Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්වත් හිරබාරයට ගත්ත කියමුකො. මේ අතරේ හැල් දකිනවා ඒයාගේ මල්ලි බෙන් පිටසක්වලයන්ට නතුවෙලා ඉන්න විදිය. එතනින් තමා කතාව ඉවරවෙන්නේ.
අද කතාව ඒතැන් සිට. අද කතාව ගෙතිලා තියෙන්නේ ටොම් සහ පිරිස එයාගේ පුතාව බේරගන්න යන ඒක වටා. ඒවගේම අළුත් වෛද්‍යවරයෙකුත් එනවා මෙයාලට උදව් කරන්න. මේ වෛද්‍යවරයාත් ටොම්ගේ පරණ යාළුවෙක්. අපි බලමු මේ වෛද්‍යවරයාගෙයි ටොම්ගෙයි තියන සම්බන්ධය මොකද්ද, ටොම්ට එයාගේ පුතාව බේරගන්න පුළුවන්වෙයිද කියලා.
ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
SInhala Subtitles
-- Count 6392 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ko 2ni kotase file eka athule na
thanks saho
sub ekata thanks….
Sub ekata godak thanks sis 🙂
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Palmuwenma Mama Thanks Karanawa Me Wade Patangaththa Sahodariyata……Godak Thanks….But Mata Hitena Widiyata Oyala Okkoma Try Karanne Apita Hamadama Honda Deyak Denna. Itina Mama Kamati Tawa Podi Deyak Mekata Ekatu Karanna…..Mokada Meka Balanakota Subs Wala Akuru Ehemehe Poddak Waradichcha Tikak Tibba…..Itn Mama Illa Hitinawa Idiriyata Ewath Hadagena Wade Elatama Dei Kiyala…..Thanks Again Sahodari…..Good Luck 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela ela aiyyee thawa danna
බොහොම ස්තූතියි
සුරේනි අතුරුගිරි thanks sub ekata…
Thanks for the sinhala sub..
thanks a lot
Thanks
නියමයිනෙ සුරේනි.වෙඩි වගේ ඕනි හොඳේ..ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
ආආ… එලස් බොහොම ස්තුතියි සිස්.
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සුරේනී සහෝදරී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට බොහොම ස්තූතියි සුරේනි සහෝදරිය
ELAAAAAAAAAAAAAAAAAAAA MACHAN ………………
ස්තුතියි සුරේනි
ජය වේවා
thanks
එනකන් උන්නේ අක්කේ ගොඩක් ස්තුතියි අනිත් එව්වත් පුළු පුළුවන් විදියට ඉක්මනට දෙන්න කියලත් ඉල්ලනාවෝ 😀
අරින්න එපා…
ඔහොම යන්….
එල එල සහෝදරිය
මේකට දිගටම සබ් දෙන්න
මේ සබ් එකට තුති
ඔබට ජය………
bohoma stuti sahodari….. .
tnx
thanks sureni.
thanks denakan unne
jaya wewa
thnxxxxxxxxxxxxxxx
THANKS SAHODARI
thxz akke
පාර බලා උන්නේ ,,,,,,,,,,,, එනතුරා
bohoma pin
ගින්දර කතාව ජය වේවා~!!!!!!
මැක්සා අක්කේ වැඩේ මල් 7 යි ඔහොම් යන්
niyamai akke ikmanata denna kiyala suba pathanawa
ela ela ela
onna mgenith isthuthiya
thanks
නියමයි සහෝදරිය 🙂 දිගටම දෙමු මේ කතාව
maxxa adama balanwa
mey tv aka nam niyamai
Thanksssss
සුපිරි කතාවක් ලොවෙත් නෑ
thnxz lot
බොහොම තුති…….
අහෝදරියක් එකතු වෙලානේ…
නියමයි..
දිගටම දෙමු..
jayen jaya!!!
maxxa kathwak hode anika spilberg ne karala thiyenne
bohoma thx sahodariya
maxxxa mey epi aka anakm unne