෙන්වා ගැනීමටත් භාණ්ඩාගාරය වෙත මුදල් ලබා ගැනීමටත් හරි අපූරු උපායක් යොදනවා. බොහොම කපටි චෝල් සාමි මෙම උපායට අපූරු ලෙස කොටු කරගැනීමට වුදාල්චි සහ රජතුමා අවසානයේ සමත් වෙනවා.
[button link=”https://goo.gl/Jre9KJ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1187 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
download karanna denneththe ai
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මම නම් පෞද්ගලිකව korean කතා වලට කැමතිනැ.
නමුත් ඔබගේ උත්සාහය අගය කරන්න ඕන.
ඉදිරියටම යමු.සහෝදරී,,,
ජයවේවා!!!!!
this is the best for sinhala subtitles good luck the team
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ada mama eka neda?mokada ithin 7pm idan balagenane hitiye meka denakan.mokada ape akkiya meka denawa kiyala mama dannawane.thawa tikay thiyenne.ikmanatama denna thawathnam iwasannath ekka amarui.oyata budu saranai!!!