The Mentalist [S04 : E06] | ලිස්බන් පවුල….. [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතාංගයේ සිව්වන සමයේ 6වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවට මම දාපු මාතෘකාව පොඩ්ඩක් අමුතු එකක් කියලා හිතේවි. ඒත් කතාව බැළුවොත් එහෙම හිතෙන එකක් නෑ. මොකද කිව්වොත් මේ කතාවෙදී ලිස්බන්ගේ මල්ලි කෙනෙක් සහ ඔහුගේ දුවණිය මේ කතාවට සම්බන්ධ වෙනවා. ඉතිං මේ කතාව ගලාගෙන යන්නේ ලිස්බන්ගේ පවුලේ අයත් එක්කම තමයි.
අද කතාව තියෙන්නේ කැලිෆෝනියාවේ ෆෙයාමවුන්ට් වල සිදුවුනු පොලිස් ප්‍රධානී තුමියකගේ ඝාතනයක් පිලිබඳව. මේ කතාවේදී ඇයව ඝාතනය කරපු කෙනාව අල්ලගන්න භාරවෙන්නේ CBI එකට. මේ සිදුවීමෙදී ප්‍රධාන සැකකරුවා වෙන්නේ කාර්මයින් ඔ‘බ්‍රයන් කියලා තැනැත්තෙක්ව. ව්‍යසකයාගේ නිවස පරීක්ශා කරන්න යද්දී තමයි රිස්ගිබිට නොදන්නා මිනිහෙක් ඒ නිවස ඇතුලේ ඉඳලා හමුවෙන්නේ. එතැනදී ලිස්බන් පැමිණියාට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ලිස්බන්ගේ බාල මල්ලි බව. මෙතැනදී කාර්මයින් ඔ‘බ්‍රයන් මිනීමැරුමට හොයනවා වගේම, ලිස්බන්ගේ සහෝදරයා විසින් ඔහුව ඇප පැහැරහැරීමක් සඳහා හොයනවා. මේක නිසාවෙන් ලිස්බන්ගේ සහෝදරයා ලිස්බන්ට කලින් ඔහුව හොයාගන්න තමයි වෙහෙසෙන්නේ. මේ සිදුවීම නිසාවෙන් චෝ කාර් එකක හැප්පිලා හදිසි අනතුරකුත් වෙනවා. කොහොමින් හරි පවුල් ආරවුල් අස්සේ මිනීමැරුම විසඳන්න වෙනදා වගේම ජේන් විසින් හොඳ විදියේ උප්පරවැට්ටියක් දානවා.
අපි කතාව බලලාම දැනගමු කවුද මිනීමරුවා කියලා. මීලඟ උපසිරැසිය ගේනකං බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න.
ආයු – බෝ – වේවා !!!
4883 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
thanks machan subata 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Mentalist season 7 dala… Heki nam sab denna.. thanx 4 the sub.
maga balagena hitiye p[raneeth saho thanks
සබට තුති !!!!
ඔබට ජය !!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro